පොළියට සල්ලි ගන්නවා !!

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India


    ඔව් බං..
    ලෝයර්ගේ ගිවිසුම් වැඩක් නැහැ..
    ඉඩමක්, ගෙයක්, කඩයක්, වාහනයක් වගේ මොනව හරි දෙයක්
    සින්නක්කරවම ලියන්න ඕන..
    නැත්නම් කිසිම වටිනකමක් නැහැ


    අඩෝ උබ දුන්න බම්ප් එකටනම් සැහෙන්න ස්දුදී හොදේ !!
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අඩෝ උබ දුන්න බම්ප් එකටනම් සැහෙන්න ස්දුදී හොදේ !!



    ඒකනේ කියන්නේ..
    උඹට මම මුලදිම කිව්වනේ..
    මේකෙන් උඹටත් හොදක් වෙනවා කියලා..
    අද උඹ ස්තුතියි කියනවා..
    ස්තුතියි නොකියන කීදෙනෙක් මේකෙන් බේරෙන්න ඇද්ද? :rofl:
    අඩුගානේ උඹ ස්තුති කිව්වා..:P


     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India


    ඒකනේ කියන්නේ..
    උඹට මම මුලදිම කිව්වනේ..
    මේකෙන් උඹටත් හොදක් වෙනවා කියලා..
    අද උඹ ස්තුතියි කියනවා..
    ස්තුතියි නොකියන කීදෙනෙක් මේකෙන් බේරෙන්න ඇද්ද? :rofl:
    අඩුගානේ උඹ ස්තුති කිව්වා..:P



    ඔව් අපරාදේ කියන්න බෑ . මේ සතියේ එකෙක් එක්ක Sign කරනවා . 10 laks :P
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63


    ගිරිඋල්ලේ එකෙක් අමිලව දන්නේ නැහැ කියන්නේ ලොකු කේස් එකක්..
    මොකද ඌ ගිරිඋල්ලේ ෆේමස් පොරක්.. අනික වාහන වලට සම්බන්ධ නම් උඹ
    ඌව අනිවා දැන ගන්න ඕන..
    උඹ ගිරිඋල්ලෙත් නෙමෙයි නේද
    ඒකත් බොරුවක්ද
    උඹ හැමතැනම බෝඩ් වෙලාද ඉන්නේ

    joan ceena wage inna dial1da bn?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    joan ceena wage inna dial1da bn?



    සුදු උස ඩයල් එකක් බං..
    ටොයටා කාර් එකක් තියෙන්නේ කලුපාට..
    මගේ ඔක්කොම ඇඩ්වර්ටයිසින් කරන්නේ පොර දැන්
    අවුරුදු 2-3ක ඉදන්..
    කොලිටි වැඩ, අඩුම කොටේශන්..
    මම අල්ලලා දීපු කස්ටමර්ස්ලා ඌට දැන් රට පුරාම..

     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India


    සුදු උස ඩයල් එකක් බං..
    ටොයටා කාර් එකක් තියෙන්නේ කලුපාට..
    මගේ ඔක්කොම ඇඩ්වර්ටයිසින් කරන්නේ පොර දැන්
    අවුරුදු 2-3ක ඉදන්..
    කොලිටි වැඩ, අඩුම කොටේශන්..
    මම අල්ලලා දීපු කස්ටමර්ස්ලා ඌට දැන් රට පුරාම..


    හාහා උබ මගේ ත්‍රෙඩ් එකේ උට කස්ටමස් ල අල්ලනවද :baffled:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හාහා උබ මගේ ත්‍රෙඩ් එකේ උට කස්ටමස් ල අල්ලනවද :baffled:



    මමවත් උඹවත් ඌට කස්ටමර්ස්ලා අල්ලලා දෙන්න ඕන නැහැ..
    ඌට දැන් කරගන්න බැරි තරම් වැඩ..
    මොකද ඌ සාධාරනව බිස්නස් එක අවංකව කරනවා..
    ඒ නිසා එක පාරක් ආපු එකෙක් ආයේ එනවා..

     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Agreement giyama arbitration walatama 3-6 month yanawa patan ganama



    අපි නිකමට හිතමු වැලිවේශන් ලක්ෂ 30ක් ආපු වාහනේකට අපි දෙන්නේ ලක්ෂ 18
    ඒකට උඹ අපිට ගෙවනවා මාසෙට 126000/=
    ඒකියන්නේ උඹ මාස 15ක් ගෙවද්දි අපේ මුදලම උඹ අපිට ආපහු ගෙවලා..
    වාහනෙත් අපි ලඟ රියල් ඩොක්ස් එක්ක..
    මචං ටිකක් කියපන් ඇත්තටම මේක වෙන්න පුළුවන්ද?
    මීට වඩා අහුවෙන විදියක් නැද්ද
    මේක අහුවෙන්නෙ නැහැ වගේ බං


     
    Last edited:

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම මේ දාන දෙවනි කමෙන්ට් එක..
    මෙතන මොකක් හරි අවුලක් තියෙනවා
    නැත්නම් මේක ජෝක් එකට දාපු ත්‍රෙඩ් එකක්..
    කාටහරි සල්ලි ඕන නම් දැන් ඒකට ක්‍රම තියෙනවා..
    දැනගන්නත් එක්ක කියන්නම්..
    සොෆ්ලොජික් ෆයිනෑන්ස්, කමර්ෂල් ක්‍රෙඩිට් වගේ කම්පනි ඇප නැතුව ණය දෙනවා,
    මම මාස 18න් ගෙවන්න ලක්ෂ 50ක් ගත්තා, මාසෙට මුදලත් එක්කම 3.30ක් වගේ ගෙවන්න තියෙන්නේ,
    මූ කියන විදියට ලක්ෂ 50ක් අපි මූට දුන්නොත් මූ අපිට පොලිය විතරක් 3.50ක් ගෙවන්න ඕන..
    හිතලා බලපන් ඇත්ත ලෝකෙ නම් මෙහෙම වෙන්න බැහැ නේද?
    එකක් මතක තියාගනින්..
    සාර්ථකත්වයට ශෝට්කට් නැහැ


    ඇත්ත මචං, ගොඩක් මිනිස්සුන්ට ඕනේ ඉක්මන් සල්ලි, ඉතින් ඔය බොරු වලට අහුවෙනවා.
    සමහර විට මේක බොරුවක් නොවෙන්නත් පුළුවන්. එත් සැකයක් එනවා

    ඇත්තටම අපිට එහෙම ඕනේ ඕනේ විදිහට පොලියට සල්ලි දෙන්න පුලුවන්ද?

    එහෙම දෙනවනම් කොහොමද අපි ඒක ඇපයක් තියාගෙන නිතියානුකුලව කරන්නේ?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    hello zoomline:rofl:

    මටත් හිතුනේ ඕකමයි.. දැන් කොයි පොලිසියේද දන්නෙ නෑ වැඩ.. ගේම දීල හැංගිලා ඉදල වටපිටාව සන්සුන් උනාම ආයිත් ගේමට බහිනවා :lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    මටත් හිතුනේ ඕකමයි.. දැන් කොයි පොලිසියේද දන්නෙ නෑ වැඩ.. ගේම දීල හැංගිලා ඉදල වටපිටාව සන්සුන් උනාම ආයිත් ගේමට බහිනවා :lol:


    hora police
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මු කරනවා ඇත්තේ වාහන රෙන්ට් නෙමෙයි ඩේලි පොලියට දෙන එක. ලොකල් ඔය වගේ දෙන්න පුළුවන් ඩේලි වලින් විතරයි. මොකද 300% රේට් එකක් වදිනවා දින 100 ට
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඔව් උබට ඊට වඩා දෙන්න පුළුවන් නම් උබත් කරහන් . මට ගෙවන්න පුළුවන් , ගෙවන හන්ද මම කියන්නේ

    තවත් සක්විදි. දැඩි දඩුවම්, පැනෝරා, ලුමිනෙක්ස්, බෙස්ට් ලයිෆ්, ග්ලෝබල් ලයිෆ්ස්ටයි කෙනෙක්

    ජය වේවා. එලකිරියට ඔය වගේ කෙනෙක්ගේ අඩුපාඩුවක් තිබ්බා තමයි
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0


    අපි නිකමට හිතමු වැලිවේශන් ලක්ෂ 30ක් ආපු වාහනේකට අපි දෙන්නේ ලක්ෂ 18
    ඒකට උඹ අපිට ගෙවනවා මාසෙට 126000/=
    ඒකියන්නේ උඹ මාස 15ක් ගෙවද්දි අපේ මුදලම උඹ අපිට ආපහු ගෙවලා..
    වාහනෙත් අපි ලඟ රියල් ඩොක්ස් එක්ක..
    මචං ටිකක් කියපන් ඇත්තටම මේක වෙන්න පුළුවන්ද?
    මීට වඩා අහුවෙන විදියක් නැද්ද
    මේක අහුවෙන්නෙ නැහැ වගේ බං


    උඹ මිට කලින් දැකලාම නැද්ද මිනිස්සු මාසෙට 10% පොලියට සල්ලි ගන්නවා :baffled: