පෝරියල් එකක් සැට් වෙන්නයි යන්නේ.. මාව බේරපල්ලා.. 😣

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349
    113
    ලස්සන කැත නම් මම දන්නෑ. ලොවෙත් කරගන්න එපා මචන්. ඕක හොද එකක් වෙන්න බෑ.
    උඹ ඕන නම් කතා කරලා ෂේප් එකේ ඒකිට පල නොකියා පලා බෙදපන්. ඊට පස්සෙ ප්‍රශ්නයක් නැතුව බේරෙන්න පුළුවන්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    ලස්සන කැත නම් මම දන්නෑ. ලොවෙත් කරගන්න එපා මචන්. ඕක හොද එකක් වෙන්න බෑ.
    උඹ ඕන නම් කතා කරලා ෂේප් එකේ ඒකිට පල නොකියා පලා බෙදපන්. ඊට පස්සෙ ප්‍රශ්නයක් නැතුව බේරෙන්න පුළුවන්.
    කතා කළා කියන්නෙම බැඳගන්න වෙන ලයින් එකකට යයි. පල නොකියා පලා බෙදන්න දන්නේ නෑනේ මම.
     
    • Haha
    Reactions: Mr.dark

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අඩෝ ගෙවල් ගාව ඉන්න අන්කල් කෙනෙක් මට කෙල්ලක් සැට් කරන්න යන්නේ බඳින්න. පොර ගෙවල් ගාව පොලිස් කොලේජ් එකේ වැඩ. ඒකෙම ට්‍රේනින් හරි වැඩ කරන හරි කෙල්ලෙක්ලු, මට මේ දැන් කෝල් කරලා ඒ කෙල්ලගේ නම්බරේ දුන්නා හවස් වෙලා කෝල් කරන්න කියලා. පොර දුන්නේ කියල කියන්නලු නම්බරේ. මම තරම් වගේ උසයිලු. ලොවෙත් මේ ඒ තරම් ලාස්සන කැබැල්ලක් වෙන්න බෑ. අපිත් ඉතින් ලාස්සන නෑ තමා. ඒකනේ තනියම ඉන්නේ. තනියම හිටියත් ප්‍රතිපත්ති පාවල දෙන්න බෑනේ. අනික පොලිසියේ. අපෝ... 😣

    එක්ස් බිච්ගේ පියත් ඔකෙමයි වැඩ. ඕකිට ආරංචි වෙයි මට මෙන්න මෙහෙම එකක් සෙට් කරලා කියල අහවල් අන්කල්. අපෝ.. ලිඳේ පනිනවා ඊට සැපයි.. 😣


    Dan man MK?
    :baffled::(
    kellage photo ekak natthuva mukuth kiyanna ba
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349
    113
    කතා කළා කියන්නෙම බැඳගන්න වෙන ලයින් එකකට යයි. පල නොකියා පලා බෙදන්න දන්නේ නෑනේ මම.
    එහෙනම් ඉතිං කෙලිව් කියපන් මට වෙන කෙනෙක් ඉන්නව කියල. කසාදෙ කවදාවත් අනුන්ට ඕන විදියට වෙන්න දෙන්න එපා. උඹ මීට වඩා ටිකක් පන ඇතුව ඉදපන්. ඔහොම හිටියොත් උඹව උස්සලා විකුණන්නත් පුළුවන් නෙ යකෝ😂
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,679
    3,402
    113
    Police college kiwwe kalutara da??mokakda uncle ge position aka??IP ...?CI..?

    ශෙඩ් එකක් ගන්න එක ලාබ වෙයි
    Oic have massive benefits
    ------ Post added on Jul 26, 2022 at 2:42 PM

    AIWzQyI.png
    Muta ellala gahawi..polla tibboth...athulatath dawi masa gananakata...:lol:
    ------ Post added on Jul 26, 2022 at 2:45 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෙලින්ම මම කැමති නෑ කියන්න බැරි හැම රෙද්දම මේකේ දාන සිඟිති පොන්න හුත්තෝ දැන් කිරියේ ඉන්නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට මතකයි පත්තරේ ගිය ඔය වගේ පොලිස් ගැනියෙක් බැඳගත්ත එකෙකුට වෙච්ච වැඩක්.
    ගෑනි ඌ එක්ක වලියක් දාගෙන පොලිසියේ ඒකිගේ එවුන් සෙට් එකක් දාලා මූට හොඳටම ගහල තිබ්බ

    කෝකටත් ඔහොම එකියක් බැන්දොත් ගෙදර ලාච්චු තියෙන මේස අයින් කරපන්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හුම්තො , මුලින් බලපම් වතුපිටි, යාන වාහන එහෙම දෙනවද කියල.

    පොල් අක්කරයක් දෙකක්, මොකක් හරි කාර් කෑල්ලක් නන් ගොඩනෙ. උබ නිකන් මැරීගෙන ග්‍රැපික් කොරන්න ඕන නෑනෙ.

    චෑන්ස් තමා