දමිළ කෑමක්
![]()
මේ බත් එකේ තියෙන්නේ නානු රොටියක් නේද..?
පට්ට කැමක් තමයි..රෙප්+17
නානු නෙවෙයි නේද?
මම නම් කියන්නේ නන් රොටි කියලා දමිළ කෑමක්
![]()
මේ බත් එකේ තියෙන්නේ නානු රොටියක් නේද..?
පට්ට කැමක් තමයි..රෙප්+17
මම නම් කියන්නේ නන් රොටි කියලා thowa kotiyama kaapiya



aiooooooo![]()
badaginiiiiiiii
![]()
![]()



එංගලන්තේ මල ජරාව ගිලින මට
මල පනිනවා මේවා දකින කොට
හැම් බේකන් මෙලොරහක් නැතුවාට
කෙල ගිලෙනවා සම්බෝල පිට්ටුවට
උබට එපානම් ඒව අපිට දිල කාෆන් සම්බෝලෙ. 


බඩගින්න වැඩි වුනා....
![]()


katata kela iruwe nadda?? 

patta!!!


නාන රොටි ලොකුයි බන් ඔයිට වඩානානු නෙවෙයි නේද?මම නම් කියන්නේ නන් රොටි කියලා