ඈයි බන් මේ ඊයේ පෙරේදාත් එකෙක්ට වෙඩි තියලා තිබ්බේ. ඊට පස්සේ ඌ ලග තිබ්බා කියලා බෝම්බෙකුයි පතුරනුයි අරන් ආවේ.. ඊලගට බල්ලෙකුටයි කොල්ලෙකුටයි වෙඩි තිබ්බේ.. යාපනේ බයික් එකක ගිය කොල්ලෙක්ට වෙඩි තිබ්බේ පිටිපස්සෙන්.. අපෝ ලිස්ට් එක දෙන්නම් තව දිගට ඕනේ නම්.. ඕවා මොනවා ද බන් ලන්කාවේ එවුන් මිනිස්සුන්ට තිබ්බ විදිහටලංකාවේ වාහනයක් ඇතුලේ ඉන්න ළමයෙක්ට පොලිසියෙන් වෙඩි තියලා තියෙනවා ද නැහැ නේ

මම ඉන්නෙත් ඉතින් බටහිර රටක. රටේ වෙන දේවල් අවුල් උනාම අපිටත් බයක් එනව. බයියො ටොයියො එන්නෙ නෑ පිටිපස්සෙන් ඇවිල්ල පිහියෙන් ඇනල ගියාම. දැනුවත් වෙන්න මේවගෙ දානව, කඩ්ඩෙන් සුද්දට පේන්නම අනිත් ඒවගෙ දානව"බටහිරත් වැටෙනවා බං. ඉතිං අපි මෙහෙම හරි ඉන්න එක මදෑ" -හාඩ් කෝර් බයි ටෝක්ස්
what about India?ඉසරහට ලෝක බලවතුන් වෙන්නේ චීනයයි රුසියාවයි..
No way. Apple already regrets about its India Factory. They have population but are underskilled and have no disciplinewhat about India?
ඕක එකක් විතරයි. අඩුවෙන ආගමික ජනගහණය වැඩි කරගන්න එක , චන්ද ගොඩ පිටින් හදාගන්න එක එහෙමත් තියනවකොහෙදො තිබ්බ සුද්දො ඉඩම් කඩම් - ගෙව්ල ගන්න එක අඩු වෙලා, එක නිසා උන්ගෙ රියල් ස්ටෙට් මාකර් එක බහින්න අරන්, එක නවත්තගන්න තමයි එක එක රටවලින් අවජාතක මිට්ටො ගෙනල්ලා දාගන්නෙ කියලා! ටිවිටර් එකෙ තිබ්බෙ,
ගොඩක් සුද්දො එකට කෙමෙන්ට්කර්ලා තිබ්බා, සින් එක ඇත්ත වගෙ කියලා,
ow owඕක එකක් විතරයි. අඩුවෙන ආගමික ජනගහණය වැඩි කරගන්න එක , චන්ද ගොඩ පිටින් හදාගන්න එක එහෙමත් තියනව