බඩගිනිද ? මෙහෙට එන්න

da rocker

Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    aneeeee apita koinda ithn mea wage lankawe kama kanna wasanawak...
    ammage athin hadala dunna bathui sambolai mathak wenwa wena ratka mehema tani wela iddi... :(:(:(
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    බඩගින්න වැඩි උනා
    Santhosai :love: :lol:
    මේ සතියම මම නිර්මාංශව ඉන්නේ.
    -rep:P
    Ehenam pol sambalak hadagena unu unuwema bath ekka kaapan :yes:
    රත්තරං;15575536 said:
    asarana karanna epa ban mawa
    Anaathama karala demma ubalawa :lol: :lol:
    aneeeee apita koinda ithn mea wage lankawe kama kanna wasanawak...
    ammage athin hadala dunna bathui sambolai mathak wenwa wena ratka mehema tani wela iddi... :(:(:(
    :shocked: dukai kolla :shocked:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මෙවන් වූ කඩාකප්පල් ක්‍රියා තරයේ හෙලා දකින අතර තව දුරටත් එළකිරි සාමාජික / සමාජිකවන්ව මෙලෙස මානසිකව වට්ටන thread දැමීමට ඉඩ නොදෙන ලෙස බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා :dull::dull::dull::dull::dull:
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    aiyo udeta thama kaveth na dan kanna ona
    rep++
    Ela ela hodata kaapan :D

    මෙවන් වූ කඩාකප්පල් ක්‍රියා තරයේ හෙලා දකින අතර තව දුරටත් එළකිරි සාමාජික / සමාජිකවන්ව මෙලෙස මානසිකව වට්ටන thread දැමීමට ඉඩ නොදෙන ලෙස බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා :dull::dull::dull::dull::dull:

    Baladareen offline, tread eka dakala kaama hoyanna gihilla.... :lol::lol::lol:

    reported...

    :growl::growl: ballo :lol::lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දමිළ කෑමක්
    57jy.jpg

    මේ බත් එකේ තියෙන්නේ නානු රොටියක් නේද..?
    පට්ට කැමක් තමයි..රෙප්+17