බදින්න ඉන්න කෙල්ල ...!!!

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    cool dodam කවුද කියල කෙනෙක්ටත් ඔය ප්‍රශ්නේ තිබ්බ, එයාගේ කෙල්ලටත් ඔය ප්‍රශ්නෙම තිබ්බ එය එයාගේ කතා මේකේ දැම්ම හොයල්ල බලන්නකෝ

    මාත් මේ ඕක කියන්න ආවේ. :D
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කසාද ජීවිතේ කියන්නේ පුදුමාකාර විදිහට ඉවසන්න ඕනි දෙයක් මචං.හිතාගන්න බැරි විදිහේ ප්‍රශ්ණ එන්නේ නොකඩවාම .උඹට ඉතාම දැඩි ඉවසීමක්(උඹට බල්ලෙක්ට වගේ බැන්නත් කටවහගෙන ඉන්න පුළුවන් තරමට ) නැත්නම් කතා දෙකක් නෑ කෙල්ලට තේරුම් කරල දීල වෙන්වෙයන්.දෙන්නටම කේන්ති ගියොත් අනිවා උඹට පවුල් ජීවිතේ අපායක් වෙනවා .


    PS :කෙල්ලෙකුගේ ඉවසීම නෑ කියන්නේ ලොකු ගැටළුවක් .උඹ හිතල බලපන් උඹගේ අම්මට ඔයවගේ කේන්ති යනවනම් තාත්තාට ,උඹට විඳවන්න වෙන හැටි .

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට එළකිරි යාලුවන්ගෙන් පොඩි උදවුවක් ඕනි...අපි දෙන්නගේ සම්බන්දෙට දැන් අවුරුදු 2 විතර වෙනවා ...කෙල්ල හරිම හොදයි මචන් ...එක දෙයක් ඇරෙන්න කෙල්ලගේ කිසිම වැරද්දක් නැහැ ..එකම අවුල තියෙන්නේ මචන් කෙල්ලට පටස් ගාලා කේන්ති යනවා ...ඔය ප්‍රශ්නේ නිසා මම ටිකක් කලකිරිලා ඉන්නෙත් ...girl ට ඒක හොදට පැහැදිලි කරලා දුන්නත් වැඩක් නැහැ බන් ..ටික දවසයි ...ආයේ පරණ විදියටම මොකක් හරි උනාම ඉක්මනටම කේන්ති ගන්නවා මචන් ..අපි next year marry කරන්නත් එක්ක ඉන්නේ ...girl ම කියන විදියට එහෙම කේන්ති ගියාම එයාටම එයාව control නැහැලු ...එයා කියන්නේ මොකක්ද කරන්නේ මොකක්ද කියලා එයාටම මතක නැහැලු ...අවන්කවම කියනවා නම් එහෙම කෙල්ලට කේන්ති ගිය වෙලාවට කතා කරන විදිය පිට කෙනෙක් අහන හිටියොත් මට වහ කන්න වෙන්නේ ..ඒ තරමට සැර විදියට girl කතා කරන්නේ ...මම අහලා තියෙනවා මේවගේ ප්‍රශ්න විසද ගන්න පුළුවන් කියල කවුන්සිල් ගියහම ...මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දීපු අය ඉන්නවා නම් මට හෙල්ප් එකක් දෙන්න ..ඒවගේ කවුන්සිල් කරන හොද තැන් මොනවද ...? මේ සම්බන්දයෙන් ඉන්න හොද doctors ලා කවුද ..? කොපමණ කාලෙකින් වගේ මේ තත්වය මග ඇර ගන්න පුලුවන්ද ...? එහෙම නැත්නම් මේකට වෙන විසදුම් තියෙනවද ...? තියෙනවා නම් ඒ මොනවද ..? මේ සම්බන්දයෙන් දන්න අය මට හෙල්ප් කරන්න ..ලොකු පිනක් ..මේක මගේ ජිවිතේ සම්බන්ද තීරණාත්මක ප්‍රශ්නයක් නිසා ....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඕක ඉතින් උබේ නෝන්ජල් කම.. වෙන මොකුත් නෙමේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉදිරියේ රාළ;20975295 said:
    කෙල්ල උෂ්ණ සැර මිරිස් වැඩියෙන් දාපු තෙල් බැදුම් පාන් පිටි කළවම් කෑම නිතරම කනවා වැඩියි නේද ?

    15202634_1815598192011241_5546932329378002530_n.jpg
     

    ITJOEWA

    Junior member
  • Nov 9, 2013
    128
    8
    18
    මචං ඕක කරන්න එපා උබට ගොඩක් හිතින් දුක් විදින්න වෙයි .මොන දේ තිබ්බත් වැඩක් නැ හිතේ සතුට නැතිනම් .
     

    ITJOEWA

    Junior member
  • Nov 9, 2013
    128
    8
    18
    දුප්පත් කෙල්ලෙක් උනත් කමක් නැ ඔය වගේ එක්ක කරන්න එපා මචන් උබ ඕක කරොත් කව්ද හරි මගේ comment එක මතක් වෙයි
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    කසාද ජීවිතේ කියන්නේ පුදුමාකාර විදිහට ඉවසන්න ඕනි දෙයක් මචං.හිතාගන්න බැරි විදිහේ ප්‍රශ්ණ එන්නේ නොකඩවාම .උඹට ඉතාම දැඩි ඉවසීමක්(උඹට බල්ලෙක්ට වගේ බැන්නත් කටවහගෙන ඉන්න පුළුවන් තරමට ) නැත්නම් කතා දෙකක් නෑ කෙල්ලට තේරුම් කරල දීල වෙන්වෙයන්.දෙන්නටම කේන්ති ගියොත් අනිවා උඹට පවුල් ජීවිතේ අපායක් වෙනවා .


    PS :කෙල්ලෙකුගේ ඉවසීම නෑ කියන්නේ ලොකු ගැටළුවක් .උඹ හිතල බලපන් උඹගේ අම්මට ඔයවගේ කේන්ති යනවනම් තාත්තාට ,උඹට විඳවන්න වෙන හැටි .


    අනිවා ඩෙෆා , ඔච්චර කාලෙකට දෙමපියන්ට හදාගන්න බැරි වුන එක උබට පුලුවන් එයිද ගොඩ දාගන්න...උබ ට්ර්යි කරල බලන්න මචන් , අයින් වෙනවා කිව්ව ගමන් වැලහින්නක් වගේ අඩාගෙන එයි.ඒත් ඕවා මාසයයි.හැබැයි අපි කොහොම කිව්වත් තීරනය ඔබ සතුයි...හැබැයි පුතේ මගුලකට මාස 6ක් වගේ තියලා නම් මගුල් නටන්නැතුව දැන්ම හොද තීරණයක් ගනින්.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දුප්පත් කෙල්ලෙක් උනත් කමක් නැ ඔය වගේ එක්ක කරන්න එපා මචන් උබ ඕක කරොත් කව්ද හරි මගේ comment එක මතක් වෙයි

    :yes::yes:
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    mental cause ganu gana epa , loku risk ekak, pluwan nam mataka karala wena ekak hoya gana
     

    ITJOEWA

    Junior member
  • Nov 9, 2013
    128
    8
    18
    මම ඔය වගේ ප්‍රශ්න වලට ගොඩක් මුහුණ දීල තියනවා එකයි කියන්නේ මචන් විවාහය කියන්නේ උබ සතුටින් ජීවත් වෙන්න වෙනවද නැතිනම් මැරී මැරී ජීවත් වෙනවද කියන එක.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉදිරියේ රාළ;20977234 said:
    උඹ ඔය ජෝක් කරන්නෙ මට නෙවෙයි හොඳේ :eek:. නික්ලේෂී උත්තමයෙක්ගෙ බණ පදයකට :yes:.

    hama ekatama uba kiyna widihata owa hethuwak wenna widihak nane ban ..
    uba kiyna widiha kisi padanamak nane bn ..
    man danna tharamin lankawe itin onema kenek wage sarata kanna kamathi .. api kana widihane eka .. itin 80% kin ahuwath kiyane ow kiyla thama ..

    anika itn mamath kamathi ehema kanna mata ehema tharaha yanne nane ... samanyen tharaha yannema na mata nan .. mokakda hethuwa ekata ethkota ?
     
    hama ekatama uba kiyna widihata owa hethuwak wenna widihak nane ban ..
    ඇයි බැරි ?
    uba kiyna widiha kisi padanamak nane bn ..
    පදනමක් නැද්ද නැත්තම් පදනම නොපෙනීමද , හරියට දොස්තරලාට යමක් පේන්නේ/තේරුම් ගන්න බැරි නම් "එහෙම දෙයක් නෑ" කියල කියන්නේ. ඒවගේද ?
    man danna tharamin lankawe itin onema kenek wage sarata kanna kamathi .. api kana widihane eka
    අවුරුදු 200කට පස්සෙ ඉඳල තමා සැරට කන්න පටන් අරන් තියෙන්නේ. ඊට කලින් සැරට් කාලාම නෑ.
    .. itin 80% kin ahuwath kiyane ow kiyla thama ..

    anika itn mamath kamathi ehema kanna mata ehema tharaha yanne nane ...
    තරහා යනවද නැද්ද කියන එක උඹට තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න පුළුවන් වටේ ඉන්න අයට. වටේ ඉන්න අයත් කටට සැරට කනවා නම් එයාලට ඕවා මීටර් වෙන්නෙ නෑ.
    samanyen tharaha yannema na mata nan .. mokakda hethuwa ekata ethkota ?
    අනික් අයත් සැරට කෑම නිසා එයාලටත් ඔයාගෙ කේන්තිය එයාලගෙ වගේ සාමාන්‍ය දෙයක් වීම විය හැකියි. :yes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉදිරියේ රාළ;20977301 said:
    ඇයි බැරි ? [/COLOR][/SIZE] පදනමක් නැද්ද නැත්තම් පදනම නොපෙනීමද , හරියට දොස්තරලාට යමක් පේන්නේ/තේරුම් ගන්න බැරි නම් "එහෙම දෙයක් නෑ" කියල කියන්නේ. ඒවගේද ? අවුරුදු 200කට පස්සෙ ඉඳල තමා සැරට කන්න පටන් අරන් තියෙන්නේ. ඊට කලින් සැරට් කාලාම නෑ. තරහා යනවද නැද්ද කියන එක උඹට තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න පුළුවන් වටේ ඉන්න අයට. වටේ ඉන්න අයත් කටට සැරට කනවා නම් එයාලට ඕවා මීටර් වෙන්නෙ නෑ. අනික් අයත් සැරට කෑම නිසා එයාලටත් ඔයාගෙ කේන්තිය එයාලගෙ වගේ සාමාන්‍ය දෙයක් වීම විය හැකියි. :yes:


    :lol::lol: eka thma padanamak na kiwe ... mata tharaha yanwada nadda kiyla mama dannawane ban .. uba uba gana danawda nadda kiyla mama dan na itn .. wate inna unuth danwa unuth kiynwa ..
    dan ethkota uba kiyne wadiyen sarata kana unta wadiyen tharaha yanwa aduwen kana unta aduwen .. okkoma eka ganata kawoth okkotma eka ganata thara yanwa ehemada

    one ekekta therenwane ban kenekta tharaha yankotai nathi kotai .. eka sarala deyakne ban .. nikan thaka karana one kamata ,thamange tharketa hariyna widihta .. tharaha yan nathi kenektath tharaha yanawa athi wate inna untath e ganatma tharaha yanwa athi ethkota theren nathilu mokakda ban ..
    hari ehnan sapekshawa hari aragena kiypn .. ubata tharaha yna gana 0 kiylwth aragena

    uba kohomada kiyne dan eeta kalin sarata kalama na kiyala .. mona padanaminda owa kiyne kiyla thma ahane ..
    lankawe unta sapekshawa batahira un ehenan sarata nemene bn kanne .. ehnan unta patta aduwen tharaha yanna epaye

    dostaralata penne nathi adungana bari dewal thiyena puluwan .. ehema thibila ehema ekak na kiwwa wagema wadak thma .. penne nathuwa hethuwak nathuwa ehema ekak thiynwa kiyla kiyna eken wenneth ..

     
    Last edited: