බඩ පිරිලා වගේ කන්න බැ

RedHat13

Well-known member
  • Oct 20, 2015
    974
    318
    83
    ඕන තැනක
    බඩ පිරිලා වගේ කන්න බැ

    මගේ කකුලේ ගල් තැලුමක් තිබිලා කපුවා මැහුම් 2 දැම්මා පස්සේ තුවාල වේලෙන බෙහ්ත් දුන්නා පස්සේ උගුරට බෙහෙත් සැර එන්න ගත්තා කන්න බැ හබැයි මාළු කාලා වැඩේ උනේ doca කිව්වා ගැස්ටික් කියලා බෙහ්ත් දුන්නා එත් අඩු නැ බන් බඩ බරයි වගේ :no:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,899
    113
    මගේ කකුලේ ගල් තැලුමක් තිබිලා කපුවා මැහුම් 2 දැම්මා පස්සේ තුවාල වේලෙන බෙහ්ත් දුන්නා පස්සේ උගුරට බෙහෙත් සැර එන්න ගත්තා කන්න බැ හබැයි මාළු කාලා වැඩේ උනේ doca කිව්වා ගැස්ටික් කියලා බෙහ්ත් දුන්නා එත් අඩු නැ බන් බඩ බරයි වගේ :no:

    panu beeth beepan ee hari giyeth nathnam doc ekek gaawata gihin bada yanna beheth illaganin
     
    • Like
    Reactions: RedHat13

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ කකුලේ ගල් තැලුමක් තිබිලා කපුවා මැහුම් 2 දැම්මා පස්සේ තුවාල වේලෙන බෙහ්ත් දුන්නා පස්සේ උගුරට බෙහෙත් සැර එන්න ගත්තා කන්න බැ හබැයි මාළු කාලා වැඩේ උනේ doca කිව්වා ගැස්ටික් කියලා බෙහ්ත් දුන්නා එත් අඩු නැ බන් බඩ බරයි වගේ :no:

    Machan fresh milk bonna
    Bada cool eke tiya ganna
    Ohoma tikak idahan balanna
     
    • Like
    Reactions: RedHat13