බජාජ් ක්ලැසික් ස්කූටර්

321

Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බජාජ් ක්ලැසික් ස්කූටර් අප්ඩේට්

    umba set weyan machan "Srilankan scooter club" ehema ekak tiyanava FB.. set weyann

    අම්මට සිරි.. එහෙමද බන්? මන් දැනන් ඉදියේ නෑ.. බුකියෙ ක්ලැසික් කාර් එකේ නම් මන් ඉන්නවා. ගිහින් බලන්න ඕනි. බොහොම ස්තුතියි සහෝ ඉන්ෆො එකට..
    #රෙස්පෙක්ට්
    :yes::yes:
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බජාජ් ක්ලැසික් ස්කූටර් අප්ඩේට්

    කෑප්ටන් Jack Sparrow;17793516 said:

    පට්ටයි, මගෙත් ආසම වන්ඩියක්.
    තව විස්තර දාපන් මචං.

    එළ එළ බන්.. තව විස්තර මග එනවා.. ටයිප් කරනවා බන්.. ඒක තමයි එපා වෙන වැඩේ... :growl::growl: නූල ඉස්සරහට අරන් යන්න දෙන සහයොගයට තැන්කූ.. :yes::yes:
    #රෙස්පෙක්ට්
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බජාජ් ක්ලැසික් ස්කූටර් අප්ඩේට්

    අඩේ වන්ඩිය නම් පට්ට.ඕකෙ ස්පෙයා වීල් එක හයිකර ගනින්.මගදි හුලං ගියොත් එහෙම ඕක තල්ලු කරන්න පට්ට අමාරුයි.කොච්චර කෙලින් තල්ලු කරත් යන්නෙම පැත්තට.ඔකට ස්පෙයා වීල් එකක් එන්නේ ඒකයි.

    ඔව් බන්. දකුණු පැත්තෙනේ ඇන්ජිම තියෙන්නේ ඒක නිසා ඒ පැත්ත අදිනවා. ඒ නිසා දකුණු පැත්තෙන් මේක තල්ලු කරන්න ඔනි බන්. එතකොට බබා වගේ යනවා. උබට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා වගේ ස්කූටරයක් තල්ලු කරල.. :P ස්පෙයා වීල් එකේ රිම් සවුත්තු වෙලා බන් ගැලෙව්වෙ.. අලුතෙන් රිම් ගෙනාවා. පේන්ට් කරන්න දීලා තියෙන්නෙ.. :yes::yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අපොයි ඔවු බන්.පදිනවට වඩා තල්ලු කරන එක තමයි කරන්නෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බම්ප්! එල ස්කූටරයක්.:D ඔය සෙට් එකම බිල්ඩ් කොලිටි එක මාරම ඉහලයි දැන් එන බජාජ් බයික් වලට වඩා..:yes:
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බජාජ් ක්ලැසික් ස්කූටර් අප්ඩේට්

    අපොයි ඔවු බන්.පදිනවට වඩා තල්ලු කරන එක තමයි කරන්නෙ

    හි හී.. මමත් ඔක සෑහෙන්න තල්ලු කරල තීනව බන්. එක පාරක් මහ රෑ කිලෝමීටර් 5ක් විතර තල්ලු කලා :P:P මතක් වෙද්දිත් කකුල් දෙකයි කොන්දයි රිදෙනවා..:no::no::no:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    machanla matath mekak ganna ona aduwata. ..hoda paint gahala use karanna puluwan weida daily ehe mehe yanna..?? parts onatharam thiyenawada??
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මගෙ බිරිඳගෙ තාත්තට එකක් තිබුනා ගොඩක් කාලෙකට කලින්..මගෙ වගෙ තමයි පාවිච්චි කලේ.. යකා වගෙ තමයි පිකප් කරලා ගත්තම ..ඕන බරක් ඕන කන්දක් යනවා..

    තව දෙයක් කියන්න ඕන..

    කඳානෙ පොලිසිය ඉස්සරහ පාරෙ ගියපුවම අන්කල් කෙනෙක් ඉන්නවා.. මිනිහා ස්කූටර් විතරයි හදන්නේ.. ස්කූටර් කාලා ඉන්නෙ.. දැනුත් ඇති කියලා හිතනවා..ස්කූටර් පදින අයට වැදගත් වෙයි කියලා ඒක දැම්මෙ..ගොඩක් අය පරන ස්කූටර්වලට අතගහන්න බයයි සහ දන්නෙ නෑ හදන්න
     
    Last edited:

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    mageth ekak thiyanawa bajaj chetak ekak podi awulak thiyanawa padinakota podi adayak danenawa...ewa repair karanne koheda mata prvt msg ekak danna
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගෙ බිරිඳගෙ තාත්තට එකක් තිබුනා ගොඩක් කාලෙකට කලින්..මගෙ වගෙ තමයි පාවිච්චි කලේ.. යකා වගෙ තමයි පිකප් කරලා ගත්තම ..ඕන බරක් ඕන කන්දක් යනවා..

    තව දෙයක් කියන්න ඕන..

    කඳානෙ පොලිසිය ඉස්සරහ පාරෙ ගියපුවම අන්කල් කෙනෙක් ඉන්නවා.. මිනිහා ස්කූටර් විතරයි හදන්නේ.. ස්කූටර් කාලා ඉන්නෙ.. දැනුත් ඇති කියලා හිතනවා..ස්කූටර් පදින අයට වැදගත් වෙයි කියලා ඒක දැම්මෙ..ගොඩක් අය පරන ස්කූටර්වලට අතගහන්න බයයි සහ දන්නෙ නෑ හදන්න

    ස්කූටර් හදන්න ඕනිනම් ත්‍රීවීල් හදන තැනකට ගෙනියන්න.ඕකෙ තියෙන්නෙ ඉස්සර ත්‍රීවීල්වලට ආපු 150cc එන්ජිම.ගොඩක් බයික් හදන අය ස්කූටරේ හදන්න දන්නෑ
     
    oditha

    Member
    Jul 9, 2009
    22
    1
    0
    my.jpg

    කොහොමද මේක? 1978 බජාජ් චෙටක්....
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    matath ekak ganna idea have ban. ..prices dekakata thiyanawane. ..1999 -2000 wage apu bajaj classic sl eka mulin awe 52k walatalu. ..eka digatama use karapu ewn 30-40 ganata wikunanawa idala hitala...thawa 60-70 wage ganan walatath thiyenawa modified newly painted ewa. ..parana ekak aran modify karana ekada, modify karapu ekak ganna ekada machanla hoda..?? :)
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Mageth priyathama paharak. Aye 100 - 200km giyahaki angatapathata nodanee. Puduma sapak ban owa.
    Umbe eka niyameta hadala thiyenawa. Owage thel karanawa aduida ban?
     
    oditha

    Member
    Jul 9, 2009
    22
    1
    0
    matath ekak ganna idea have ban. ..prices dekakata thiyanawane. ..1999 -2000 wage apu bajaj classic sl eka mulin awe 52k walatalu. ..eka digatama use karapu ewn 30-40 ganata wikunanawa idala hitala...thawa 60-70 wage ganan walatath thiyenawa modified newly painted ewa. ..parana ekak aran modify karana ekada, modify karapu ekak ganna ekada machanla hoda..?? :)

    එකක් හොදටම හදන්න පනහකට වැඩිය යනවා බන්..
     
    oditha

    Member
    Jul 9, 2009
    22
    1
    0
    Mageth priyathama paharak. Aye 100 - 200km giyahaki angatapathata nodanee. Puduma sapak ban owa.
    Umbe eka niyameta hadala thiyenawa. Owage thel karanawa aduida ban?

    ඔව් දුර පදින්න එල...මම ඒක දවසේ කිලෝමීටර 270 ක් පැදලා තියෙනවා...කදු තියෙන පාරවල් වල ගිහිනුත් ලීටර 7 යි තෙල් ගියේ..
     
    oditha

    Member
    Jul 9, 2009
    22
    1
    0
    bike ekata nathuwa hadanna witharak පනහකට වැඩිය යනවා ..?? :shocked::no:

    ඔව්..පේන්ට් එකටම යනවානේ 20 ක් විතර..50 කියන්නේ ඉතින් බයික් ඒක තියෙන තත්වේ අනුව තමයි ඉතින්..