අඩෝ ගෙවල් ගාව ඉන්න අන්කල් කෙනෙක් මට කෙල්ලක් සැට් කරන්න යන්නේ බඳින්න. පොර ගෙවල් ගාව පොලිස් කොලේජ් එකේ වැඩ. ඒකෙම ට්‍රේනින් හරි වැඩ කරන හරි කෙල්ලෙක්ලු, මට මේ දැන් කෝල් කරලා ඒ කෙල්ලගේ නම්බරේ දුන්නා හවස් වෙලා කෝල් කරන්න කියලා. පොර දුන්නේ කියල කියන්නලු නම්බරේ. මම තරම් වගේ උසයිලු. ලොවෙත් මේ ඒ තරම් ලාස්සන කැබැල්ලක් වෙන්න බෑ. අපිත් ඉතින් ලාස්සන නෑ තමා. ඒකනේ තනියම ඉන්නේ. තනියම හිටියත් ප්‍රතිපත්ති පාවල දෙන්න බෑනේ. අනික පොලිසියේ. අපෝ... 
එක්ස් බිච්ගේ පියත් ඔකෙමයි වැඩ. ඕකිට ආරංචි වෙයි මට මෙන්න මෙහෙම එකක් සෙට් කරලා කියල අහවල් අන්කල්. අපෝ.. ලිඳේ පනිනවා ඊට සැපයි..
Dan man MK?

එක්ස් බිච්ගේ පියත් ඔකෙමයි වැඩ. ඕකිට ආරංචි වෙයි මට මෙන්න මෙහෙම එකක් සෙට් කරලා කියල අහවල් අන්කල්. අපෝ.. ලිඳේ පනිනවා ඊට සැපයි..
Dan man MK?