බජාජ් ක්ලැසික් ස්කූටර් අප්ඩේට්
අම්මට සිරි.. එහෙමද බන්? මන් දැනන් ඉදියේ නෑ.. බුකියෙ ක්ලැසික් කාර් එකේ නම් මන් ඉන්නවා. ගිහින් බලන්න ඕනි. බොහොම ස්තුතියි සහෝ ඉන්ෆො එකට..
#රෙස්පෙක්ට්

umba set weyan machan "Srilankan scooter club" ehema ekak tiyanava FB.. set weyann
අම්මට සිරි.. එහෙමද බන්? මන් දැනන් ඉදියේ නෑ.. බුකියෙ ක්ලැසික් කාර් එකේ නම් මන් ඉන්නවා. ගිහින් බලන්න ඕනි. බොහොම ස්තුතියි සහෝ ඉන්ෆො එකට..
#රෙස්පෙක්ට්

ස්පෙයා වීල් එකේ රිම් සවුත්තු වෙලා බන් ගැලෙව්වෙ.. අලුතෙන් රිම් ගෙනාවා. පේන්ට් කරන්න දීලා තියෙන්නෙ.. 