බඩගිනිද ? මෙහෙට එන්න

Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
බඩගිනිද ? මෙහෙට එන්න

ආ....... කට්ටිය, කටට කෙල ටිකක් උරා ගන්න ඕනෙද? එහෙනම් පල්ලෙහා තියෙන ෆොටෝ කෑලි ටික බලන්න​
:yes: :yes:

මේ ඔක්කොම ලන්කාවේ කෑම වල ෆොටෝ. මටනම් කටට කෙලත් ඉරුවා :yes::yes::rolleyes:

බිත්තර ආප්ප​
qnlo.jpg

චිකන් කරිය​
f0gj.jpg

චීස් කොත්තු​
ykls.jpg


චිකන් ෆ්‍රයිඩ් රයිස්
o6r0.jpg


රයිස් ඇන්ඩ් කරී
0kvd.jpg


මිරිස් මාලු කරියක්
5fo2.jpg


බිත්තර රොල්ස් සමග කට්ලට්
6opr.jpg


පරිප්පු කරිය
hifq.jpg


දිවුල් පානය
7gj8.jpg


එග් ෆ්‍රයිඩ් රයිස්
zi1f.jpg


බිත්තර කොත්තු
vi70.jpg


රයිස් ඇන්ඩ් කරි
k80k.jpg


ඉස්සෝ කරිය
s7lv.jpg


කිරි සහ පැනි
tsdk.jpg


සමෝසා
kz76.jpg


පිට්ටු
fspl.jpg


රොටි සහ අල කරිය
r6ic.jpg


පොල් රොටි සමග ලුණු මිරිස්
sef7.jpg


පොල් සම්බල්
3xtw.jpg


දමිළ කෑමක්
57jy.jpg


උලුදු වඩේ
1vzk.jpg


මාලු බැදුම
k0kh.jpg


කටට කෙල ටිකක් එහෙම ඉරුවනම් කොමෙන්ට් එකක් ,රේප් කෑල්ලක් දුන්නට කමක් නෑ.
 
Last edited:

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේවා දැකල බඩගින්න වැඩි උනා දැන් ගිහින් රෑට කන්න ඕන
    ට්ෆ්ස් ලංකාවේ කෑම පට්ට කොහ්මත්
    බඩගින්න වැඩි කරවපු නිසා -රේප්
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    මේවා දැකල බඩගින්න වැඩි උනා දැන් ගිහින් රෑට කන්න ඕන
    ට්ෆ්ස් ලංකාවේ කෑම පට්ට කොහ්මත්
    බඩගින්න වැඩි කරවපු නිසා -රේප්

    බඩම පල:growl:

    මේවා දැකල බඩගින්න වැඩි උනා:shocked:

    රෑට කන වෙලාවටම තම උබත් දන්නේ මේ වගේ ඒවා

    balu wada karanda epa miniho...
    badaginna wadi kara mage...

    rep+ ithin ;)

    ලොල් , මම නම් කාලා ඉන්නේ :lol: :lol: :cool:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    කෑම එක්ක සෙල්ලම් කරන්න එපා :growl: හරිද!!!

    ........ දැන් බඩගිනි yakooooo!!!!!

    :growl: :growl: :growl: :growl: :growl: :growl: ..




    රේප් ++ :lol: ..

    දුක තාම ..
    You have given out too much Reputation in the last 24 hours, try again later lu
     
    Last edited:
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    මේට වඩා හොදයි මට ගහපන් :sorry:
    :confused: "Gahann" .. ? :confused:

    කෑම එක්ක සෙල්ලම් කරන්න එපා :growl: හරිද!!!

    ........ දැන් බඩගිනි yakooooo!!!!!

    :growl: :growl: :growl: :growl: :growl: :growl: ..




    රේප් ++ :lol: ..

    දුක තාම ..
    You have given out too much Reputation in the last 24 hours, try again later lu

    Kohomada me welawata pol rotiyak ekka chicken curry ekak wage tibunanam :love:

    lankawe thama loke hondama kema thiyenne
    :cool::yes:

    රිදිලා™;15570791 said:
    Dukada malli. :rolleyes::D:D

    katha weda karanna epaa yakoo,,,
    Dan itin pissu bala wagee palayanko 40km kottuwak kanna...
    (amme raha ooi!!)
    toota nodieema kanawa thaniyama umba HU$@Q#n)

    Haha lol:lol::lol::lol: uba inne kalayak maddeda?
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එංගලන්තේ මල ජරාව ගිලින මට
    මල පනිනවා මේවා දකින කොට
    හැම් බේකන් මෙලොරහක් නැතුවාට
    කෙල ගිලෙනවා සම්බෝල පිට්‍ටුවට

    අල්ලට සිඟාවක් රස නැති සීරියල් කකා
    හිටියත් බියර් වලින් තනියට පාලු මකා
    කොස් මැල්ලුමක්වත් කාලෙකින් නොකා
    දකින කොට මේවා ඉන්නද දත් මිටිම විකා
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලංකාවේ ඉන්න කාලේ කුස්සිය පැත්ත පලාතේ නොගිය අපි කොහොම්ද බන් ඕවා හදාගෙන කන්නේ මෙහේ.ඕවා දාන්න එපා.