Dapan balanna umbe dewani nama![]()
ඒක කිව්වොත් මාව expose නෙ
කලාතුරකින් තමයි වෙන එකෙක්ට ඒ වගේ නමක් ඇත්තේ 
Dapan balanna umbe dewani nama![]()
කලාතුරකින් තමයි වෙන එකෙක්ට ඒ වගේ නමක් ඇත්තේ 
ඒක කිව්වොත් මාව expose නෙකලාතුරකින් තමයි වෙන එකෙක්ට ඒ වගේ නමක් ඇත්තේ
![]()
Podi Silva - පොඩි සිල්වා;19179893 said:උබේ දෙවෙනි නම් නම් මාත් දැකලා නෑ බන්
උබේ ඉතින් මුලු නමම වෙනස් නේ

මගේ නමේ දෙවෙනි කෑල්ල ඇහුව නං ඔහොම කියන්නෑ![]()
අඩෝ කියපන්කො.එතකොට පළවෙනි නම දැකල තියෙනවද ?![]()

මචන් සිංහල පෙළපත් නම් වලින් තියන හොදම එකක් නේ බණ්ඩාර කියන්නේ. කෙලින්ම උඩරට පෙළපත් නාමයක්.


අඩෝ කියපන්කො.

Podi Silva - පොඩි සිල්වා;19180047 said:1- රොබින්හ්ඩ්
2- වගේ
3- එකෙක්
![]()
![]()

මගෙත් වාසගමට හැමෝම විහිලු කරනවා බන්.එතකොට නොන්ඩි නොවැ
![]()
![]()
