cool dodam කවුද කියල කෙනෙක්ටත් ඔය ප්‍රශ්නේ තිබ්බ, එයාගේ කෙල්ලටත් ඔය ප්‍රශ්නෙම තිබ්බ එය එයාගේ කතා මේකේ දැම්ම හොයල්ල බලන්නකෝ
මාත් මේ ඕක කියන්න ආවේ.

cool dodam කවුද කියල කෙනෙක්ටත් ඔය ප්‍රශ්නේ තිබ්බ, එයාගේ කෙල්ලටත් ඔය ප්‍රශ්නෙම තිබ්බ එය එයාගේ කතා මේකේ දැම්ම හොයල්ල බලන්නකෝ

මට එළකිරි යාලුවන්ගෙන් පොඩි උදවුවක් ඕනි...අපි දෙන්නගේ සම්බන්දෙට දැන් අවුරුදු 2 විතර වෙනවා ...කෙල්ල හරිම හොදයි මචන් ...එක දෙයක් ඇරෙන්න කෙල්ලගේ කිසිම වැරද්දක් නැහැ ..එකම අවුල තියෙන්නේ මචන් කෙල්ලට පටස් ගාලා කේන්ති යනවා ...ඔය ප්‍රශ්නේ නිසා මම ටිකක් කලකිරිලා ඉන්නෙත් ...girl ට ඒක හොදට පැහැදිලි කරලා දුන්නත් වැඩක් නැහැ බන් ..ටික දවසයි ...ආයේ පරණ විදියටම මොකක් හරි උනාම ඉක්මනටම කේන්ති ගන්නවා මචන් ..අපි next year marry කරන්නත් එක්ක ඉන්නේ ...girl ම කියන විදියට එහෙම කේන්ති ගියාම එයාටම එයාව control නැහැලු ...එයා කියන්නේ මොකක්ද කරන්නේ මොකක්ද කියලා එයාටම මතක නැහැලු ...අවන්කවම කියනවා නම් එහෙම කෙල්ලට කේන්ති ගිය වෙලාවට කතා කරන විදිය පිට කෙනෙක් අහන හිටියොත් මට වහ කන්න වෙන්නේ ..ඒ තරමට සැර විදියට girl කතා කරන්නේ ...මම අහලා තියෙනවා මේවගේ ප්‍රශ්න විසද ගන්න පුළුවන් කියල කවුන්සිල් ගියහම ...මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දීපු අය ඉන්නවා නම් මට හෙල්ප් එකක් දෙන්න ..ඒවගේ කවුන්සිල් කරන හොද තැන් මොනවද ...? මේ සම්බන්දයෙන් ඉන්න හොද doctors ලා කවුද ..? කොපමණ කාලෙකින් වගේ මේ තත්වය මග ඇර ගන්න පුලුවන්ද ...? එහෙම නැත්නම් මේකට වෙන විසදුම් තියෙනවද ...? තියෙනවා නම් ඒ මොනවද ..? මේ සම්බන්දයෙන් දන්න අය මට හෙල්ප් කරන්න ..ලොකු පිනක් ..මේක මගේ ජිවිතේ සම්බන්ද තීරණාත්මක ප්‍රශ්නයක් නිසා ....








ඉදිරියේ රාළ;20975295 said:කෙල්ල උෂ්ණ සැර මිරිස් වැඩියෙන් දාපු තෙල් බැදුම් පාන් පිටි කළවම් කෑම නිතරම කනවා වැඩියි නේද ?
කසාද ජීවිතේ කියන්නේ පුදුමාකාර විදිහට ඉවසන්න ඕනි දෙයක් මචං.හිතාගන්න බැරි විදිහේ ප්‍රශ්ණ එන්නේ නොකඩවාම .උඹට ඉතාම දැඩි ඉවසීමක්(උඹට බල්ලෙක්ට වගේ බැන්නත් කටවහගෙන ඉන්න පුළුවන් තරමට ) නැත්නම් කතා දෙකක් නෑ කෙල්ලට තේරුම් කරල දීල වෙන්වෙයන්.දෙන්නටම කේන්ති ගියොත් අනිවා උඹට පවුල් ජීවිතේ අපායක් වෙනවා .
PS :කෙල්ලෙකුගේ ඉවසීම නෑ කියන්නේ ලොකු ගැටළුවක් .උඹ හිතල බලපන් උඹගේ අම්මට ඔයවගේ කේන්ති යනවනම් තාත්තාට ,උඹට විඳවන්න වෙන හැටි .
දුප්පත් කෙල්ලෙක් උනත් කමක් නැ ඔය වගේ එක්ක කරන්න එපා මචන් උබ ඕක කරොත් කව්ද හරි මගේ comment එක මතක් වෙයි


උඹ ඔය ජෝක් කරන්නෙ මට නෙවෙයි හොඳේරත්තරං;20976051 said:
. නික්ලේෂී උත්තමයෙක්ගෙ බණ පදයකට
. ඉදිරියේ රාළ;20977234 said:උඹ ඔය ජෝක් කරන්නෙ මට නෙවෙයි හොඳේ. නික්ලේෂී උත්තමයෙක්ගෙ බණ පදයකට
.
ඇයි බැරි ?hama ekatama uba kiyna widihata owa hethuwak wenna widihak nane ban ..
පදනමක් නැද්ද නැත්තම් පදනම නොපෙනීමද , හරියට දොස්තරලාට යමක් පේන්නේ/තේරුම් ගන්න බැරි නම් "එහෙම දෙයක් නෑ" කියල කියන්නේ. ඒවගේද ?uba kiyna widiha kisi padanamak nane bn ..
අවුරුදු 200කට පස්සෙ ඉඳල තමා සැරට කන්න පටන් අරන් තියෙන්නේ. ඊට කලින් සැරට් කාලාම නෑ.man danna tharamin lankawe itin onema kenek wage sarata kanna kamathi .. api kana widihane eka
තරහා යනවද නැද්ද කියන එක උඹට තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න පුළුවන් වටේ ඉන්න අයට. වටේ ඉන්න අයත් කටට සැරට කනවා නම් එයාලට ඕවා මීටර් වෙන්නෙ නෑ... itin 80% kin ahuwath kiyane ow kiyla thama ..
anika itn mamath kamathi ehema kanna mata ehema tharaha yanne nane ...
අනික් අයත් සැරට කෑම නිසා එයාලටත් ඔයාගෙ කේන්තිය එයාලගෙ වගේ සාමාන්‍ය දෙයක් වීම විය හැකියි.samanyen tharaha yannema na mata nan .. mokakda hethuwa ekata ethkota ?

ඉදිරියේ රාළ;20977301 said:ඇයි බැරි ? [/COLOR][/SIZE] පදනමක් නැද්ද නැත්තම් පදනම නොපෙනීමද , හරියට දොස්තරලාට යමක් පේන්නේ/තේරුම් ගන්න බැරි නම් "එහෙම දෙයක් නෑ" කියල කියන්නේ. ඒවගේද ? අවුරුදු 200කට පස්සෙ ඉඳල තමා සැරට කන්න පටන් අරන් තියෙන්නේ. ඊට කලින් සැරට් කාලාම නෑ. තරහා යනවද නැද්ද කියන එක උඹට තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න පුළුවන් වටේ ඉන්න අයට. වටේ ඉන්න අයත් කටට සැරට කනවා නම් එයාලට ඕවා මීටර් වෙන්නෙ නෑ. අනික් අයත් සැරට කෑම නිසා එයාලටත් ඔයාගෙ කේන්තිය එයාලගෙ වගේ සාමාන්‍ය දෙයක් වීම විය හැකියි.![]()

eka thma padanamak na kiwe ... mata tharaha yanwada nadda kiyla mama dannawane ban .. uba uba gana danawda nadda kiyla mama dan na itn .. wate inna unuth danwa unuth kiynwa ..