පො** ඩයලොග්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,764
    1
    9,559
    113
    colombo
    මොබිටෙල් එකත් එක්ක බැලුවහම ඩයලොග් කියන්නේ මොන ගූ ගොඩක්ද, පැය තුනට 31gb බෑවා, ඩයලොග් පොන්නයෝ තිබ්බ ටයිම් බේස්ඩ් ටිකත් ලිමිට් කළා, දෙවි පිහිටයි ඩයලොග් හැත්තට
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දැන් මචං ෆෝන් එකේ වෙන ඩේටා පැකේජ එකක් ඇක්ටිව් කරලා තියෙනවා නං මේ ටයිම් බේස් එක ඇක්ටිව් කරන්න බැරිද?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,764
    1
    9,559
    113
    colombo
    දැන් මචං ෆෝන් එකේ වෙන ඩේටා පැකේජ එකක් ඇක්ටිව් කරලා තියෙනවා නං මේ ටයිම් බේස් එක ඇක්ටිව් කරන්න බැරිද?


    ඒත් පුලුවන්
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,764
    1
    9,559
    113
    colombo
    oke speed limit wenne nedda ban? dialog karaya nam balu wede kare. un time based eka nawaththala wena kehel malak karane

    කිසිම ලිමිට් එකක් නෑ , හෙවි ඩවුන්ලෝඩ්ස් වලට කියාපු පැකේජ් එක ලොකු ලොකු ටොරෙන්ට්ස් බාන්න නියමයි 4G තියෙනවා නම් විතරයි හැබැයි
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    දැන් මොබිටෙල් එකෙන් 4Grouterඑක ගද්දි තව සිම් එකක් දෙනවා. ඒකmobile එකට දාලා useකරන්න පුළුවන්. ඒ සිම් එකෙන් internetයද්දි data කැපෙන්නෙ 4G packageඑකේ එකෙන්.