පොළියට සල්ලි ගන්නවා !!

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113


    අපි නිකමට හිතමු වැලිවේශන් ලක්ෂ 30ක් ආපු වාහනේකට අපි දෙන්නේ ලක්ෂ 18
    ඒකට උඹ අපිට ගෙවනවා මාසෙට 126000/=
    ඒකියන්නේ උඹ මාස 15ක් ගෙවද්දි අපේ මුදලම උඹ අපිට ආපහු ගෙවලා..
    වාහනෙත් අපි ලඟ රියල් ඩොක්ස් එක්ක..
    මචං ටිකක් කියපන් ඇත්තටම මේක වෙන්න පුළුවන්ද?
    මීට වඩා අහුවෙන විදියක් නැද්ද
    මේක අහුවෙන්නෙ නැහැ වගේ බං



    Mu mae kiyan widiya wishwasa karanna bae kisima logical based nae nikan puluwan lu witharai..mutn ahuwenna lagadhi pension giya minissu
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මු කරනවා ඇත්තේ වාහන රෙන්ට් නෙමෙයි ඩේලි පොලියට දෙන එක. ලොකල් ඔය වගේ දෙන්න පුළුවන් ඩේලි වලින් විතරයි. මොකද 300% රේට් එකක් වදිනවා දින 100
    :lol:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    උඹ මිට කලින් දැකලාම නැද්ද මිනිස්සු මාසෙට 10% පොලියට සල්ලි ගන්නවා :baffled:

    ඒත් බන් මූ ගන්නෙ හදිස්සියට නෙමෙයිනේ:oo:
     

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    කරන්නේ නම් Vehicle Renting ගොනෝ ! කි සැරයක් කියන්නද ? මට එන ලාබෙ හැටියට ගෙවන්න පුළුවන් ගානක් තමයි දාල තියෙන්නේ ! මාස 4ක ඉදන් දෙන්නෙක්ට ගෙවනවා කිසිම අවුලක් නැතුව . ඔය තරම් කහනවා නම් ගානක් දාල බලහන් !!

    Vehicle renting waling kohomada maseta 7% gewanne.
    Api kiyamu 5M walata van ekak gathoth, ekata poliya witharak maseta 350,000.00. Dawasata poliya 11,000.00 ethakota oken adumagane dawasata 15,000.00 wath hambawenna epai cost eka cover karanda.:yes:
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ලොවෙත් ගන්න වෙන් නෑ ආයෙ.උබ රිටර්න් චෙක් වලට නඩුවක් දැම්මත් උබට ගෙවන්න පුලුවන් 1000 ද පුකෙ අගිල්ල ගහන් දෙන එකාට ඒක ගන්න වෙන්නෙ
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සල්ලල දෙනවනං අඩුම ගානෙ දෙන සල්ලිය වගේ 1 1/2 ක් වත් වටින දෙයක් ඇපේට තියන්ඩ ඕනෙ දැං. ඉඩමක් වාහනයක් වගේ ලියාගෙන තමා දැං සල්ලි දෙන්නෙ.
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ඒත් බන් මූ ගන්නෙ හදිස්සියට නෙමෙයිනේ:oo:
    සල්ලි කරකවන උන් ඕන තරම් පොලියට ගන්නවා බන්
    10% මාසෙට ගෙවන උන් ඉන්න රටේ 7% ගින්නක් නැහැ නෙ
     

    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0
    මචං මාසෙට 21% කට පොලියට ගන්න එවුනුත් ඉන්නව. හැබැයි වැඩේ රිස්ක්. අන්තිමට සල්ලිත් නැහැ, හුල්ලන්න වෙන්නේ.

    ලෝයර් ගාව අත්සන් කරාට ඔව්වා වැලීඩ් නැහැ.
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    අනේ නෑ බන් මොකටද මිසිං වෙන්නේ ?මන් හැමදාම එළකිරි එනවා .. මගේ වැඩෙත් පාඩුවේ කරන් යනවා . සල්ලි දාන්න දෙන්නෙක් සෙට් උනා බන් . මේ ටිකේ වැඩ වලට ඒ සල්ලි ඇති . !!