බඩ අඩු කරගන්න විදියක්

Xsaviour

Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    බඩ අඩු කරගන්න විදියක්

    මචන්ලා බඩ අඩු කරගන්න විදියක් කතාකරමුකො.PowerWorld යන එකවත් හොද වේයි ද, කියපල්ලකො මොකක් හරි ක්‍රම්යක්.
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    GreenTea

    මොනවද බන් කරන්න ඔනෙ එක්සයිස්. එක්මනට බස්ස ගන්න කරමයක් නෑද්ද. එකෙක් කියුවා GreenTea වලට බහිනවා කියලා. එක කොරපු එකක් ඉන්නවද ?
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    කෑම පාලනය... ****
    ලොකේ අන්තිම කෑම එක වගේ කන එක අඩු කරපන්.:no::no::no:
    පාන් පිට්සා බර්ගර්.. කොත්තු, රොටි කන එක අඩු කරපන්...
    අනික ෆාස්ට් ෆූඩ්.... මේව අඩු කරලා බලපන් මාසයක්....

    its passe Diet plan ekakata huru wela ita passe exercise patan ganin..

    natuwa gym giya kiyala.. gedara awith aye bada palenna kanawanam hari yanne na ban..

    okata kata palanaya tiyenna one..
    :shocked::shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    බඩට වදින එක්සයිස් කරපං.. නිකං කරන්නෙ නැතුව, කොන්දට සපෝට් එකක් තියෙන මොකකින් හරි කරපං.. කොන්ද කැඩෙන්නැති ක්‍රම ඇති ජිම් වල...
    නිකං බිම දිගා වෙලා කරන්ඩ ගියාම පණ යනව.. බඩට කලිං කොන්දයි බෙල්ලයි ගහල යනව
    :baffled:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    බඩ අඩු කරගන්න නම් ව්‍යායාම තමයි ..green tea , අරවා මේවා බීලා වැඩක් නැ ..මේදය පිච්චෙන්න ඒවා බිව්වට ඒවගේ සාර්ථකත්වය සහ අතුරුප්‍රතිපල පිළිබද ප්‍රශ්නයක් තියෙනවා ....බඩට ව්‍යායාම කරන්න අමාරුයි...මහන්සිය වැඩි ..එත් එක තමයි හොදම ක්‍රමය ....දවසට පැයක් කරන හොදටම ඇති ...ගෙදර ඉදන් කරන්න පුළුවන් ..ඕනි පැදුරක් ව්‍යායාම සදහාම තියෙන පොඩි මෙට්ටයක් විතරයි .....මහන්සි වෙන තරමට ප්‍රතිපල ...
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    හොද ඈඩ්වයිස් පාරක්

    කෑම පාලනය... ****
    ලොකේ අන්තිම කෑම එක වගේ කන එක අඩු කරපන්.:no::no::no:
    පාන් පිට්සා බර්ගර්.. කොත්තු, රොටි කන එක අඩු කරපන්...
    අනික ෆාස්ට් ෆූඩ්.... මේව අඩු කරලා බලපන් මාසයක්....

    its passe Diet plan ekakata huru wela ita passe exercise patan ganin..

    natuwa gym giya kiyala.. gedara awith aye bada palenna kanawanam hari yanne na ban..

    okata kata palanaya tiyenna one..
    :shocked::shocked:

    ඔව් බන් කෑම තමයි අවුල. අනික දවසම ඉදගෙන ඉන්නවා. ඩිඅට් ප් එකක් හොයාගන්න ඔනි බන් උබ කියුවා වගෙ.එක්සයිස් කරන්නත් හරි කම්මලි බන්.

    මෙක කර්පු එකෙක්ගෙන් හොද ඈඩ්වයිස් පාරක් හම්බුනාන්ම් ඉත්න් ගොඩම තමයි
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කෑම පාලනය... ****
    ලොකේ අන්තිම කෑම එක වගේ කන එක අඩු කරපන්.:no::no::no:
    පාන් පිට්සා බර්ගර්.. කොත්තු, රොටි කන එක අඩු කරපන්...
    අනික ෆාස්ට් ෆූඩ්.... මේව අඩු කරලා බලපන් මාසයක්....

    its passe Diet plan ekakata huru wela ita passe exercise patan ganin..

    natuwa gym giya kiyala.. gedara awith aye bada palenna kanawanam hari yanne na ban..

    okata kata palanaya tiyenna one..
    :shocked::shocked:
    :( ow ban atta.. mamath udetati dawaltai eka paara kanne 11 ta wage.... aaye Raata kanawa aliiiii bath ekak.... ithin bada enne nathuwa thiye ya ban... :dull:

    kannema piti ban.. paan / koththu / biththara roti...:oo:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113
    උදේ නැගිට්ටගමන් ලෙමන් ස්ලයිස් තුන හතරක් කෝප්පෙකට දාලා උණුවතුර දාලා විනාඩි පහක් තියලා බීපන්.මාසයක් කරලා බලපන් උබටම හිතා ගන්න බැරිවෙයි බඩ අඩු වෙන හැටි.දුවන එකත් හොදයි.තෙල් කන්න එපා..කොත්තු කන්න එපා..
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    බඩ අඩු කරගන්න නම් ව්‍යායාම තමයි ..green tea , අරවා මේවා බීලා වැඩක් නැ ..මේදය පිච්චෙන්න ඒවා බිව්වට ඒවගේ සාර්ථකත්වය සහ අතුරුප්‍රතිපල පිළිබද ප්‍රශ්නයක් තියෙනවා ....බඩට ව්‍යායාම කරන්න අමාරුයි...මහන්සිය වැඩි ..එත් එක තමයි හොදම ක්‍රමය ....දවසට පැයක් කරන හොදටම ඇති ...ගෙදර ඉදන් කරන්න පුළුවන් ..ඕනි පැදුරක් ව්‍යායාම සදහාම තියෙන පොඩි මෙට්ටයක් විතරයි .....මහන්සි වෙන තරමට ප්‍රතිපල ...

    ඔව් බන් ට්‍රයි කරා , එත් මෙක බහින්නෙ නෑති පාටයි.බෑරිම තෑන එක්සයිස් මෑශින් එකක්වත් ගන්න හිතුවෙ
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    උදේ නැගිට්ටගමන් ලෙමන් ස්ලයිස් තුන හතරක් කෝප්පෙකට දාලා උණුවතුර දාලා විනාඩි පහක් තියලා බීපන්.මාසයක් කරලා බලපන් උබටම හිතා ගන්න බැරිවෙයි බඩ අඩු වෙන හැටි.දුවන එකත් හොදයි.තෙල් කන්න එපා..කොත්තු කන්න එපා..

    මොකක් ද බන් සින් එක, මෙදය පිච්චෙනව ද. එකනම් ලෙසි වෑඩක්, උබට ඔක සිරවටම වෑඩ කරාද.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113

    මොකක් ද බන් සින් එක, මෙදය පිච්චෙනව ද. එකනම් ලෙසි වෑඩක්, උබට ඔක සිරවටම වෑඩ කරාද.

    :yes:ඕක මචන් DETOX එකක්.උබේ ඇග ඇතුලේ තියෙන තෙල්,විස ඔක්කොම කඩාගෙන යනවා ඕකෙන්.උණු වතුරට තමා ලෙමන් ස්ලයිස් දාන්න ඕන.මද රස්නේම බීපන්.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔව් බන් ට්‍රයි කරා , එත් මෙක බහින්නෙ නෑති පාටයි.බෑරිම තෑන එක්සයිස් මෑශින් එකක්වත් ගන්න හිතුවෙ

    මැෂින් එකක් ගන්න එක හොදයි ..එත් කම්මැලි නැතිව එක අධිෂ්ඨානයෙන් කරන්න ඕනි ..නැත්තන් ඉතින් කාලයක් කනකොට රෙදි දාන්න තමයි ගන්න වෙන්නේ ..
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    තෑන්ක්ස්

    :yes:ඕක මචන් DETOX එකක්.උබේ ඇග ඇතුලේ තියෙන තෙල්,විස ඔක්කොම කඩාගෙන යනවා ඕකෙන්.උණු වතුරට තමා ලෙමන් ස්ලයිස් දාන්න ඕන.මද රස්නේම බීපන්.

    ට්‍රය් එකක් දෙන්නම් මචන්, එලකිරි, තෑන්ක්ස් මචන්.
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    අයුර්වෙදෙ

    තව සින් එකක් සෙට් උනා මචන්ලා, අයුර්වෙදෙ තියනවා පොඩ් ටෑබ්ලට් එකක් , එකට ඈගෙ මෙදය නෑතිකරනවා. එකත් එල අයිටම් එක. ඔක අලු පාට පොඩ් ටෑබ්ලට් එකක්.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    තව සින් එකක් සෙට් උනා මචන්ලා, අයුර්වෙදෙ තියනවා පොඩ් ටෑබ්ලට් එකක් , එකට ඈගෙ මෙදය නෑතිකරනවා. එකත් එල අයිටම් එක. ඔක අලු පාට පොඩ් ටෑබ්ලට් එකක්.

    mokadda ban eke nama?
    pharmacy wala thiyanawada?
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උදේ නැගිට්ටගමන් ලෙමන් ස්ලයිස් තුන හතරක් කෝප්පෙකට දාලා උණුවතුර දාලා විනාඩි පහක් තියලා බීපන්.මාසයක් කරලා බලපන් උබටම හිතා ගන්න බැරිවෙයි බඩ අඩු වෙන හැටි.දුවන එකත් හොදයි.තෙල් කන්න එපා..කොත්තු කන්න එපා..

    ado meka sirada ? ubata lesatama weda da :rolleyes:
     
    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    මෑශින් අරන් සති දෙකක් විතර කරයි. පස්සේ තනියම කරන්න ගියාම ඕවට කම්මැලි වෙනවා. එනිසා ජිම් එකකට පලයන්.