බටහිර වැටෙන ලකුණු

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ලංකාවේ වාහනයක් ඇතුලේ ඉන්න ළමයෙක්ට පොලිසියෙන් වෙඩි තියලා තියෙනවා ද නැහැ නේ
    ඈයි බන් මේ ඊයේ පෙරේදාත් එකෙක්ට වෙඩි තියලා තිබ්බේ. ඊට පස්සේ ඌ ලග තිබ්බා කියලා බෝම්බෙකුයි පතුරනුයි අරන් ආවේ.. ඊලගට බල්ලෙකුටයි කොල්ලෙකුටයි වෙඩි තිබ්බේ.. යාපනේ බයික් එකක ගිය කොල්ලෙක්ට වෙඩි තිබ්බේ පිටිපස්සෙන්.. අපෝ ලිස්ට් එක දෙන්නම් තව දිගට ඕනේ නම්.. ඕවා මොනවා ද බන් ලන්කාවේ එවුන් මිනිස්සුන්ට තිබ්බ විදිහට
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මෙහෙම හොරා කකා මේ රට කවදාවත් දියුණු කරන්න බෑ..බොරුනම් ටීවි චැනල්වල උදේට යන පත්තර ටිකක් බලපල්ලා.ඇමරිකාව ඉන්දියාව ලංකාවට දියුණු වෙන්න දෙන්නෙත් නෑ..ඉසරහට ලෝක බලවතුන් වෙන්නේ චීනයයි රුසියාවයි..නාකි ඇමරිකන් පාන්ඩු ඒ රටවල් ගණන් ගන්නේ නෑ..උන්ට ඔනේ ජෙබ්බෝ... :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG and RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,164
    113
    20230705-131316.jpg

    ආගමේ ඔළුගෙඩි ගාන වැඩි කරගමු.

    Melbourne 👆
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    "බටහිරත් වැටෙනවා බං. ඉතිං අපි මෙහෙම හරි ඉන්න එක මදෑ" -හාඩ් කෝර් බයි ටෝක්ස්
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,164
    113
    "බටහිරත් වැටෙනවා බං. ඉතිං අපි මෙහෙම හරි ඉන්න එක මදෑ" -හාඩ් කෝර් බයි ටෝක්ස්
    මම ඉන්නෙත් ඉතින් බටහිර රටක. රටේ වෙන දේවල් අවුල් උනාම අපිටත් බයක් එනව. බයියො ටොයියො එන්නෙ නෑ පිටිපස්සෙන් ඇවිල්ල පිහියෙන් ඇනල ගියාම. දැනුවත් වෙන්න මේවගෙ දානව, කඩ්ඩෙන් සුද්දට පේන්නම අනිත් ඒවගෙ දානව
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කොහෙදො තිබ්බ සුද්දො ඉඩම් කඩම් - ගෙව්ල ගන්න එක අඩු වෙලා, එක නිසා උන්ගෙ රියල් ස්ටෙට් මාකර් එක බහින්න අරන්, එක නවත්තගන්න තමයි එක එක රටවලින් අවජාතක මිට්ටො ගෙනල්ලා දාගන්නෙ කියලා! ටිවිටර් එකෙ තිබ්බෙ,
    ගොඩක් සුද්දො එකට කෙමෙන්ට්කර්ලා තිබ්බා, සින් එක ඇත්ත වගෙ කියලා,
     
    • Sad
    • Wow
    Reactions: NRTG and cheyrav

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,164
    113
    කොහෙදො තිබ්බ සුද්දො ඉඩම් කඩම් - ගෙව්ල ගන්න එක අඩු වෙලා, එක නිසා උන්ගෙ රියල් ස්ටෙට් මාකර් එක බහින්න අරන්, එක නවත්තගන්න තමයි එක එක රටවලින් අවජාතක මිට්ටො ගෙනල්ලා දාගන්නෙ කියලා! ටිවිටර් එකෙ තිබ්බෙ,
    ගොඩක් සුද්දො එකට කෙමෙන්ට්කර්ලා තිබ්බා, සින් එක ඇත්ත වගෙ කියලා,
    ඕක එකක් විතරයි. අඩුවෙන ආගමික ජනගහණය වැඩි කරගන්න එක , චන්ද ගොඩ පිටින් හදාගන්න එක එහෙමත් තියනව
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඕක එකක් විතරයි. අඩුවෙන ආගමික ජනගහණය වැඩි කරගන්න එක , චන්ද ගොඩ පිටින් හදාගන්න එක එහෙමත් තියනව
    ow ow