බඩු packet එකක් ආවෝ

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83

    අඩෝ උබල අකමැතිම දේ අයෙත් os එක install කරන එක නේද? මටනම් ඒ තරම් අප්පිරිය දෙයක් නැ. ඒ මොකටවත් නෙවි අයෙත් අපිට ඕන software CD එකෙන් හර්ඩ් එකෙන් හොයා හොයා දාන්න කලේ යන නිසා. එත් මචන්ලා දැන් ලේසියේම බඩු packet එකක් තියෙනවා... All in one Setup එකක් http://ninite.com/ ගිහින් අපිට ඕනේ දේවල් වලට ටික් කරලා සෙටුප් එකක් හදාගන්න දැන් එක තියාගන්න. අයෙත් දාද්දි packet එක දිග අරින්න... එච්චරයි මචෝ


    x6lnkk.png




    ඔන්න මන් ගියා
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    ඔව්.වයිරස් ගියාම .කොම්පියුටරෙ ඉස්සරහ ඉදගෙන පැය ගනන් ඔට්ටු වෙන්න ඕනා වින්ඩෝස් දාන්න.සොෆ්ට්වෙයාස්,ඩ්‍රයිවර්ස් හොයන්න ගියාම *ක ඉරෙනවා.

    තැන්ක්ස්
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    elama kiri macho onema bandayak rep denna belu kalin dilalu


    Thank You..

    Ela Kiri Machooo :)


    මම බෙනා;13758250 said:

    maxxaa:)
    rep balu



    ඔව්.වයිරස් ගියාම .කොම්පියුටරෙ ඉස්සරහ ඉදගෙන පැය ගනන් ඔට්ටු වෙන්න ඕනා වින්ඩෝස් දාන්න.සොෆ්ට්වෙයාස්,ඩ්‍රයිවර්ස් හොයන්න ගියාම *ක ඉරෙනවා.

    තැන්ක්ස්

    :yes:

    thx For Rep & Comments :cool: