බඩු වගයක් තියෙනවා රට යවන්න

SSandaruwan

Active member
  • Nov 9, 2013
    516
    76
    28
    බඩු වගයක් තියෙනවා රට යවන්න

    මචන්ලා

    මට 1.5kg විතර බඩු වගයක් සෞදියට යවන්න ඕනේ.....කෑම වගයක් තමයි යවන්නේ මගේ යාලුවෙකුට.......මට එක යවන්න විදියක් කියනවද ලංකාවේ කොහෙන්ද ඒවගේ වැඩක් කර ගන්න පුළුවන්......කියක් විතර යනවද වැඩේට..............
    දන්නා කෙනෙක් ඉන්න්නවන්ම් කියන්න ලොකු උදුවක්..........

    bump එකක වත් දල යන්න දන්නේ නැත්නම්............
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,951
    113
    Dubai
    මචන් කෑම වගේ දේවල් යවනවා නම් පුලුවන්නම් සවුදි යන කෙනෙක්ම හොයා ගන්න.. එහේට යන කෙනෙක්ගේ අතටම දුන්නා නම් යාලුවාට එහෙන් ගන්න පුලුවන්
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    මචන් කෑම වගේ දේවල් යවනවා නම් පුලුවන්නම් සවුදි යන කෙනෙක්ම හොයා ගන්න.. එහේට යන කෙනෙක්ගේ අතටම දුන්නා නම් යාලුවාට එහෙන් ගන්න පුලුවන්

    kauda bn ithin 1.5kg withara geniyanna kamathi un inne...........mama kipa denekuama kiuwa bn un wadi kamaththak na bn wadeta
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    කෑම වගේ දේවල් courier කරන්නෙත් නැහැ බන්.hand carry තමා හොදම option එක.