පෝරියල් එකක් සැට් වෙන්නයි යන්නේ.. මාව බේරපල්ලා.. 😣

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔය වගේ සින් වලදී රැවුලයි කැඳයි දෙකම බේරාගෙන වැඩ කරපන් , දවසක් දෙකක් කතා කරලා හෙමිහිට අදහස් ගැලපෙන්නේ නෑ කියලා මගඇරපන් , පොලිසිය හමුදාව ලෝයස්ලා නර්ස්ලා වගේ කෙල්ලෝ මම නම් කවදාවත් බඳින්න අනුමත කරන්නේ නෑ බන්
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Halloween Whip GIF by Yandy.com
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එක දවසෙන් ඉවර කරලා දෙන්නද කරදරේ?

    නම්බර් එක එව්ව්වම වට්සැප් එකට ad කරන් ජිගාන් එකේ පොටෝ එකක් ගහලා යවපන්... :lol: :lol: :lol:අසහනකාරයෙක් කියලා අයින්වෙයි... එක්කෝ හුණු බිජ්ජෙක් මට හරියන්නේ නෑ කියලා අයින් වෙයි.. දෙකෙන් එකක් වෙයි ....
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අංකල් ගේ හොර ෂෝට් එකක් ද කියන්න බැහැ උබ ට සෙට් කරන්න යන්නේ🤣🤣
    උඹේ නමට ලැබෙයි ළමයි කිව්වලු.

    පොලිසියේ නම් උඹට පාවිච්චි කරන්න ඉතුරු කරල නැතුව ඇති නේ
     
    • Haha
    Reactions: 2osama

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අඩෝ ගෙවල් ගාව ඉන්න අන්කල් කෙනෙක් මට කෙල්ලක් සැට් කරන්න යන්නේ බඳින්න. පොර ගෙවල් ගාව පොලිස් කොලේජ් එකේ වැඩ. ඒකෙම ට්‍රේනින් හරි වැඩ කරන හරි කෙල්ලෙක්ලු, මට මේ දැන් කෝල් කරලා ඒ කෙල්ලගේ නම්බරේ දුන්නා හවස් වෙලා කෝල් කරන්න කියලා. පොර දුන්නේ කියල කියන්නලු නම්බරේ. මම තරම් වගේ උසයිලු. ලොවෙත් මේ ඒ තරම් ලාස්සන කැබැල්ලක් වෙන්න බෑ. අපිත් ඉතින් ලාස්සන නෑ තමා. ඒකනේ තනියම ඉන්නේ. තනියම හිටියත් ප්‍රතිපත්ති පාවල දෙන්න බෑනේ. අනික පොලිසියේ. අපෝ... 😣

    එක්ස් බිච්ගේ පියත් ඔකෙමයි වැඩ. ඕකිට ආරංචි වෙයි මට මෙන්න මෙහෙම එකක් සෙට් කරලා කියල අහවල් අන්කල්. අපෝ.. ලිඳේ පනිනවා ඊට සැපයි.. 😣


    Dan man MK?
    :baffled::(
    අය්යෝ බන්, කතා කරන්නේ බලන්නේ නැතුව දැන්ම negative වෙන්න එපා, meet වෙලා කතා කරලා බලලා තිරණය කරපන්, දැන්මම හදේ ආවට දකින්න එපා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    කෝකටත් කෙල්ලගෙ ෆොටෝ එකක්වත් ගෙන්නගෙන බලහන් පොලිසියෙ උනාට සප්නා වගේ කෑල්ලක්ද දන්නෑනෙ 😂 අංකලයගෙ හරි පොලිසියෙ OIC ගෙ හරි හොර ශොට් එකක්ද කියල හොයලා බලහන් ඔක්කොටම කලින්. මොනවා උනත් කෙල්ල ලස්සන නැත්තං දාගන්න එපා