බජට් වෙඩින් හෙල්ප්

Sep 8, 2009
28
1
0
38
colombo
සාමානයෙන් වියදම් කරන සල්ලි වලින් භාගයක් වගේ ආයේ හම්බෙන්නත් ඉඩ තියෙනවා. මොකද වෙඩින් එකට එන අය සල්ලි තෑගී දෙනවනි.

මගේ යාළුවෙක් වෙඩින් එකක් ගත්තා. ඌත් අඩුවට තමයි කරේ. කෑම ප්ලේට් එකට 2200 ක් කිව්වා. ආයේ බොන්න වියදම් ගිහිං තිබ්බා. ඔක්කොම වියදම් ලක්ෂ 6 ක් වගේ ගියයි කිව්වා. මිනිහට නං ලක්ෂ 4 කට කිට්ටු වෙන්න වගේ සල්ලි එකතු වෙලා තිබ්බ. අනික ඌ නං වෙඩින් එකට ඉන්වයිට් කරද්දීම කිව්වා තෑගී නං උස්සන් එන්න එපා, සල්ලි දීපල්ලා කියලා. :lol:

මාත් කියන්න ඕන. තෑගි එපා කියලා
කොහොමත් දැන් කාඩ් වල දානවා No Boxed gifts කියලා
බොන්න දුන්නේ නැත්තම් හම්බෙන ගාන අඩුවෙයි නේ
:rolleyes::rolleyes::rolleyes:
 
Sep 8, 2009
28
1
0
38
colombo
Homagama Green Court. Floral ekka thoyanawa 3000ta adui plate eka.

මේකට මාත් ගිහිං තියෙනවා. කෑම නං සුපිරිම කියන්න බැහැ. ඒත් ප්ලේස් එක නං අලුත් එකක්. හොදයි. ගානත් අඩුයි.

3000 කියන්නේ ගණන් වැඩි බන්
1400-1800 වගේ බලන්න ඕන
:frown::frown::frown:
 
Sep 8, 2009
28
1
0
38
colombo
Kottawa Summerfield eke thiyenawa podi hall ekak. Plate ekak 1500n patan ganne.

Homagama Amalya Reach ekath balanna (1500 - 2000 plates patan ganne)

Amalya Reach එක බලන්න ඕන අපේ බොසාගේ යාලුවෙක් ඉන්නවා කිව්වා ඕකේ
 
Sep 8, 2009
28
1
0
38
colombo
Photos tika ganin.
Video preshoot halapan.
Oya video balana ekek naa anthimata
Album eka Laba Glossy paperen gahapan.
Thank you cards halapan.Dennama onama nam podi size eken laba paper eken gahapan.
Photo shoot ekata reception hall ekata laga tanak daaganin.
Bridege Dressing and make up walata loba wenna epa eka hodatanakata diyan.
Sariya Rent karapan(umbalaye ammatakiyanna epa)assuming this is love marriage😋
1 day function ekak ganin.
Decent Reception hall ekak aragena Catering ekakata kiyaan.(Cordination walata umbalaye ekek daapan)
Honey moon hotel ekath hoda ekakta yaman.Ekata loba wenna epa.That will be a lifetime memory .
Deco wadiya famous nati ekakata kiyapan.aduwata karagatttaki
Thats few tips i encountered in my weddings .Still thinks its a waste !

Bride deressing nam free karaganna puluwan wei.
kella adurana kenek innawa.
ornaments tika wenama rent karanna weida danne na.
eya laga tibboth shape ewath.
ammata kiwwa sari eka rent karanawa kiyala.
aulak na.
:rofl::rofl::rofl:
 

Xomion

Banned
Dec 30, 2018
196
51
0
හෝල් එක රෙන්ට් කරලා කෑම කේටරින් එහෙකින් ගනින්
නැත්තම් හික්කඩුවේ / දෙහිවල බලපන් ප්ලේට් 1800 - 2100ට ගන්න පුළුවන්
2100ට ගත්තත් 100ට 2,10,000යි යන්නේ

අරක්කු, බයිට්, බීම ගානත් බලපන්
ප්‍රී ෂූට් එකත් පොඩියට හරි කරපන්
 

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    jayawadanagama scheme eke tiyenawa GEEGANGA kiyala hall ekak. eke kama patta rahai plate ekak man gatta kale 1800kda koheda une

    music bands, sounds, lights, wage dewal yaluwangenma set kara ganin ban. hondata hoyala balapan.

    mage wedding ekata derana band eka awa, TM & Rohana bogoda awa nikan ban. free music & songs kohomada ithuruwa. kamai beemai witharai.

    photo album 1 gahaddi mama nan pre shoot(free)+registration+evening function okkoma ekata dala thani album 1k haduwa. ganath ithurui.

    bonna old arrack & beer diyan. bites jathi tikak wadipura diyan ethakota shape. kama beema hondainan echcharai. mesa walata ganuntai lamaintai kannath bites yawapan.

    car ehema nikan hoya ganin. man aluthma BMW ekak illagatta andunana ekekgen. mal walata giya gana witharai.