පෝරියල් එකක් සැට් වෙන්නයි යන්නේ.. මාව බේරපල්ලා.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,397
    1
    101,282
    113
    34
    Kalutara
    අඩෝ ගෙවල් ගාව ඉන්න අන්කල් කෙනෙක් මට කෙල්ලක් සැට් කරන්න යන්නේ බඳින්න. පොර ගෙවල් ගාව පොලිස් කොලේජ් එකේ වැඩ. ඒකෙම ට්‍රේනින් හරි වැඩ කරන හරි කෙල්ලෙක්ලු, මට මේ දැන් කෝල් කරලා ඒ කෙල්ලගේ නම්බරේ දුන්නා හවස් වෙලා කෝල් කරන්න කියලා. පොර දුන්නේ කියල කියන්නලු නම්බරේ. මම තරම් වගේ උසයිලු. ලොවෙත් මේ ඒ තරම් ලාස්සන කැබැල්ලක් වෙන්න බෑ. අපිත් ඉතින් ලාස්සන නෑ තමා. ඒකනේ තනියම ඉන්නේ. තනියම හිටියත් ප්‍රතිපත්ති පාවල දෙන්න බෑනේ. අනික පොලිසියේ. අපෝ... 😣

    එක්ස් බිච්ගේ පියත් ඔකෙමයි වැඩ. ඕකිට ආරංචි වෙයි මට මෙන්න මෙහෙම එකක් සෙට් කරලා කියල අහවල් අන්කල්. අපෝ.. ලිඳේ පනිනවා ඊට සැපයි.. 😣

    Dan man MK?
    :baffled::(
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,081
    113
    ඒ වැඩේ නම් තියෙන්නෙ අල්ලපු ගෙදර නංගිගෙ අතේ තමයි. දෙන්නා එක්ක ෆුල් CIA ටයිප් එකේ ගේම් එකක් ප්ලෑන් කරන්න.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අඩෝ ගෙවල් ගාව ඉන්න අන්කල් කෙනෙක් මට කෙල්ලක් සැට් කරන්න යන්නේ බඳින්න. පොර ගෙවල් ගාව පොලිස් කොලේජ් එකේ වැඩ. ඒකෙම ට්‍රේනින් හරි වැඩ කරන හරි කෙල්ලෙක්ලු, මට මේ දැන් කෝල් කරලා ඒ කෙල්ලගේ නම්බරේ දුන්නා හවස් වෙලා කෝල් කරන්න කියලා. පොර දුන්නේ කියල කියන්නලු නම්බරේ. මම තරම් වගේ උසයිලු. ලොවෙත් මේ ඒ තරම් ලාස්සන කැබැල්ලක් වෙන්න බෑ. අපිත් ඉතින් ලාස්සන නෑ තමා. ඒකනේ තනියම ඉන්නේ. තනියම හිටියත් ප්‍රතිපත්ති පාවල දෙන්න බෑනේ. අනික පොලිසියේ. අපෝ... 😣

    එක්ස් බිච්ගේ පියත් ඔකෙමයි වැඩ. ඕකිට ආරංචි වෙයි මට මෙන්න මෙහෙම එකක් සෙට් කරලා කියල අහවල් අන්කල්. අපෝ.. ලිඳේ පනිනවා ඊට සැපයි.. 😣

    Dan man MK?
    :baffled::(
    අල්ලපු ගෙදර නංගි ගැනම කියවන්න කෝල් කරාම
     
    • Haha
    Reactions: Heshan Daminda