පොළියට සල්ලි ගන්නවා !!

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    හරි විදියට කරනවනම් කාටත් හොදය්, ඇපයට දෙයක් තියාගන්න එක තමය් හොද. අපේ මස්සිනගෙන් එකෙක් සල්ලි වගයක් අරන් ගිය උගෙ කාර් එක අපේ ගෙදර ගෙනත් දාල

    තමන්ට කැමති විධියට නීතිමය පැත්ත හදාගන්න පුළුවන් . කිසිම අවුලක් නැහැ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පව් ඉතින් ඔයා . දෙන්නෙක් දැනටමත් මාස 4ක් තිස්සේ පොළිය වෙලාවට ගන්නවා . මන් කරන්නේ Vehicle Renting. උබ බය වෙන්නෙපා . සල්ලි දාන්න කැමති උන් මාව Contact කරනවා :baffled:

    ඉතිං බං රෙප් කපලා දගලන්න දෙයක් නැහැ..
    මම උඹට හොදක්නේ කිව්වේ,
    ගිණිපොලී ගෙවනවට වඩා අර වගේ ක්‍රමේකින් කරගත්තා නම් උඹටනේ වාසි..
    ඒකවත් තේරුම් ගන්න බැරි බිස්නස් කාරයෙක්ද ඔයා?
    මම නම් රෙප් කපන්නේ නැහැ උඹේ..

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹේ ලොකේශන් දාලා තියෙන්නේ මාලඹේ කියලා,
    ත්‍රෙඩ් එකේ දාලා තියෙන්නේ ගිරිඋල්ල කියලා
    මේකෙන් මොකද්ද ඇත්ත එක..
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    උඹේ ලොකේශන් දාලා තියෙන්නේ මාලඹේ කියලා,
    ත්‍රෙඩ් එකේ දාලා තියෙන්නේ ගිරිඋල්ල කියලා
    මේකෙන් මොකද්ද ඇත්ත එක..

    Board වෙලා ඉන්නේ මාලබේ . ගෙවල් ගිරිඋල්ලේ . මෙහෙමත් අමාරුවක් . ඕන උන් මාව Contact කරන Meet වෙලා විස්තර දැනගනී . ඔයා පාඩුවේ ඉන්න පීස්
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India

    ඉතිං බං රෙප් කපලා දගලන්න දෙයක් නැහැ..
    මම උඹට හොදක්නේ කිව්වේ,
    ගිණිපොලී ගෙවනවට වඩා අර වගේ ක්‍රමේකින් කරගත්තා නම් උඹටනේ වාසි..
    ඒකවත් තේරුම් ගන්න බැරි බිස්නස් කාරයෙක්ද ඔයා?
    මම නම් රෙප් කපන්නේ නැහැ උඹේ..

    ඔක්කොම හොයල බලල තමා මම මගේ බිස්නස් එක කරන් යන්නේ .:P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Board වෙලා ඉන්නේ මාලබේ . ගෙවල් ගිරිඋල්ලේ . මෙහෙමත් අමාරුවක් . ඕන උන් මාව Contact කරන Meet වෙලා විස්තර දැනගනී . ඔයා පාඩුවේ ඉන්න පීස්

    මම නම් පාඩුවේ තමයි බං ඉන්නේ,
    කවුරුහරි එකෙක් අමාරුවෙ වැටෙන එකෙන් බේරගන්න තමයි හදන්නේ
    උඹව උනත්..
    මෙහෙම ලොකු පොලී ගෙවලා අමාරුවෙන් බිස්නස් දුවනවට වඩා ලේසි ක්‍රම ගැන ඒකයි කිව්වේ,
    අනික සල්ලි දීලා අනාථ වෙලා මේකෙම ත්‍රෙඩ් දාගෙන එන්න ඉස්සෙල්ලා තමයි අනිත් උන්ට
    කියලා දුන්නේ..
    ඒත් අවුලක් නැත්නම් සල්ලි දාන්න.. කොමන් සෙන්ස් පාවිච්චි කරන්න..
    නීතිමය පැත්ත ගැන කියනව නම් ලියාපදිංචි නැති ආයතනක හෝ පුද්ගලයෙක් ගාව සල්ලි දැම්මම
    ඇප ඇතුව හෝ නැතුව ගෙවීම් පැහැර හැරියොත් නීතියෙන් ලැබෙන සහනය ඉතාම අඩුයි සල්ලි දාපු කෙනාට..
    සල්ලි ගත්ත කෙනා රටින් පැනලා නොගිහින් උසාවි ගෙනාවම කියමු, ඒත් එයා කිව්වොත්
    මට වත්කම් ආදායම් මාර්ග නැහැ, ගෙවන්න පුළුවන් මාසෙකට රුපියල් 1000 ගානෙ කියලා
    සල්ලි දාපු අයට ඒකට කැමති වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ..
    (මේ රිප්ලයි එක දාන්න ඕන නිසාම මගේ පර්සනල් ලෝයර්ගෙන් කෝල් කරලා අහගත්තෙ)
    මට %කේ අමාරුවක් නැහැ.. කාව හරි අමාරුවෙ වැටෙන්න කලින් දැනුවත් කරන්න දැම්මේ..
    ඒත් ගැට්ටකසනව නම් දාන්න.. පස්සේ මේකෙ ත්‍රෙඩ් දාගෙන අඩාගෙන එන්න එපා..

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Ube oya kramayata atlases 03yrs Lois awulak nathuwa wadae karan.yanna puluwan..oya kale athulatha deshpalana,police n chandi band I tikak adura gena thiya ganin..3yrs walin passe oya poni system allan inna amarui salli dunna un awilla kae gahaddi Chandigarh dala baya ehema karala thawa 2yyrs withdraw adan palayan Oh a wage uparima 10yrs adn palayan anthimedhi bankaloth prakaaha karala 5yrs wage hire idala waren
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Daduvam Mudalali--------seylan golden credit[kothalawala]-------sakvithi------oya method eka thama kaley. At last, FAIL.
     
    බොරුවට වෙලාව නාස්ති කරන ගොන් ආතල් දෙන්නෙපා බන් . මේවට Reply කරන්න වෙලාව ගන්නේ නෑ
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    Daduvam Mudalali--------seylan golden credit[kothalawala]-------sakvithi------oya method eka thama kaley. At last, FAIL.

    මන් නම් දෙපැත්තටම අවුලක් නැති විධියට පාඩුවේ මගේ වැඩේ කරන් යනවා . Fail වෙන්නේ නෑ
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India

    මම නම් පාඩුවේ තමයි බං ඉන්නේ,
    කවුරුහරි එකෙක් අමාරුවෙ වැටෙන එකෙන් බේරගන්න තමයි හදන්නේ
    උඹව උනත්..
    මෙහෙම ලොකු පොලී ගෙවලා අමාරුවෙන් බිස්නස් දුවනවට වඩා ලේසි ක්‍රම ගැන ඒකයි කිව්වේ,
    අනික සල්ලි දීලා අනාථ වෙලා මේකෙම ත්‍රෙඩ් දාගෙන එන්න ඉස්සෙල්ලා තමයි අනිත් උන්ට
    කියලා දුන්නේ..
    ඒත් අවුලක් නැත්නම් සල්ලි දාන්න.. කොමන් සෙන්ස් පාවිච්චි කරන්න..
    නීතිමය පැත්ත ගැන කියනව නම් ලියාපදිංචි නැති ආයතනක හෝ පුද්ගලයෙක් ගාව සල්ලි දැම්මම
    ඇප ඇතුව හෝ නැතුව ගෙවීම් පැහැර හැරියොත් නීතියෙන් ලැබෙන සහනය ඉතාම අඩුයි සල්ලි දාපු කෙනාට..
    සල්ලි ගත්ත කෙනා රටින් පැනලා නොගිහින් උසාවි ගෙනාවම කියමු, ඒත් එයා කිව්වොත්
    මට වත්කම් ආදායම් මාර්ග නැහැ, ගෙවන්න පුළුවන් මාසෙකට රුපියල් 1000 ගානෙ කියලා
    සල්ලි දාපු අයට ඒකට කැමති වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ..
    (මේ රිප්ලයි එක දාන්න ඕන නිසාම මගේ පර්සනල් ලෝයර්ගෙන් කෝල් කරලා අහගත්තෙ)
    මට %කේ අමාරුවක් නැහැ.. කාව හරි අමාරුවෙ වැටෙන්න කලින් දැනුවත් කරන්න දැම්මේ..
    ඒත් ගැට්ටකසනව නම් දාන්න.. පස්සේ මේකෙ ත්‍රෙඩ් දාගෙන අඩාගෙන එන්න එපා..

    ගැට්ට කඩාගෙන නහින්නේ උබ තමා ඉතින් :baffled: මාත් නීතිමය පැත්ත හොයල තමා මේක පටන් ගත්තේ . ඇප ඕන අයට ඇප දෙන්නේ ඒකයි. 1000 ගානේ ගෙවන්නම් කියනවා වගේ ඒවා නවත්තන්න තමයි කොන්දේසි තමන්ට ඕන විධියට දාගන්න කියල තියෙන්නේ . :P
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    Kerala ganja business wenna.oni mu karanne

    හරි බන් මන් ගංජා විකුනනවා නම් උබට අවුලක් නෑනේ නෙහ් ? උබ කොහොමත් මන් ගාව සල්ලි දාල නැනේ . මන් කියල තියනවා මන් මේවගෙන් කරන වැඩේ ! vehicle Renting !
     
    Last edited:

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    DEVENI EKAGE MONEY VALIN, PALAVENI EKAGE POLIYA GEVANAVA.

    දෙවෙනි එකාගේ ඒවගෙන් පලවෙනි එකාගේ ඒවා ගෙවන්න ඒ සල්ලි අතේ තියන් ඉන්නේ නෑ බිස්නස් එකට දානවා මිසක් . අනික හිග කකා පොලී ගෙවන්න මන් ලොස් වෙන්නේ නෑ . එකයි බය නැතුව කරන් යන්නේ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගැට්ට කඩාගෙන නහින්නේ උබ තමා ඉතින් :baffled: මාත් නීතිමය පැත්ත හොයල තමා මේක පටන් ගත්තේ . ඇප ඕන අයට ඇප දෙන්නේ ඒකයි. 1000 ගානේ ගෙවන්නම් කියනවා වගේ ඒවා නවත්තන්න තමයි කොන්දේසි තමන්ට ඕන විධියට දාගන්න කියල තියෙන්නේ . :P

    හා බං..
    එහෙනම් උඹ ඒ විදියට කරගනින්කෝ..
    බිස්නස් සරු උනාම අපිටත් අඩු පොලියට කීයක් හරි දීපන්..:rofl::rofl:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Saho----oyata APA thiyanna puluwan nam, Lankave ona tharam BANK LOAN thiyenava , adu poliyata loans ganna puluwan.