බඩේ තියන තෙල් අඩු කර ගැනීමට fat burners Help

blackcow

Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    බඩේ තියන තෙල් අඩු කර ගැනීමට fat burners Help

    බඩේ තියන තෙල් අඩු කර ගැනීමට (fat burners )මොනවද පාවිචි කරන්න හොද.මම අඩි 6 උසයි කිලෝ 102 බර තිබුනා නොකා නොබී දාන සෙල්ලම් දාලා කිලෝ 92 මාස 1.5 ඇතුලට අඩු කර ගැත්තා.බඩේ තියන ටයර් තියනවා ඒවා යවා ගන්න ඕනේ ජිම් යන්න කියලා කියන්න එපා 3 පාරක් ගිය එපා උනා වැඩක් උනේ නැහැ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    canola oil pawichi krnna deep fry .anik ewata olive.

    oats wlta bahinna udeta...

    garlic usha cup 1i
    ginger usha cup 1i
    lemonusha cup 1i
    honey cup 1i dala mixture ekak hdla fridge eke dala table spoon 1 gne dwskta bonna.

    gym one na obitrac padinna .. skip elevators use staircase everytime. drnik a glass of water b4 d meal.drink hot water after every meal:)
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Planks, crunches, bicycle, squats and donkey kicks.
    Most importantly cut down your calorie intake. That combined with these can make a difference. I'm also battling the pot belly.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකපාර නොකා නොබී ඉදලා ඕනවට වඩා බර අඩු කර ගන්න එපා. ඒක ශරීර සෞක්‍යට හොද නෑ. ටික ටික පාළනය කරන්න. රෑට බත් කන්නේ නැතුව එළවලු ටිකක්, ගම්මිරිස් කුඩු දාලා එළවලු සුප් එකක් බොන්න පුරුදු වෙන්න. උදේට දවල්ට බත් අඩුවෙන් එළවලු වැඩියෙන් කන්න. රෑට දවසක් හැර දවසක් වගේ කුරුදු තේ බොන්න. ග්‍රීන්ටී වලට හුරුවෙන්න. කිරි බොනව නම් නන්ෆැට් බොන්න. දවසට පැය බාගයක් වත් දාඩිය දාන්න ඇවිදින්න, නැත්තං හෙමින් දුවන්න.
     

    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    canola oil pawichi krnna deep fry .anik ewata olive.

    oats wlta bahinna udeta...

    garlic usha cup 1i
    ginger usha cup 1i
    lemonusha cup 1i
    honey cup 1i dala mixture ekak hdla fridge eke dala table spoon 1 gne dwskta bonna.

    gym one na obitrac padinna .. skip elevators use staircase everytime. drnik a glass of water b4 d meal.drink hot water after every meal:)
    oats morning walata gannawa
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් මනුස්සයෙකුගෙ ඇගේ බර්න් කරන්න අමාරුම ෆැට් එක තමා බඩේ එන ටයර් එක.. ෆැට් බර්නර් එකකින් ඒක කරන්න බෑ... ජිම් යන්නම ඕනෙ නෑ.. හොදට ඇවිදපන් සයිකල් පැදපන්.. සීනි තෙල් අඩුකරපන් ප්‍රෝටීන් වැඩි ආහාර ගනින්... කාබෝහයිඩ් රේඩ් අඩුකරපන්.. ලෙපෝ සික්ස් බැලැක් වගේ හොද ෆැට්බර්නර් එකක් යූස් කලාට ප්‍රශනයක් නෑ... ඒත් ඒකෙන් විතරක්නම් ප්‍රතිපල බලාපොරොත්තුවෙන්න එපා.. අනික ෆැට්බර්නර් ඕනෙම එකක අනිව සයිඩ් ඉෆෙක්ට් තියන්ව

    උබ තුන් පාරක් ජිම් ගියා කොච්චර කාලෙ ගානෙද කිව්වෙ නෑ??
    ජිම් පලයන් කාඩියෝ අඩුම කරපන් පැය 2ක්වත් බඩට කරපන් තව පැයබාගයක් විනාඩි 45 වගේ.. මුලින්ම වේට් ට්‍රේනින් කරන්න ඕනෙ නෑ.. ඒත් උබේ පපුව කැතට තියනව බෙනෙච් ප්‍රෙස් 15X3, ෆ්ලයිස් 15X3, චෙස්ට් ප්‍රෙස් 15x3 ඩම්බෙල් ප්‍රෙස් 15x3, ඉන්ක් ලයින් ඩම්බෙල් ප්‍රෙස් 15x3 වගේ කලාට අවුලක් නෑ
     
    • Like
    Reactions: Frosty