Buddhika ayya witharai Elite eken parliment giyeබුද්ධිකයා වැටකොලු පතෝල වගේ එකෙක්. ඔච්චර කල් පාර්ලිමේන්තුවේ හිටියත් කරපු හොදකුත් නෑ.. කියන්න තරම් වැරැද්දකුත් නෑ...
කාන්චනය නම් ඊලග ප්ලයිට් එකේම අපායට දක්කන්න ඕන එකෙක්. උගේ අප්ප විදවනවා බලලාවත් හැදිච්ච නැති එකෙක්