පොලිසියෙ වැරදි වලට ඔහොම ගිනිතියන්න ගියානම් ලංකාව දොලොස්මහේ පහණක්France වල පොලිසිය වැරදියි
rate nama thiyan innawa schengen ratwal wala inna un. Ube koheda ahuwama baya nathuwa Sri Lankan kiyanna puluwan. Wow nice country kiyala apith ekka hina wela yanne. Samaharu kalpana karanawa. Indiawata palleha thiyena lassan rata mehemai kiyala uge phone ekath aran google eke gahala penanne man nam.
Eth kallo, ara kiwwa arabi ratawal wala un ekka ehema kathawatawath yanne na.හොං කොං වල විරෝධතා වලට හේතු උනේ extradition bill ලෙස කෙටියෙන් හැඳින්වුන පනතට විරුද්ධවයි. හොං කොං හි ජීවත් වන, චීනයේ අපරාධ නීතිය අනුව අපරාධ කළවුන් නැවත චීනයට පිටුවහල් කිරීමට මේ පනත මගින් ඉඩ සැලසෙනවා.හොංකොං සහ අනිත් රටවල් වල උන්ට හැමදේම තිබිලා ඔහොම කරන්නේ බොරුවට නැති ප්‍රශ්ණ මවාගෙන..2022 ලංකාවේ කිසිම සැපක් නැති මිනිස්සුන්ට අච්චර ප්‍රශ්ණ තිබිලත් අරගල කරද්දි පුදුම ඉවසිල්ලක් ඉවසුවේ..ඒකනම් පට්ට මචං.![]()
A unath api gena eka first impression eka "Indian" . Indian unut thambinta dewani na. saddeta car eke hindi sindu dagena yanawa. Office wala Nepotism. Unge culture eka push karanawa unta indian citizenship nethi unath.Oye ratawal walata kalloi, Syrian, iran, iraq, afghan unwa gaththa eke pala wipaka. Api oye rataka iddi inne ape paduwe. Unge culture ekata api prashnayak wenne na. Eth kallu, refugee illan awa mention karapu arabi ratawal wala un ehema na. Okun inna pathi mara apirisidui. Unta e ratawal wala minissu sahenna kiyanawa thopi ape rata kawa kiyala.
Eth kawadawath mata mokek wath racist widiyata salakala na. Mokada api unta wadayak wenna hasirila na. Lankawen yana kauruwath e rate minissunta karadarayak wena widiyata hasirila na.rate nama thiyan innawa schengen ratwal wala inna un. Ube koheda ahuwama baya nathuwa Sri Lankan kiyanna puluwan. Wow nice country kiyala apith ekka hina wela yanne. Samaharu kalpana karanawa. Indiawata palleha thiyena lassan rata mehemai kiyala uge phone ekath aran google eke gahala penanne man nam.
Eth kallo, ara kiwwa arabi ratawal wala un ekka ehema kathawatawath yanne na.
Indian, Pakko, Bangali e seen eke innawa thama. Samaharunta Eth api Sri Lankan mehemai kiwwama godak unta therenawa. Ekko unge family eke kauru hari Sri Lanka visit karala thiyenawa. Ehema unama godak prashna adui. Indian karayonta godak kamathi na. Unuth inna danne na thanakata gihin.A unath api gena eka first impression eka "Indian" . Indian unut thambinta dewani na. saddeta car eke hindi sindu dagena yanawa. Office wala Nepotism. Unge culture eka push karanawa unta indian citizenship nethi unath.
අපේ ලොක්කා ගිහින් ආව විතරයි ප්රන්සෙත් ඉවරයි..හනුමා වගේ ගිනිතියල අවිල්ල![]()
Honkong වල තිබ්බෙ ලංකාවෙ 2022 තිබ්බ වගේම ඇත්තම Riot. මේ ඇරියස් කවර් කරන එකයි කඩ කොල්ල කණ එකයි. එක වීඩියෝ එකක තිබ්බ මෝටර්සයිකල් එකක මිනිහෙක් ඇදගෙන යනව
ලංකාවේ වාහනයක් ඇතුලේ ඉන්න ළමයෙක්ට පොලිසියෙන් වෙඩි තියලා තියෙනවා ද නැහැ නේපොලිසියෙ වැරදි වලට ඔහොම ගිනිතියන්න ගියානම් ලංකාව දොලොස්මහේ පහණක්
Only Korea, Japan , liberia, Thailand has not been touched?ඉස්සර කරපු දේවල් වලට දැන් වන්දි ගෙවන්න වෙනවනේ....දැන් නම් Europe අය civilized නේ..
View attachment 208951