කාලෙකට පස්සේ කහ බතල ටිකක් සෙට්වුනා. කිලෝ දෙකක් කාල අන්තම බතලේ කද්දී උඹලව මතක්වුනා.
කහත් නැති එකේ උඹලට කොයින්ද කහ බතල

කහත් නැති එකේ උඹලට කොයින්ද කහ බතල
එහෙමනං මේ කෑම වේල මෙහෙම කන්න හිතෙන විදිහට දකින්න හම්බවෙන්නෙ නෑ..උඹට ස්කර්වියව වැහිල වගේ....
මම ඒ දෙයියට වඩා වෙනස් දෙයියෙක්. අල බතල පෙන්නලා සිංහලු ළිඳේ දාන්නේ.උඹට ස්කර්වියව වැහිල වගේ....
මම අවුරුදු පහේදී අත්තම්මා බත් මුට්ටියේ දාල කහ බතල අලයක් තම්බලා කන්න දුන්නට පස්සේ කෑවමයි. හැමදාම සෙට්වෙන්නේ සුදු බතල. අලයක් පැලිලා කහපාටට තිබුන නිසා ගත්තේ. පට්ට රහයි.thread title එක දැක්කම මම හිතුවේ හොඳ ගෙඩි දෙකක් තියෙන කෙල්ලෙක්ගේ පොටෝ ඇති කියලා...![]()
මරු පාට බන්. මේ කෙන්.යා බතලද?
කිලෝ දෙකක් කෑවද ඕයි..එහෙම රහක් නෑ...
ගෙදර තියන්වා මෙහේ එක.එච්චර රහක් නෑ කහ බතලමම අවුරුදු පහේදී අත්තම්මා බත් මුට්ටියේ දාල කහ බතල අලයක් තම්බලා කන්න දුන්නට පස්සේ කෑවමයි. හැමදාම සෙට්වෙන්නේ සුදු බතල. අලයක් පැලිලා කහපාටට තිබුන නිසා ගත්තේ. පට්ට රහයි.
ඔව් ඔව් කෙන්යා බඩු.
මගුලක් කියනවා. පට්ට රහයි. හොඳ පැනිරහයි. මම නං කිලෝ එකහමාරක් විතර කන්න ඇති, ලමයි දෙන්නයි වයිෆුයි පොඩ්ඩක් කාල පැස්ටා කෑව.
මාත් නොමග ගියා ටයිටල් එක දැකලාthread title එක දැක්කම මම හිතුවේ හොඳ ගෙඩි දෙකක් තියෙන කෙල්ලෙක්ගේ පොටෝ ඇති කියලා...
මරු පාට බන්. මේ කෙන්.යා බතලද?
වත්තක බතල හිටවනවලුUba Kenya Wala monawada karanne ??
tesco එකේ බතලද asda එකේ බතලදමඩ් බිස්කට් පැට්ටරියක වැඩ.
thread title එක දැක්කම මම හිතුවේ හොඳ ගෙඩි දෙකක් තියෙන කෙල්ලෙක්ගේ පොටෝ ඇති කියලා...
මරු පාට බන්. මේ කෙන්.යා බතලද?
සිරාවට බන්මාත් නොමග ගියා ටයිටල් එක දැකලා


අපිට කොහෙද ඕවා. හන්දියේ පොලෙන් තමයි ඉතිං.tesco එකේ බතලද asda එකේ බතලද
kent wala bathalath thiyanawada sinhalayo?.