අඩෝ උබල අකමැතිම දේ අයෙත් os එක install කරන එක නේද? මටනම් ඒ තරම් අප්පිරිය දෙයක් නැ. ඒ මොකටවත් නෙවි අයෙත් අපිට ඕන software CD එකෙන් හර්ඩ් එකෙන් හොයා හොයා දාන්න කලේ යන නිසා. එත් මචන්ලා දැන් ලේසියේම බඩු packet එකක් තියෙනවා... All in one Setup එකක් http://ninite.com/ ගිහින් අපිට ඕනේ දේවල් වලට ටික් කරලා සෙටුප් එකක් හදාගන්න දැන් එක තියාගන්න. අයෙත් දාද්දි packet එක දිග අරින්න... එච්චරයි මචෝ
ඔන්න මන් ගියා




dakke na ban