බතල හොඳට පැහිල තියෙනවා....

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාලෙකට පස්සේ කහ බතල ටිකක් සෙට්වුනා. කිලෝ දෙකක් කාල අන්තම බතලේ කද්දී උඹලව මතක්වුනා.😝

    කහත් නැති එකේ උඹලට කොයින්ද කහ බතල🤣🤣

    400138800984_163166.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,809
    113
    Gampaha
    උඹට ස්කර්වියව වැහිල වගේ....
    එහෙමනං මේ කෑම වේල මෙහෙම කන්න හිතෙන විදිහට දකින්න හම්බවෙන්නෙ නෑ..

    බතලයි, පොලුයි, ලුණුමිරිසුයි එකට දාල බ්ලෙන්ඩර් කරල, පාං පෙති දෙකක් එක්ක ෆොටෝ එකක් ගහල තියෙයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    thread title එක දැක්කම මම හිතුවේ හොඳ ගෙඩි දෙකක් තියෙන කෙල්ලෙක්ගේ පොටෝ ඇති කියලා... :(

    මරු පාට බන්. මේ කෙන්.යා බතලද?
    මම අවුරුදු පහේදී අත්තම්මා බත් මුට්ටියේ දාල කහ බතල අලයක් තම්බලා කන්න දුන්නට පස්සේ කෑවමයි. හැමදාම සෙට්වෙන්නේ සුදු බතල. අලයක් පැලිලා කහපාටට තිබුන නිසා ගත්තේ. පට්ට රහයි.
    ඔව් ඔව් කෙන්යා බඩු.🇰🇪🔥♥️

    කිලෝ දෙකක් කෑවද ඕයි..එහෙම රහක් නෑ...

    මගුලක් කියනවා. පට්ට රහයි. හොඳ පැනිරහයි. මම නං කිලෝ එකහමාරක් විතර කන්න ඇති, ලමයි දෙන්නයි වයිෆුයි පොඩ්ඩක් කාල පැස්ටා කෑව.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    මම අවුරුදු පහේදී අත්තම්මා බත් මුට්ටියේ දාල කහ බතල අලයක් තම්බලා කන්න දුන්නට පස්සේ කෑවමයි. හැමදාම සෙට්වෙන්නේ සුදු බතල. අලයක් පැලිලා කහපාටට තිබුන නිසා ගත්තේ. පට්ට රහයි.
    ඔව් ඔව් කෙන්යා බඩු.🇰🇪🔥♥️

    මගුලක් කියනවා. පට්ට රහයි. හොඳ පැනිරහයි. මම නං කිලෝ එකහමාරක් විතර කන්න ඇති, ලමයි දෙන්නයි වයිෆුයි පොඩ්ඩක් කාල පැස්ටා කෑව.
    ගෙදර තියන්වා මෙහේ එක.එච්චර රහක් නෑ කහ බතල
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,244
    2,430
    113
    Srilanka
    thread title එක දැක්කම මම හිතුවේ හොඳ ගෙඩි දෙකක් තියෙන කෙල්ලෙක්ගේ පොටෝ ඇති කියලා... :(

    මරු පාට බන්. මේ කෙන්.යා බතලද?
    මාත් නොමග ගියා ටයිටල් එක දැකලා
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    thread title එක දැක්කම මම හිතුවේ හොඳ ගෙඩි දෙකක් තියෙන කෙල්ලෙක්ගේ පොටෝ ඇති කියලා... :(

    මරු පාට බන්. මේ කෙන්.යා බතලද?
    මාත් නොමග ගියා ටයිටල් එක දැකලා
    සිරාවට බන්:rofl::rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    tesco එකේ බතලද asda එකේ බතලද
    අපිට කොහෙද ඕවා. හන්දියේ පොලෙන් තමයි ඉතිං.

    kent wala bathalath thiyanawada sinhalayo?.

    අපි කෙන්යා වුනත් නයිරෝබි තමයි.
    කොස්ද. පොල්ද බතලද, ඕන දෙයක් තියෙනවා🔥😎
     
    Last edited: