ඔව් අපෙත් දීල ගියා මචන්CEB eke wes!ge puththu gedara awith marage leaflet/poster bedanawa sonnalu![]()
රටම එලිය කරපු දස වසරක් කියලා තිබ්බා
ඔව් අපෙත් දීල ගියා මචන්CEB eke wes!ge puththu gedara awith marage leaflet/poster bedanawa sonnalu![]()
අම්මපා ඔය ටික මට ආසාවට පෙරලලා බලන්න අමතක උනානේ..
මටත් උදේ පාන්දර සිංහල පත්තර ඔක්කෝම නිකන් ලැබෙනවා..

බත් ඔතන්න සිරාවට ලොවෙත් මාරු බං..
එක පත්තරයක් ගත්තම මාස ගානක කෑම එතිල්ල ශේප්...
මොකද පිටු 128 ක් මුටම වෙන්කරගෙන නොදකින්.බත් ඔතන්න සිරාවට ලොවෙත් මාරු බං..
එක පත්තරයක් ගත්තම මාස ගානක කෑම එතිල්ල ශේප්...

ඔව් අපෙත් දීල ගියා මචන්
රටම එලිය කරපු දස වසරක් කියලා තිබ්බා

මූණ දැකකම බත් එකම එපා වෙනව![]()
අනිව බං එක පිටුව ගානේ දවස් 128 මරාව ඔතාගෙන කාපියව්.මොකද පිටු 128 ක් මුටම වෙන්කරගෙන නොදකින්.

මූණ දැකකම බත් එකම එපා වෙනව![]()
වෙන කවුද බන් ඉතින් චන්දෙ දෙන්න ඉන්නෙගනිල්ලා ඇරගෙන ඒවා දර ලිප පත්තුකරන්න ගනිල්ලා. හැබැයි ජන්දෙ දවසට X ගහන්න කලින් දෙපාරක් හිතපල්ලා 3 වෙනිපාරටත් උඩ බලාගෙන කෙළවගන්නවද කියල?![]()

වෙන කවුද බන් ඉතින් චන්දෙ දෙන්න ඉන්නෙ
රනිල් අන්කල්ද
නැත්නම් සරත් අන්කල්ද
නැත්නම් අනුර අන්කල්ද
ඈ![]()

දෙන්නෙ කෙනෙක් නැහැ බන්මොකාට හරි දියන්. මොකද මේ යන විදියට ගියොත් sorry තමයි. අනිව![]()
ඒක වැඩක් නැහැනෙ බං.මේක තමයි කතාව. නොදකින් මීටවඩා වැල පත්තරයක් හම්බුනා නම් හොඳයි.
![]()
නිකන් හම්බෙන අස්සයගේ දත් ගනින්නේ නැතුව හිටපන්....

දෙන්නෙ කෙනෙක් නැහැ බන්
උබ දැන් ටික දවසකට කලින් මහින්දයට බැන බැන හිටියා නේද?අනේ යකෝ උබල වගේ ආත්මයක් නැති උන්.කොල්ලො ඔන්න ඔතනයි උඹට වැරදුනේ. උඹ හිතුවට නිකං කියල යකෝ පත්තරයක් ප්‍රින්ට් කරන්න කොච්චර cost එකක් යනවද. මේව 4 color ඉතිං තවත් ගණන්. යකෝ අනික ලේක්හවුස් කියන්නේ උඹෙත් බදු වලින් යැපෙන තැනක්. පොඩ්ඩක් හිතපන්. මෙහෙම මුන් ගහල ගහල බොක්කටම වැදුනම තේරෙයි නිකම්ම නෙවෙයි මේවා කියල![]()

කොල්ලො ඔන්න ඔතනයි උඹට වැරදුනේ. උඹ හිතුවට නිකං කියල යකෝ පත්තරයක් ප්‍රින්ට් කරන්න කොච්චර cost එකක් යනවද. මේව 4 color ඉතිං තවත් ගණන්. යකෝ අනික ලේක්හවුස් කියන්නේ උඹෙත් බදු වලින් යැපෙන තැනක්. පොඩ්ඩක් හිතපන්. මෙහෙම මුන් ගහල ගහල බොක්කටම වැදුනම තේරෙයි නිකම්ම නෙවෙයි මේවා කියල![]()