බඩ අඩු කරගන්න විදියක්
මචන්ලා බඩ අඩු කරගන්න විදියක් කතාකරමුකො.PowerWorld යන එකවත් හොද වේයි ද, කියපල්ලකො මොකක් හරි ක්රම්යක්.
මචන්ලා බඩ අඩු කරගන්න විදියක් කතාකරමුකො.PowerWorld යන එකවත් හොද වේයි ද, කියපල්ලකො මොකක් හරි ක්රම්යක්.

කෑම පාලනය... ****
ලොකේ අන්තිම කෑම එක වගේ කන එක අඩු කරපන්.
පාන් පිට්සා බර්ගර්.. කොත්තු, රොටි කන එක අඩු කරපන්...
අනික ෆාස්ට් ෆූඩ්.... මේව අඩු කරලා බලපන් මාසයක්....
its passe Diet plan ekakata huru wela ita passe exercise patan ganin..
natuwa gym giya kiyala.. gedara awith aye bada palenna kanawanam hari yanne na ban..
okata kata palanaya tiyenna one..![]()

ow ban atta.. mamath udetati dawaltai eka paara kanne 11 ta wage.... aaye Raata kanawa aliiiii bath ekak.... ithin bada enne nathuwa thiye ya ban...

බඩ අඩු කරගන්න නම් ව්‍යායාම තමයි ..green tea , අරවා මේවා බීලා වැඩක් නැ ..මේදය පිච්චෙන්න ඒවා බිව්වට ඒවගේ සාර්ථකත්වය සහ අතුරුප්‍රතිපල පිළිබද ප්‍රශ්නයක් තියෙනවා ....බඩට ව්‍යායාම කරන්න අමාරුයි...මහන්සිය වැඩි ..එත් එක තමයි හොදම ක්‍රමය ....දවසට පැයක් කරන හොදටම ඇති ...ගෙදර ඉදන් කරන්න පුළුවන් ..ඕනි පැදුරක් ව්‍යායාම සදහාම තියෙන පොඩි මෙට්ටයක් විතරයි .....මහන්සි වෙන තරමට ප්‍රතිපල ...
උදේ නැගිට්ටගමන් ලෙමන් ස්ලයිස් තුන හතරක් කෝප්පෙකට දාලා උණුවතුර දාලා විනාඩි පහක් තියලා බීපන්.මාසයක් කරලා බලපන් උබටම හිතා ගන්න බැරිවෙයි බඩ අඩු වෙන හැටි.දුවන එකත් හොදයි.තෙල් කන්න එපා..කොත්තු කන්න එපා..
මොකක් ද බන් සින් එක, මෙදය පිච්චෙනව ද. එකනම් ලෙසි වෑඩක්, උබට ඔක සිරවටම වෑඩ කරාද.
ඕක මචන් DETOX එකක්.උබේ ඇග ඇතුලේ තියෙන තෙල්,විස ඔක්කොම කඩාගෙන යනවා ඕකෙන්.උණු වතුරට තමා ලෙමන් ස්ලයිස් දාන්න ඕන.මද රස්නේම බීපන්.ඔව් බන් ට්‍රයි කරා , එත් මෙක බහින්නෙ නෑති පාටයි.බෑරිම තෑන එක්සයිස් මෑශින් එකක්වත් ගන්න හිතුවෙ
ඕක මචන් DETOX එකක්.උබේ ඇග ඇතුලේ තියෙන තෙල්,විස ඔක්කොම කඩාගෙන යනවා ඕකෙන්.උණු වතුරට තමා ලෙමන් ස්ලයිස් දාන්න ඕන.මද රස්නේම බීපන්.
තව සින් එකක් සෙට් උනා මචන්ලා, අයුර්වෙදෙ තියනවා පොඩ් ටෑබ්ලට් එකක් , එකට ඈගෙ මෙදය නෑතිකරනවා. එකත් එල අයිටම් එක. ඔක අලු පාට පොඩ් ටෑබ්ලට් එකක්.
mokadda ban eke nama?
pharmacy wala thiyanawada?
උදේ නැගිට්ටගමන් ලෙමන් ස්ලයිස් තුන හතරක් කෝප්පෙකට දාලා උණුවතුර දාලා විනාඩි පහක් තියලා බීපන්.මාසයක් කරලා බලපන් උබටම හිතා ගන්න බැරිවෙයි බඩ අඩු වෙන හැටි.දුවන එකත් හොදයි.තෙල් කන්න එපා..කොත්තු කන්න එපා..

ado meka sirada ? ubata lesatama weda da![]()