ඔව් බං..
ලෝයර්ගේ ගිවිසුම් වැඩක් නැහැ..
ඉඩමක්, ගෙයක්, කඩයක්, වාහනයක් වගේ මොනව හරි දෙයක්
සින්නක්කරවම ලියන්න ඕන..
නැත්නම් කිසිම වටිනකමක් නැහැ
අඩෝ උබ දුන්න බම්ප් එකටනම් සැහෙන්න ස්දුදී හොදේ !!
ඔව් බං..
ලෝයර්ගේ ගිවිසුම් වැඩක් නැහැ..
ඉඩමක්, ගෙයක්, කඩයක්, වාහනයක් වගේ මොනව හරි දෙයක්
සින්නක්කරවම ලියන්න ඕන..
නැත්නම් කිසිම වටිනකමක් නැහැ
හරි බන් ඌ ,මේ පැත්තේ ඔය වැඩේ කරන එකම එකාද ? ලොල් සහගතයි
අඩෝ උබ දුන්න බම්ප් එකටනම් සැහෙන්න ස්දුදී හොදේ !!


ඒකනේ කියන්නේ..
උඹට මම මුලදිම කිව්වනේ..
මේකෙන් උඹටත් හොදක් වෙනවා කියලා..
අද උඹ ස්තුතියි කියනවා..
ස්තුතියි නොකියන කීදෙනෙක් මේකෙන් බේරෙන්න ඇද්ද?
අඩුගානේ උඹ ස්තුති කිව්වා..

joan ceena wage inna dial1da bn?
ගිරිඋල්ලේ එකෙක් අමිලව දන්නේ නැහැ කියන්නේ ලොකු කේස් එකක්..
මොකද ඌ ගිරිඋල්ලේ ෆේමස් පොරක්.. අනික වාහන වලට සම්බන්ධ නම් උඹ
ඌව අනිවා දැන ගන්න ඕන..
උඹ ගිරිඋල්ලෙත් නෙමෙයි නේද
ඒකත් බොරුවක්ද
උඹ හැමතැනම බෝඩ් වෙලාද ඉන්නේ
ඔව් අපරාදේ කියන්න බෑ . මේ සතියේ එකෙක් එක්ක Sign කරනවා . 10 laks![]()
joan ceena wage inna dial1da bn?
සුදු උස ඩයල් එකක් බං..
ටොයටා කාර් එකක් තියෙන්නේ කලුපාට..
මගේ ඔක්කොම ඇඩ්වර්ටයිසින් කරන්නේ පොර දැන්
අවුරුදු 2-3ක ඉදන්..
කොලිටි වැඩ, අඩුම කොටේශන්..
මම අල්ලලා දීපු කස්ටමර්ස්ලා ඌට දැන් රට පුරාම..

හාහා උබ මගේ ත්‍රෙඩ් එකේ උට කස්ටමස් ල අල්ලනවද![]()
Agreement giyama arbitration walatama 3-6 month yanawa patan ganama
මම මේ දාන දෙවනි කමෙන්ට් එක..
මෙතන මොකක් හරි අවුලක් තියෙනවා
නැත්නම් මේක ජෝක් එකට දාපු ත්‍රෙඩ් එකක්..
කාටහරි සල්ලි ඕන නම් දැන් ඒකට ක්‍රම තියෙනවා..
දැනගන්නත් එක්ක කියන්නම්..
සොෆ්ලොජික් ෆයිනෑන්ස්, කමර්ෂල් ක්‍රෙඩිට් වගේ කම්පනි ඇප නැතුව ණය දෙනවා,
මම මාස 18න් ගෙවන්න ලක්ෂ 50ක් ගත්තා, මාසෙට මුදලත් එක්කම 3.30ක් වගේ ගෙවන්න තියෙන්නේ,
මූ කියන විදියට ලක්ෂ 50ක් අපි මූට දුන්නොත් මූ අපිට පොලිය විතරක් 3.50ක් ගෙවන්න ඕන..
හිතලා බලපන් ඇත්ත ලෝකෙ නම් මෙහෙම වෙන්න බැහැ නේද?
එකක් මතක තියාගනින්..
සාර්ථකත්වයට ශෝට්කට් නැහැ
hello zoomline![]()

මටත් හිතුනේ ඕකමයි.. දැන් කොයි පොලිසියේද දන්නෙ නෑ වැඩ.. ගේම දීල හැංගිලා ඉදල වටපිටාව සන්සුන් උනාම ආයිත් ගේමට බහිනවා![]()
ඔව් උබට ඊට වඩා දෙන්න පුළුවන් නම් උබත් කරහන් . මට ගෙවන්න පුළුවන් , ගෙවන හන්ද මම කියන්නේ
උඹ මිට කලින් දැකලාම නැද්ද මිනිස්සු මාසෙට 10% පොලියට සල්ලි ගන්නවා
අපි නිකමට හිතමු වැලිවේශන් ලක්ෂ 30ක් ආපු වාහනේකට අපි දෙන්නේ ලක්ෂ 18
ඒකට උඹ අපිට ගෙවනවා මාසෙට 126000/=
ඒකියන්නේ උඹ මාස 15ක් ගෙවද්දි අපේ මුදලම උඹ අපිට ආපහු ගෙවලා..
වාහනෙත් අපි ලඟ රියල් ඩොක්ස් එක්ක..
මචං ටිකක් කියපන් ඇත්තටම මේක වෙන්න පුළුවන්ද?
මීට වඩා අහුවෙන විදියක් නැද්ද
මේක අහුවෙන්නෙ නැහැ වගේ බං
