මම පාන් රාත්තලක් කෑවා සති දෙකකට විතර කලින්. එදා රෑම චොකලට් බිස්කට් ලොකු පැකට් එකක් කෑවා.
මේක දරුනුම ගනයෙ ලෙඩක් මහත්තයෝ.පාන් රාත්තලයි චොක්ලට් බිස්කට් 50ක් විතර කැව කියන්නෙ උඹේ බඩේ මාරාන්තික රෝගයක්






මම පාන් රාත්තලක් කෑවා සති දෙකකට විතර කලින්. එදා රෑම චොකලට් බිස්කට් ලොකු පැකට් එකක් කෑවා.






තෑන්ක්ස් බොස්ඩොක්ටර් කෙනක් ලගට පලයන්... අමාරුමනම් හොද ෆ්‍රේශ් මිල්ක් එකක් ගහපන්...
මටත් තිබිලා මන් දවස ගානේ සතියක් ෆ්‍රෙශ් මිල්ක් ගැහුවා.. සතියෙන්ම අඩුවුනා![]()
තෑන්ක්ස් බොස්ගස්ලබු ගෙඩියක් අරගෙන හැන්දෙන් හූරල පොඩි දීසියකට දාගනින්...
ඊට පස්සේ දෙහි සීනි ලුණු පොඩ්ඩක් දාලා හොදට කලවම් කරලා හැන්දෙන් කාපන්...
අනිවා බඩේ ලොකු ලයින් ඉවර වෙනවා...
එහෙම කරලත් නොවුනොත් ඩොකෙක් මීට් වෙයං...
තෑන්ක්ස් බොස්ඩොකෙක් හම්බ වෙය......කෙසෙල්/ගස්ලබු වගේ කාපන්....
![]()
ඔවු බන්. කන හැම දේම කෑවා.Gastric Tatvayak kiyala doc kivot machan uparima parissam veyan. Onna mataka tiya ganin Gastric hadunoth suva kala nohaka .Paalanayak pamani. Duka tamaa.....mata penne uba athata hau vena hama akama kate da gena vage..... ikman suva...
මේක දරුනුම ගනයෙ ලෙඩක් මහත්තයෝ.පාන් රාත්තලයි චොක්ලට් බිස්කට් 50ක් විතර කැව කියන්නෙ උඹේ බඩේ මාරාන්තික රෝගයක්
ඔවු බන් මට තඩි පිගන් දෙකක බත් කන්න පුලුවන්. එකහාමාර ගාණ. දෙක හිත පිරෙන්න කන්නෙ. කුණු කම නෙවෙ ගෙදරිනුයි මගෙ සල්ලිවලිනුයි කන්නෙ.
මම පාන් රාත්තලක් කෑවා සති දෙකකට විතර කලින්. එදා රෑම චොකලට් බිස්කට් ලොකු පැකට් එකක් කෑවා.
monowada utto uba kunu tattare wageneh![]()

Nagarasabaawe kakkussiya wage. Badak nemei ban bokkuwak 

මේකයි මචං, ගැස්ට්‍රයිටිස් නිට්ටාවට සනීප කරන්න බැහැ මම දන්න විදියට, හැබැයි පාලනය කරගන්න පුලුවන්. උබ තාමත් පරක්කු නැහැ, හෙට උදේම පල ගිහිං ඩොකෙක් හැම්බවෙයං. මට ගියහම විටමින් ඉන්ජෙක්ශන් එකක් ගැහුව, තව බොන්න පෙතීයි ක්‍රීම් සිරප් එකක් දුන්න (නම දාන්න පුලුවං හැබැයි උබ ඩොකෙක් ගාවට යන්නැතිව ඒක විතරක් බීල ශේප් වෙයි කියල හිතල දාන්නෑ මං මෙතන.) කොහොම හරි එද්දාස් ගනකිං වැඩේ ශේප් කරගත්ත. ඒනිසා පරක්කු වෙන්නැතිව හෙටම ගිහිං බෙහෙත් ගනිං.



අන්දලා ගාණ කඩා ගන්න ට්‍රික් එකට අහුවෙලා අතත් හිල් කරගත්තද? 






ගෑස්ට්‍රයිටීස් වලට බඩේ අප්සට් එනවද කියලා නම් මම දන්නෙ නෑ මචෝ.. මට අවුරුදු ගාණක ඉඳන් ගෑස්ට්‍රයිටීස් තියෙනවා.. මට වෙන්නෙ බඩ පුරවා දාලා උගුරට එනවා හැම වෙලාවෙම.. බඩ දැවිල්ල ගන්නවා.. කරකැවිල්ලට වගේ එනවා ඇඟට පණ නැති වෙලා.. දැන් නම් ටිකක් අඩුයි.. මං සිංහල බෙහෙත් බොන්නෙ.. ඉංශ්‍රීසි බෙහෙත් වලට ගෑස්ට්‍රයිටීස් අඩු වෙන්නෑ.. ගෑස්ට්‍රයිටීස් හැදුනොත් නම් හොඳ කරලා ඉවරයි පුතේ.. වැඩියෙන් කෑවත් බඩු බනිස්.. අඩුවෙන් කෑවත් බඩු බනිස්.. තෙල් කෑම, අරක්කු, අම්ල ජාති නම් කටේ තියන්න වෙන්නෑ..
උඹ ඩොක්ටර් කෙනෙක් හම්බෙන එක හොඳයි කෝකටත්.. හරියටම කියන්න බැහැ ගෑස්ට්‍රයිටීස් ද කියලා..
උඹට ඕනම නම් Digene සිරප් එකක් අරන් බීපං.. දෙසිය ගාණක් වගේ වෙන්නෙ..
![]()
හැබැයි ග්‍රෑස්ට්‍රයිටීස් වලට හොඳම Gaviscon එක.. එයින් එකක් ගනින්.. රුපියල් හාරසිය ගාණක්ද කොහෙද.. හරියටම මතක නෑ..
![]()
මං ඔව්වා බීලා ඇති ලොරි ගානට.. තේරුමක් නෑ බං.. ඒ වෙලාවට අඩු වෙනවා.. ඔය Gaviscon එකට පෙලක් අයට බඩේ අමාරු හැදෙනවා.. ගමනක් යනකොට එහෙම බොන්නෙපා ඕක බීපු ගමන් ටොයිලට් කේස් එනවා නම්.. අනික ඔව්වා වැඩිය බොන්න හොඳ නෑ.. අස්ථි දිරන්න ගන්නවා..
ඩොක්ටර් ගෑස්ට්‍රයිටීස් කිව්වොත් සටස් ගාලා ගිහින් සිංහල බෙහෙත් කරපං.. ඉංශ්‍රීසි බෙහෙත් නම් කරන්නෙපා..

�2Æ9�2Ê2�2Ä8�2É4�2Ä8�2É9 �2Ä6�2Ê2�2È4�2É4�2È4�2Ê9 �2Ã1�2Ç7 �2Ä8�2Ê0�2Æ9�2É4�2Ä8�2É4�2È7�2É4�2Å9�2Ç9�2É4 �2Æ9�2Ê9 �2È8�2Ê4�2Å9�2É4�2Å9�2Ë2.![]()


උබ සිංහල කරන තැන කියහං මමත් එතනටම සෙට් වෙඤ්ඤං.![]()




තැන්ක්ස් බඩියො. මගෙ ජීවිත කාලෙටම මම මත්පැන් මත්ද්‍රව්‍ය සිගරට් බීලා නැහැ. මස් මාලු කන්නෙත් නැහැ. කන එකම දේ බත් ඇන්ඩ් බික්කා (බිස්කට්)

උඹ වගේ එවුන්ටත් ගෑස්ට්‍රයිටීස් හැදෙනවා නම් අපි වගේ උන්ට කවර කතාද..
ඔවු බන් මානසික වද නිසා කන්න ගත්තා පැලෙන්න කෑවා. එච්චරයි කළෙ. අපෙ අම්මා රසට කෑම හදනවා බන් හරි ආසයි බත් කන්න. මිනිස්සු කන්න ආස නිතර නොකන රස දේවල්. මම ආස බත් කන්න. කැ&ම සිද්ධිය බන් ඒක.


මම දන්නෙ නැහැ බන්. දන්න උන් කියපං. උගුරේ හුලං රැඳෙනවා ඔක්කාර වාගෙ යවනවා ඉවරයක් නැහැ. අද පටන් ගත්තා බඩ පපුව දැවිල්ල ගන්න.
වෙලාවට කනවා මම. අවේලාවෙත් හොඳටම කෑවා පහුගිය අවුරුදු දෙකෙ. දැන් අලියා වාගේ මහත් වෙලා බන් ලොකූ බඩක් තියෙනවා කෙනෙකුට ඔලුව තියන් නිදාගන්න පුලුවන් තරමෙ.
මොන කරුමයක්ද දන්නේ නැහැ. මයෙ යාලුවෙක් ඉන්නවා. උ කන්නේ කිරට උයපුවා විතරයි. පවු කොල්ලා උට හැදිලා ගෑස්.
උට අනුකම්පා කරපු මටත් හැදුනොත් බන් මමත් පවු.
මොන කරුමයක් වෙන්න යනවාද මන්දා.