බඩු ඕනේ අය..... කියන්න

Smile

Member
Dec 15, 2008
155
6
0
dell inspiron n5110 lap 1ke motherboard 1k one, price balala kiyanawada?


n5110 Laptop motherboard: LKR 28,900/- 3 months warranty

නමුත් උඹේ Motherboard එකේ Part Number එකයි version එකයි හරියටම කියපං. මොකද DEL n5110 වල version දෙක තුනක් ආවා.
 

Smile

Member
Dec 15, 2008
155
6
0
1TB Hard 1k kiyak wnawada?

:D:D:D


Seagate SATA3 7200rpm 1T එක 10500/= ක් විතර වෙනවා.

Toshiba 7200rpm
Western Digital Green 5400rpm
Western Digital Blue 7200rpm
ඔක්කෝම එකම ගණන්

Western Digital Red Drive 1TB 14000/- ක් තව ‍ජාති තියෙනවා Brand එකත් එක්ක කිව්වොත් ගනන් දෙන්නම්.

All hard drives include 3 years Warranty
 

Smile

Member
Dec 15, 2008
155
6
0
වොරන්ටියක් දෙනවද බන් ....:)

ඔව් අනිවාර්්‍යයෙන්ම. සාමාන්‍යයෙන් හම්බවෙන Warranty එක අපෙනුත් හම්බ වෙනවා.
 

Smile

Member
Dec 15, 2008
155
6
0
machan used core 2 xtreme 12mb cache processor tiyenawada price kohomada?

Use කරපුවනම් කරන්නේ නෑ මචං. Use කරපුවා විදිහට දෙන්නේ Laptop විතරයි.