මුන් හිතන් ඉන්නේ Trump කියල. උදේ සාකච්චා කරලා දවල් වෙද්දී ක්ෂණික මොචනේ වගේ ගැසට් කරලත් ඉවරයි. අලිබබා එකටවත් පාලනේ කරගන්න බැරුව පිස්සු හැදෙන workload අපේ රජයේ සේවකයන්ට පුළුවන් කියල හිතන මරි මොල්ලු.
giya sathiye 1500 ta gaththa eka dan 2900 choice
2800 gaththa eka 4500 ganak dan
podi items serama 10,000 wela shipping
Official stores Lexar kalin gaththa dan giyama lanakwata shipping naha
tax gahana eka kisi awulak naha 31% , 31% karata badu ewanne nathi wenne naha.
pal horu tax eka charge karanna system ekak hadanne nathuwa items hold karala supply chain eka kaduwa ,
me ponnayo kare badu hold karala supply chain eka kadala.
daraz lankawe agent business hadala dunna,
pita kotuwe jarawa dena thoga import karana unta salakuwa custom eke & chanda walata salli wisi karana un paksha 3 tama.
batteries walata kalinma oka kara.



මේක resolve වෙනකන් මිනිස්සුන්ට ලංකාවෙන් ගන්න වෙනවා ,![]()
Meka thamai wune. JVP karayo unta salli wisi karapu loku business karayo rakinawa e bara podi minihata patawala.
ඊයේ පාර්ලිමන්ට් එකේ අර ජෙප්පන්ගෙ කන්නාඩි දාන බඩුව කියනවා රජයේ ආදායම 15% වෙනකන් වැඩි කරන්න යනවා කියලා.
උඹල දකින නිශ්පාදන හුත්තක් නෑනේ, ඒ කියන්නෙ ඔය ටිකත් උඹලා අපි වගේ අමාරුවෙන් ගේමක් ගහලා හම්බ කරන උන්ගෙන් tax විදියට ගන්න එක තමා කරන්නෙ. තාම පටන් ගත්තා විතරයි.![]()
![]()

උන්ට ඔය එන බඩු වලට උන් Tax ගෙවලද බන් clear කරන්නෙ?meanwhile 10000 item in pettah
යෙක උයාලට මේක අලි එකෙන් දානවා නං සිපිං වලටම දහ දාහක් යනව මං මේක බොසාට හින්ද විසි දාහට දෙනවා
ජෙප්පෝ කන්ටේනර් නිදහස් කරලා කලගුණ සලකපුවාගේම දිගුවක් තමා ඔය. පොහොට්ටු කලේ ඔහොම උනායැ. අනික ඉතින් නානලාගේ ජාතික පක්ශේ තමයි ජාතික නනා බලවේගයමේක resolve වෙනකන් මිනිස්සුන්ට ලංකාවෙන් ගන්න වෙනවා ,
ඒ වෙද්දී ඡන්ද වලට සල්ලි විසි කරපු , කස්ටෝම් ඌරොන්ට දීපු ජරාව + කෝටි ගණක profit හොයා ගෙන තොග ගෙන්නන උන් ලංකාවට .
කාලගුණ සැලකීම ඔය
ජෙප්පෝ විතරක් නෙමේ අලි නිල් පොහොට්ටු සේරම මේවට support උන්ට සල්ලි දුන්න උන් ඔය .
31% ගෙව්වත් අලි එකෙන් ගන්න එක ලාබයි . එහෙම එවන්න බැහැ අලි එකේ sellers ලට තවම system එකක් නැති නිසා ඒකට ලංකාවේ .
ඒ නිසා එවන්නෙම නැහැ .
වාසිය සල්ලි විසි කරපු , කස්ටෝම් ඌරොන්ට දීපු ජරාව දීපු උන්ට .
චීනෙන් ගෙන්නද්දී තියෙන වාසිය DHL වගේ ඒවාට 30 USD දීල import නොකර , අඩු ගානට shipping ගන්න පුළුවන් , item එකේ වටිනාකමට original tax එක 31% (අඩු වෙනවා සමහර ඒවාට ) ගෙව්වත් ලාබයි 2x -5x ලංකාවේ හොරුන්ගෙන් buy කරනවට වඩා .
Godak ewa wangu gahala release kara ganne. Hariyata tax gewwoth oya gananwalata deela laabayak ganna bahaඋන්ට ඔය එන බඩු වලට උන් Tax ගෙවලද බන් clear කරන්නෙ?
උන්ට ඔය එන බඩු වලට උන් Tax ගෙවලද බන් clear කරන්නෙ?
ත්‍රෙඩ් එක දාපු @KrishanL89 පොන්නයත් ඒ වගේ තමා. ඉස්සරනම් ප්‍රසිද්ද වේදිකාවේ පුක දුන්නා, දැන් හැසිරෙන්නෙ ඒ පුක උගෙ නෙවී වගෙMalimawata chande depu ponz la dan ekek wath na wage ..apita power ekath na ..lapa ponnayata bari nam gedara yanna oni

Middle class kiyala ekak thibba. Me ponna anduwa eka nathi karanna yanne .. simpleඅනික් ආණ්ඩු මධ්‍යම පන්තියට මොනවද කරේ?
ත්‍රෙඩ් එක දාපු @KrishanL89 පොන්නයත් ඒ වගේ තමා. ඉස්සරනම් ප්‍රසිද්ද වේදිකාවේ පුක දුන්නා, දැන් හැසිරෙන්නෙ ඒ පුක උගෙ නෙවී වගෙ![]()
![]()
පොන්නයා උබේ තාත්තද? මේකෙ ඉස්සරත් තෝ වගේම එකෙක් හිටියා Aruna47 කියලා. මුඩුක්කු ටෝක්ස් විත් මිලියනර් ටෝක්ස්. කවදහරි ඌට වෙච්ච දේම තමයි උබටත් වෙන්නේ.
වහෙන් ඔරෝ නැතුව කෙලින් කියපන්. මේ පාර කාටද දෙන්න ඕන අපි?
පොඩ්ඩක් screenshot ටිකක් එවපන්කො මටත් බලන්න. මාත් හරි ආසයි බලන්න මන් ගැන මිනිස්සු කතා කරන ඒවාපොන්නයා උබේ තාත්තද? මේකෙ ඉස්සරත් තෝ වගේම එකෙක් හිටියා Aruna47 කියලා. මුඩුක්කු ටෝක්ස් විත් මිලියනර් ටෝක්ස්. කවදහරි ඌට වෙච්ච දේම තමයි උබටත් වෙන්නේ. කිරියේ උන් අන්දන්න ලේසියි කියලා හිතන්න එපා පුතේ. සද්ද නැතුව ඉන්නේ ඕවට නාස්ති කරන්න වෙලාව නැති නිසා. උබේ මිලියන් ටොක්ස් වල ඇත්ත තත්වේ ගැන telegram group එකෙත් කතා කරලා තිබ්බ කට්ටිය.