බඩ පිරිලා වගේ කන්න බැ
මගේ කකුලේ ගල් තැලුමක් තිබිලා කපුවා මැහුම් 2 දැම්මා පස්සේ තුවාල වේලෙන බෙහ්ත් දුන්නා පස්සේ උගුරට බෙහෙත් සැර එන්න ගත්තා කන්න බැ හබැයි මාළු කාලා වැඩේ උනේ doca කිව්වා ගැස්ටික් කියලා බෙහ්ත් දුන්නා එත් අඩු නැ බන් බඩ බරයි වගේ