බඩල් ගමට යන්නේ කොහොමද?Help

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    බඩල් ගමට යන්නේ කොහොමද?Help

    මචන් බඩල් ගමට යන්නේ කොහොමද හලාවත කොළඹ බස් එකේ නැගල කොහෙන්ද බහින්න ඕනේ.ඊළඟට ගන්න බස් එකේ මොකක් ද පොඩ්ඩක් දන්න එක්කෙනෙක් කියන්න:(
     
    • Like
    Reactions: බන්ටු

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම මාතෘකාව දැක්කේ ඩබල් වගේ...
    දුවගෙන ආවේ මොකක්ද බලන්න ..:eek:

    බම්ප්!!!!:lol:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මම මාතෘකාව දැක්කේ ඩබල් වගේ...
    දුවගෙන ආවේ මොකක්ද බලන්න ..:eek:

    බම්ප්!!!!:lol:
    :lol::lol: ඩබල් වගේ තමයි පොඩියට පෙන්නේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Ω®™;14288866 said:
    මචන් බඩල් ගමට යන්නේ කොහොමද හලාවත කොළඹ බස් එකේ නැගල කොහෙන්ද බහින්න ඕනේ.ඊළඟට ගන්න බස් එකේ මොකක් ද පොඩ්ඩක් දන්න එක්කෙනෙක් කියන්න:(
    උඹ කොලඹ ඉඳල එනවනම් මිනුවන්ගොඩට ඇවිත් බඩල්ගම බස් එකක යමන්. හලාවතෙන් එනවනම් මීගමුවෙන් බැහැල. මීරිගම බස් එකක වරෙන්
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    උඹ කොලඹ ඉඳල එනවනම් මිනුවන්ගොඩට ඇවිත් බඩල්ගම බස් එකක යමන්. හලාවතෙන් එනවනම් මීගමුවෙන් බැහැල. මීරිගම බස් එකක වරෙන්

    කොටදෙනියාව රෝඩ් ඒක තියෙන්නේ කොහෙද බන්..කොච්චර වෙලා යනවද මචන් මීගමුවේ ඉඳල බඩල් ගමට යන්න
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Ω®™;14288884 said:
    කොටදෙනියාව රෝඩ් ඒක තියෙන්නේ කොහෙද බන්..කොච්චර වෙලා යනවද මචන් මීගමුවේ ඉඳල බඩල් ගමට යන්න[/QUOT

    mun kotanawa more than 1.H
     
    • Like
    Reactions: ~Pirate~

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Ω®™;14288884 said:
    කොටදෙනියාව රෝඩ් ඒක තියෙන්නේ කොහෙද බන්..කොච්චර වෙලා යනවද මචන් මීගමුවේ ඉඳල බඩල් ගමට යන්න
    උඹ මීරිගම බස් එකේ ඇවිත් බඩල්ගම බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා. බස් එක යන යන පැත්තටම පලයන්. ඒ රූට් එක තියෙන්නෙ කොටදෙනියාව හරහා. පැයක් විතර යයි. බඩල්ගම කියන්නෙ මම දැකපු මුස්පේන්තුම ටවුන් වලින් එකක්:growl:
     
    • Like
    Reactions: ~Pirate~

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    උඹ මීරිගම බස් එකේ ඇවිත් බඩල්ගම බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා. බස් එක යන යන පැත්තටම පලයන්. ඒ රූට් එක තියෙන්නෙ කොටදෙනියාව හරහා. පැයක් විතර යයි. බඩල්ගම කියන්නෙ මම දැකපු මුස්පේන්තුම ටවුන් වලින් එකක්:growl:
    :shocked::(:(:( අපොයි..ඇයි බන් එහෙම කියන්නේ..
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    kollo negambowalin mihirigama negambo bus ake negala badalgamin behepan
    ]
    එළ කිරි මචන් ස්තුති
    maath dakke a wage :P
    :lol::lol: අපොයි
    Ω®™;14288884 said:
    කොටදෙනියාව රෝඩ් ඒක තියෙන්නේ කොහෙද බන්..කොච්චර වෙලා යනවද මචන් මීගමුවේ ඉඳල බඩල් ගමට යන්න[/QUOT

    mun kotanawa more than 1.H

    එළ මචන්...තැන්ක්ස් මචෝ..
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    බම්ප් සහ කොමෙන්ට් දාපු හැමෝටම ගොඩක් ස්තුති මචන්ලා..හැමෝටම රේප් දුන්නා.too_little kandya ලඟදි දුන්නා නිසා පස්සේ රේප් දෙන්නලු..
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    උඹ මීරිගම බස් එකේ ඇවිත් බඩල්ගම බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා. බස් එක යන යන පැත්තටම පලයන්. ඒ රූට් එක තියෙන්නෙ කොටදෙනියාව හරහා. පැයක් විතර යයි. බඩල්ගම කියන්නෙ මම දැකපු මුස්පේන්තුම ටවුන් වලින් එකක්:growl:

    උඹට ගොඩක් ස්තුති මචන් හෙල්ප් එකට..:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Ω®™;14288914 said:
    :shocked::(:(:( අපොයි..ඇයි බන් එහෙම කියන්නේ..
    අනිත් ටවුන්වල කොයිවෙලේ බැලුවත් සෙනග ඉන්නවා, මේකෙ මනුස්ස පුලුටක් නෑ, කොල්ලො පේන්නවත් නෑ ඉන්න තරමක් ඉන්නෙ වයසක ලොක්කො, දැන් කුලියාපිටිය කොලඹ සීටීබී බස් ශෝට් කට් එකක් වැටිලා නිසා දැන් ටිකක් හැදිලා,. නැත්නම් අජූවයි:lol:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අනිත් ටවුන්වල කොයිවෙලේ බැලුවත් සෙනග ඉන්නවා, මේකෙ මනුස්ස පුලුටක් නෑ, කොල්ලො පේන්නවත් නෑ ඉන්න තරමක් ඉන්නෙ වයසක ලොක්කො, දැන් කුලියාපිටිය කොලඹ සීටීබී බස් ශෝට් කට් එකක් වැටිලා නිසා දැන් ටිකක් හැදිලා,. නැත්නම් අජූවයි:lol:
    :lol::lol: එහෙමද
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උඹ මීරිගම බස් එකේ ඇවිත් බඩල්ගම බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා. බස් එක යන යන පැත්තටම පලයන්. ඒ රූට් එක තියෙන්නෙ කොටදෙනියාව හරහා. පැයක් විතර යයි. බඩල්ගම කියන්නෙ මම දැකපු මුස්පේන්තුම ටවුන් වලින් එකක්:growl:

    :yes::yes::yes::love::love::love:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අනිත් ටවුන්වල කොයිවෙලේ බැලුවත් සෙනග ඉන්නවා, මේකෙ මනුස්ස පුලුටක් නෑ, කොල්ලො පේන්නවත් නෑ ඉන්න තරමක් ඉන්නෙ වයසක ලොක්කො, දැන් කුලියාපිටිය කොලඹ සීටීබී බස් ශෝට් කට් එකක් වැටිලා නිසා දැන් ටිකක් හැදිලා,. නැත්නම් අජූවයි:lol:
    ඒ උනාට හවසට මීගමුවෙන් ක්ලාස්, වැඩ ඇරිලා යන ලස්සන කෙල්ලො වැඩිහරියක් මීරිගම, මිනුවන්ගොඩ රූට් දෙකෙනේ බන් යන්නේ:(:(:(
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    කොටදෙනියාව රෝඩ් ඒක තියෙන්නේ කොහෙද බන්..කොච්චර වෙලා යනවද මචන් මීගමුවේ ඉඳල බඩල් ගමට යන්න

    kotadeniyawa thiyenne colombo kurunegala 5 road eke.. eke 251ka bus yanawa eken meegamu pare badalgama thiyenne.. kotadeniywe idala rupiyal 23ka dura machan..