මචන්ල පොඩි උදව්වක් කරපල්ලකො. කෙල්ලෙක් එක්ක ගිහින් නිදහසේ කතා කර කර ඉන්න පුලුවන් Place එකක් බත්තරමුල්ල අවටින් කියපල්ලකො 
දියත උයනට Saturday,Sunday යන එක case ද? bench එකක් අල්ල ගන්න පුලුවන් වෙයිද? පොඩි decent restaurant එකක් වගෙ උනත් අවුලක් නෑ
Rep+ for all replies & bumps

දියත උයනට Saturday,Sunday යන එක case ද? bench එකක් අල්ල ගන්න පුලුවන් වෙයිද? පොඩි decent restaurant එකක් වගෙ උනත් අවුලක් නෑ
Rep+ for all replies & bumps