හරි විදියට කරනවනම් කාටත් හොදය්, ඇපයට දෙයක් තියාගන්න එක තමය් හොද. අපේ මස්සිනගෙන් එකෙක් සල්ලි වගයක් අරන් ගිය උගෙ කාර් එක අපේ ගෙදර ගෙනත් දාල
තමන්ට කැමති විධියට නීතිමය පැත්ත හදාගන්න පුළුවන් . කිසිම අවුලක් නැහැ
හරි විදියට කරනවනම් කාටත් හොදය්, ඇපයට දෙයක් තියාගන්න එක තමය් හොද. අපේ මස්සිනගෙන් එකෙක් සල්ලි වගයක් අරන් ගිය උගෙ කාර් එක අපේ ගෙදර ගෙනත් දාල
පව් ඉතින් ඔයා . දෙන්නෙක් දැනටමත් මාස 4ක් තිස්සේ පොළිය වෙලාවට ගන්නවා . මන් කරන්නේ Vehicle Renting. උබ බය වෙන්නෙපා . සල්ලි දාන්න කැමති උන් මාව Contact කරනවා![]()
උඹේ ලොකේශන් දාලා තියෙන්නේ මාලඹේ කියලා,
ත්රෙඩ් එකේ දාලා තියෙන්නේ ගිරිඋල්ල කියලා
මේකෙන් මොකද්ද ඇත්ත එක..
ඉතිං බං රෙප් කපලා දගලන්න දෙයක් නැහැ..
මම උඹට හොදක්නේ කිව්වේ,
ගිණිපොලී ගෙවනවට වඩා අර වගේ ක්රමේකින් කරගත්තා නම් උඹටනේ වාසි..
ඒකවත් තේරුම් ගන්න බැරි බිස්නස් කාරයෙක්ද ඔයා?
මම නම් රෙප් කපන්නේ නැහැ උඹේ..

Board වෙලා ඉන්නේ මාලබේ . ගෙවල් ගිරිඋල්ලේ . මෙහෙමත් අමාරුවක් . ඕන උන් මාව Contact කරන Meet වෙලා විස්තර දැනගනී . ඔයා පාඩුවේ ඉන්න පීස්
Ube oya kramayata atlases 03yrs Lois awulak nathuwa wadae karan.yanna puluwan..oya kale athulatha deshpalana,police n chandi band I tikak adura gena thiya ganin..3yrs walin passe oya poni system allan inna amarui salli dunna un awilla kae gahaddi Chandigarh dala baya ehema karala thawa 2yyrs withdraw adan palayan Oh a wage uparima 10yrs adn palayan anthimedhi bankaloth prakaaha karala 5yrs wage hire idala waren
Daduvam Mudalali--------seylan golden credit[kothalawala]-------sakvithi------oya method eka thama kaley. At last, FAIL.
Yako masekata 7% kiyanne avuruddata 84%
tahikena business ekak wennathi umba karanne![]()
මම නම් පාඩුවේ තමයි බං ඉන්නේ,
කවුරුහරි එකෙක් අමාරුවෙ වැටෙන එකෙන් බේරගන්න තමයි හදන්නේ
උඹව උනත්..
මෙහෙම ලොකු පොලී ගෙවලා අමාරුවෙන් බිස්නස් දුවනවට වඩා ලේසි ක්රම ගැන ඒකයි කිව්වේ,
අනික සල්ලි දීලා අනාථ වෙලා මේකෙම ත්රෙඩ් දාගෙන එන්න ඉස්සෙල්ලා තමයි අනිත් උන්ට
කියලා දුන්නේ..
ඒත් අවුලක් නැත්නම් සල්ලි දාන්න.. කොමන් සෙන්ස් පාවිච්චි කරන්න..
නීතිමය පැත්ත ගැන කියනව නම් ලියාපදිංචි නැති ආයතනක හෝ පුද්ගලයෙක් ගාව සල්ලි දැම්මම
ඇප ඇතුව හෝ නැතුව ගෙවීම් පැහැර හැරියොත් නීතියෙන් ලැබෙන සහනය ඉතාම අඩුයි සල්ලි දාපු කෙනාට..
සල්ලි ගත්ත කෙනා රටින් පැනලා නොගිහින් උසාවි ගෙනාවම කියමු, ඒත් එයා කිව්වොත්
මට වත්කම් ආදායම් මාර්ග නැහැ, ගෙවන්න පුළුවන් මාසෙකට රුපියල් 1000 ගානෙ කියලා
සල්ලි දාපු අයට ඒකට කැමති වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ..
(මේ රිප්ලයි එක දාන්න ඕන නිසාම මගේ පර්සනල් ලෝයර්ගෙන් කෝල් කරලා අහගත්තෙ)
මට %කේ අමාරුවක් නැහැ.. කාව හරි අමාරුවෙ වැටෙන්න කලින් දැනුවත් කරන්න දැම්මේ..
ඒත් ගැට්ටකසනව නම් දාන්න.. පස්සේ මේකෙ ත්රෙඩ් දාගෙන අඩාගෙන එන්න එපා..
මාත් නීතිමය පැත්ත හොයල තමා මේක පටන් ගත්තේ . ඇප ඕන අයට ඇප දෙන්නේ ඒකයි. 1000 ගානේ ගෙවන්නම් කියනවා වගේ ඒවා නවත්තන්න තමයි කොන්දේසි තමන්ට ඕන විධියට දාගන්න කියල තියෙන්නේ . 
Kerala ganja business wenna.oni mu karanne
DEVENI EKAGE MONEY VALIN, PALAVENI EKAGE POLIYA GEVANAVA.
ගැට්ට කඩාගෙන නහින්නේ උබ තමා ඉතින්මාත් නීතිමය පැත්ත හොයල තමා මේක පටන් ගත්තේ . ඇප ඕන අයට ඇප දෙන්නේ ඒකයි. 1000 ගානේ ගෙවන්නම් කියනවා වගේ ඒවා නවත්තන්න තමයි කොන්දේසි තමන්ට ඕන විධියට දාගන්න කියල තියෙන්නේ .
![]()

