බංඩාර කියන එකේ තේරුම?

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    බංඩාර කියන එකේ තේරුම?

    මචංලා මගේ නමේ බංඩාර කියල කෑල්ලක් තියනෝ, මේක අයින් කරගන්න විදියක් නැද්ද? මේක මම පාස්පොර්ට් එක හදන්න කලින් අයින්කරගන්න හිටියෙ, ඒත් දැන් මේ කෑල්ල පාස්පෝර්ට් එකෙත් තියනවා, නැත්තං මේක තියන එකේ වාසියක් තියනවද? මට සමහර ජොබ් වලදි ලොක්කො Mr. බංඩාර කියල කතාකරනවා, ඒත් මං ඒකට කැමති නෑ මච්ං ලා; මං මොකද කරන්න ඕනෙ?

    බම්ප් කරන්නන් සඳහා රෙප් දෙනු ලැබේ.
     
    • Like
    Reactions: W33R3

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උඹ අයින් කරගන්ඩ හදනවා.පෙලක් වුන් ඕක දාගන්ඩ දඟලන්වා..මම හිතනවා ඒ කිව්ව එක තේරෙන්ඩ ඇති කියලා ;)
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මම බෙනා;19176381 said:
    උඹ අයින් කරගන්ඩ හදනවා.පෙලක් වුන් ඕක දාගන්ඩ දඟලන්වා..මම හිතනවා ඒ කිව්ව එක තේරෙන්ඩ ඇති කියලා ;)

    Yes I know, Machan eth e-nama yal penapu namak ne,
    උදා:- චන්ද්‍රසිරි බණ්ඩාර, වගේ උන් දැන් මේ නම කාල තියෙන්නෙ. අද අපේ රටේ තියෙන්නෙ සංකීර්ණ සමාජයක් මේවගේ නම් ඕනෙද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අයියෝ ඕක මොකක්ද මගේ නමෙත් ඔය කෑල්ල තියනවා. මට නම් අවුලක් නෑ.
     
    • Like
    Reactions: arsehole-froce

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Yes I know, Machan eth e-nama yal penapu namak ne,
    උදා:- චන්ද්‍රසිරි බණ්ඩාර, වගේ උන් දැන් මේ නම කාල තියෙන්නෙ. අද අපේ රටේ තියෙන්නෙ සංකීර්ණ සමාජයක් මේවගේ නම් ඕනෙද?

    අන්න ඒ සමාජෙ තුල විවිධ මිනිස්සු ඉන්නවනෙ..ඒ අය නමෙන්ද මිනිසුන් මනිනවනේ...ඒ කොහොම හරි..උපතෙන් හම්බුන නම තියා ගනින්,තාත්තගෙ නමත් බන්ඩාරනේ..ඒක ශේප් බන්.කැතක් නෑ..ඕව හිතුවම තමා අව්ල :)
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මම බෙනා;19176392 said:
    අන්න ඒ සමාජෙ තුල විවිධ මිනිස්සු ඉන්නවනෙ..ඒ අය නමෙන්ද මිනිසුන් මනිනවනේ...ඒ කොහොම හරි..උපතෙන් හම්බුන නම තියා ගනින්,තාත්තගෙ නමත් බන්ඩාරනේ..ඒක ශේප් බන්.කැතක් නෑ..ඕව හිතුවම තමා අව්ල :)
    තාත්තගෙ නම බංඩාර නෙවෙයි බං; අනික නම දිග නමක් කියල ගොඩක් වෙලාවට ඕක ගැන කවුරුත් දන්නෙත් නෑ.
    මොකටද බන් ඕක වෙනස් කරගන්න දඟලන්නේ.බණ්ඩාර කියන්නේ හොඳ පෙලපත් නාමයක්නේ.

    කුලේ එහෙම බලන එවුන් තමයි මේව ලොකුවට බලන්නෙ, කිසිම වැඩැක් නෑ අද අපේරටේ තියන සංස්කෘතිය හැටියට මේ නම ,නිකන් ලොකුකමට වගේ නේ
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    මචන් සිංහල පෙළපත් නම් වලින් තියන හොදම එකක් නේ බණ්ඩාර කියන්නේ. කෙලින්ම උඩරට පෙළපත් නාමයක්.
     
    • Like
    Reactions: arsehole-froce

    Dush.online

    Member
    Jul 21, 2015
    53
    6
    0
    බණ්ඩාර කියන නම හැදිලා තියෙන්නේ බඩ ආරලා කියන එකෙන් කියලයි මන් අහල තියෙන්නේ..
     
    • Like
    Reactions: arsehole-froce