බංඩාර කියන එකේ තේරුම?

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අපේ මාමගේ යාලුවෙක් හිටියා බණ්ඩාර කියලා. නුවර පොරක්. නුවර කියලා කිව්වට නුවර ඉඳලා කිලෝ මීටර් 40ක් විතර යන්න ඕනා. කතාකරන්නේ නුවර විදිහට "ට" යන්න අගට දාලා.... "එන්ට, යන්ට, කන්ට, බොන්ට" වගේ

    පස්සේ මාමලාගේ යාළුවො සෙට් එක ඌට කතාකලේ බණ්ඩාර කියලා නෙමෙයි "බන්ටාර" කියලා.

    "ආ... එන්ට බන්ටාර, කොහෙද මේ දුවන්ට හදන්නේ"

    ඌ කියල කථාකරන්න එපා බණ්ඩාරලට:no:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    බණ්ඩාර kiyanne ketha namak neme.
    ubata pissuda
    bandara wenuwata uba ingrisi namak dagannada kalpanawa.

    Bandara kiyanne hena gambeera namak.uba eka daranna sudusu nathnan ayin karaganin.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    පිස්සුද උට්ටො.. ඔන්න ඔහොම තියාගනිං.. බණ්ඩාර කිව්වාම චාටර් කොහෙද.. වැදගත් නමක්නේ..:cool:

    සොන්නාදරන්, පොන්නම්පෙරුම වගේ නම් පොඩ්ඩක් අප්සට්..:lol:

    Man danna ekek innawa. Uge mul wasaga thiyenne "Ponna Hannadige" kiyala. Podi kale api ithin therum danne nane. Eth loku weddi u winasa una byte welama :(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹේ වයස කීයද?
    වයසේ තරමට නම ගැලපෙන්නේ නැති සීන් එකක් වගේ
    :sorry::sorry::sorry:
    35 පැනලා නම් බණ්ඩාර අවුලක් නෑ
    නැත්තම් ඉතින් බණ්ඩාර කියලා කියද්දි පියන් කෙනෙක් වගේ බන්
    :dull::dull::dull:
    ඉස්සර චමින්ද කියන්නේ සිරා නමක්
    දැන් ඉතින් .....

    :dull::dull::dull:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    ඉස්සර චමින්ද කියන්නේ සිරා නමක්
    දැන් ඉතින් .....

    :dull::dull::dull:

    Katha karanna epa. Mata Office eke deal karanna set wenawa Chaminda la 5 denek. Epa wenawa eka ekkenata wisthara kiyaddi. Koi Chamindada kiyala kiyanna epai. :sorry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Katha karanna epa. Mata Office eke deal karanna set wenawa Chaminda la 5 denek. Epa wenawa eka ekkenata wisthara kiyaddi. Koi Chamindada kiyala kiyanna epai. :sorry:

    නාට්‍ය පිටපත් වල වගේ දාපන් 1,2,3,4,5
    :lol::lol::lol:
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    පුළුවන්.. අවුරුද්දක් විතර වැඩේට යනවා ඉතින් .පත්තරේ දාලා අවුරුද්දක් පරණ වෙනකල් ඉන්න ඕනා
     
    • Like
    Reactions: arsehole-froce

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    මචංලා මගේ නමේ බංඩාර කියල කෑල්ලක් තියනෝ, මේක අයින් කරගන්න විදියක් නැද්ද? මේක මම පාස්පොර්ට් එක හදන්න කලින් අයින්කරගන්න හිටියෙ, ඒත් දැන් මේ කෑල්ල පාස්පෝර්ට් එකෙත් තියනවා, නැත්තං මේක තියන එකේ වාසියක් තියනවද? මට සමහර ජොබ් වලදි ලොක්කො Mr. බංඩාර කියල කතාකරනවා, ඒත් මං ඒකට කැමති නෑ මච්ං ලා; මං මොකද කරන්න ඕනෙ?

    බම්ප් කරන්නන් සඳහා රෙප් දෙනු ලැබේ.

    උඹ බංඩාර කියන කෑල්ල නමේ අගට එන්නේ (පරම්පරාවෙන් ඒ නම එනවනං ) කාගෙන් පැවත එන උන්ටද කියල දන්නවනං ඕක අයින් කරන්නෙ නෑ
     
    • Like
    Reactions: arsehole-froce

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    බංඩාර - උඩරට පෙලපත් නාමයක්
    දොන්- පහතරට පෙලපත් නාමයක්

    පෙලපත් නාමයක්. ඒක ලැබෙන්නේ රජුගේ යකඩ දෝලියේ බිසවුන්ගේ (ගොවිගම කුලයේ බිසවුන්) දරුවන්ට සහ ඔවුන්ගෙන් පැවත එන්නන්ට.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උඹ බංඩාර කියන කෑල්ල නමේ අගට එන්නේ (පරම්පරාවෙන් ඒ නම එනවනං ) කාගෙන් පැවත එන උන්ටද කියල දන්නවනං ඕක අයින් කරන්නෙ නෑ

    නමේ අගට නෑ, මේක අපේ තාත්තටත් නෑ, සීයට තියෙනවලු ඒකලු මට තියෙන්නෙ.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    පෙලපත් නාමයක්. ඒක ලැබෙන්නේ රජුගේ යකඩ දෝලියේ බිසවුන්ගේ (ගොවිගම කුලයේ බිසවුන්) දරුවන්ට සහ ඔවුන්ගෙන් පැවත එන්නන්ට.

    සීයා උඩරට ද ?

    සීයා උඩරට නෙවේ,බට් වී ආර් ෆ්‍රොම් ගොවිගම.
    :P:P
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    බන්ඩි + ආර (බඩ ඉදිරියට නෙරා ඇතිබව පැවසීමට භාවිතා කරන ලද පදයකි )
    උ.ගැ = "කොග්ගල නිලමේ" යන කෙටි කතාව තුල අන්තර්ගත වූවකි.:)
     
    • Like
    Reactions: arsehole-froce