I swaer I'm going to eat every single thing here (except Pittu) when I go home. Maxx photos tika machan. rep 4+

අල්ලට සිඟාවක් රස නැති සීරියල් කකා
හිටියත් බියර් වලින් තනියට පාලු මකා
කොස් මැල්ලුමක්වත් කාලෙකින් නොකා
දකින කොට මේවා ඉන්නද දත් මිටිම විකා



ලංකාවේ ඉන්න කාලේ කුස්සිය පැත්ත පලාතේ නොගිය අපි කොහොම්ද බන් ඕවා හදාගෙන කන්නේ මෙහේ.ඕවා දාන්න එපා.


I swaer I'm going to eat every single thing here (except Pittu) when I go home. Maxx photos tika machan. rep 4+

Lol , uba badaginnatada kawi liyanne?අල්ලට සිඟාවක් රස නැති සීරියල් කකා
හිටියත් බියර් වලින් තනියට පාලු මකා
කොස් මැල්ලුමක්වත් කාලෙකින් නොකා
දකින කොට මේවා ඉන්නද දත් මිටිම විකා

මේවා මට පේන්න දාන්න එපා ඕයි.රටටම කන්න නැති වෙන්න පුලුවන්
![]()

thota hena gahapiya.. mama inne lankawe newe, mewa daala tho mage dawasama keewa..


අල්ලට සිඟාවක් රස නැති සීරියල් කකා
හිටියත් බියර් වලින් තනියට පාලු මකා
කොස් මැල්ලුමක්වත් කාලෙකින් නොකා
දකින කොට මේවා ඉන්නද දත් මිටිම විකා

අල්ලට සිඟාවක් රස නැති සීරියල් කකා
හිටියත් බියර් වලින් තනියට පාලු මකා
කොස් මැල්ලුමක්වත් කාලෙකින් නොකා
දකින කොට මේවා ඉන්නද දත් මිටිම විකා




ubalawa anatha karaමොනවද යකො මෙ කලෙ





Tnx kollarep+

Mama gatta photos newei mcn mewaphoto gattha camera model eka mokkadda ? patta quality..
✿Mitzi✿;15574560 said:

Katata kela uranawa nehammo rasa
salli salli kiyala balanne natuwa kaapan, lassana badakuth eiMmmm..... කෑවා විතරයි දැන් ආයේ බඩගිනි වගේ....![]()

