බජාජ්පෙ discover 125 පෙට්‍රෝල් තෑන්ක් හෙල්ප්?

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    බජාජ්පෙ discover 125 පෙට්‍රෝල් තෑන්ක් හෙල්ප්?

    මචන්ලා බයික් එකෙක් පෙට්රෝල් ටැංකියේ යට වටේම තැනින් තැන හිල් වෙලා පෙට්රෝල් යනවා.මන් silicon ගම් එකක් දාල වැඩේ ටිකක් ගොඩ දා ගත්ත ටික කාලෙකට.දැන් අයෙමත් වෙන තැන වලින් ලීක් වෙනවා.

    ටැංකියේ යට ලාම්පුව අල්ලලා ගොඩ දාගන්නවනම් කියක් වගේ යයිද බන්?
    වෙන අඩු වියදම් විසදුමක් තියේද?

    අලුතෙන් ටැංකියක් ගන්නවානම් කියක් වගේ වෙයිද? කුරුණෑගල, කැන්ඩි කොහෙද place තියෙන්නේ අඩුවට ගන්න.

    අලුතෙන් ගද්දි ලංකාවෙන් ගහන එකකුත් තියෙනවලු,ඉන්දියන් ඔරිගීනල් එකත් තියෙනවා කියනවා.ලංකාවේ එක අඩු නිසා එක දැම්මොත් හොදද?
    ලංකාවේ එක, ඉන්දියන් එක ගණන් කොහොමද මේ දවස්වල මචන්ලා?
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    machan oka passala wedak wen ne ,matath oka yna , kochara passuwath ayeth hil mathu wenawa , berima thana aluth tankiyak damma , aparade salli

    ටැංකිය කියක් උනාද මචන්? ලංකාවේ හදන එකද ,ඔරිගීනල් බජාජ් කියන එකද තිබ්බේ?
     

    kule600

    Junior member
  • Aug 17, 2010
    57
    2
    8
    Tenak tiyenawa kadawata ganemulla pare soorigama handiyen aehuwama hoyaganna puluwani peint eakatath ekka ru 6000 wage tamai ganne passana eakanam peyak witara tamai yanna
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සිලිකන් හරියන්නේ නැහැ බන්, මගේ යාලුවෙක්ගෙ එකක ඔහොම උනා මගෙත් දැන් වෙලා, හාඩ්වෙයා එකකින් Epifix එකක් අරන් ගාපන්. වෙල්ඩින් කළා වගේ තමයි.රුපියල් දෙසීයක් විතර වෙයි.

    එඩිට්. මචන් මලකඩ අල්ලලා නම් හොඳට සුද්ද කරලා වැලි කොලයක් අල්ලලා ගාපන් කලින් මම එකක හැදුව ඔහො. අවරුදු 5 ක් වෙනවා දැන්.
     
    Last edited:

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    සිලිකන් හරියන්නේ නැහැ බන්, මගේ යාලුවෙක්ගෙ එකක ඔහොම උනා මගෙත් දැන් වෙලා, හාඩ්වෙයා එකකින් Epifix එකක් අරන් ගාපන්. වෙල්ඩින් කළා වගේ තමයි.රුපියල් දෙසීයක් විතර වෙයි.

    එඩිට්. මචන් මලකඩ අල්ලලා නම් හොඳට සුද්ද කරලා වැලි කොලයක් අල්ලලා ගාපන් කලින් මම එකක හැදුව ඔහො. අවරුදු 5 ක් වෙනවා දැන්.

    thanks bro.oya wede hari yai kiyala hitenawa.mokada man me gapu eka tube dekak mix karala gewe.ekath hodata hitiya.man try karala balannam Epifix eka
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    mama gathenam use karapu ekak 7000kata hebei hondama thatwe thibuna , nitharama full tank patrol gahapan ,mama gathe originel ekak

    full tank gahanne nam na bn.mokada godak welawata duwanne na bike eka.gedara athule thiyenne.ithin fuel tikak aul nisa man gamanata athi wenna gahanne.kohomath normally bagayak wage thiyenawa hemawelema