බදු කුමාර අලි එක්ස්ප්‍රස් එකටත් කෙලලා නේද?

dandeen

Active member
  • Aug 24, 2021
    83
    102
    33
    Me Moda httpalata therenne nadda danne naa dan owagen genna eka adu unama hambawechcha income ekawath hamabawenne naa kiyala.. pol booruwo set ekak,.. mokkuda danne naa mewata Upades dena un..!


    Pissuda bung.. Nomrla ship karana ewa dan Aramex ship karanne.. T5 bulb holder ekak baluwa. dan eke gaana 853/- Ship karanna 15,000/-.. :lol:
    ------ Post added on Jul 1, 2025 at 9:51 AM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඔන්ලයින් බිස්නස් කරපු එවුන් ඉවරෙටම ඉවරයි
    ඕකුන් පචයට කඩේ ගිය හැටි මතක් වෙද්දී මාර ආතල් බන්. ඩිජිටල් පොලිසි ගැන බන කිව්වේ :ROFLMAO:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    කොටුවේ නානලා ගාව ඕනෑම දෙයක් තියෙනවා
    උන්ගෙන් ගනිං
    ජාතික සමගියට දායක වෙයව්
    ඇයි කොටුවෙ නානල ඔක්කොම China ගිහින් ද ගේන්නෙ. මේකෙන් පොඩි බිස්නස් වලටත් කෙලවෙනෝ. තියෙන Items ගනන් යයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    Umba singa yanna neda hadanne? Umba wage lankawata USD gena thawa ki denek oya wage meken yaida me wada nisa. Ara raththaran biththara daana kikilige seen eka thamai Anurath kara ganne ohoma gihin. :sorry:
    ආහ් කමක් නෑ බන්, දැන් දූශන බිංදුවයිනේ, වැඩ ටික හීමීට ලස්සනට යටින් යනවා :yes: :yes:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    Me Moda httpalata therenne nadda danne naa dan owagen genna eka adu unama hambawechcha income ekawath hamabawenne naa kiyala.. pol booruwo set ekak,.. mokkuda danne naa mewata Upades dena un..!


    Normal ship karana ewa dan Aramex ship karanne.. T5 bulb holder ekak baluwa. dan eke gaana 853/- Ship karanna 15,000/-.. :lol:
    ------ Post added on Jul 1, 2025 at 9:51 AM
    කඩවල තියෙන බඩු වලට වෙන දේ හිතාගනින්කො 🥹
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    ඇයි කොටුවෙ නානල ඔක්කොම China ගිහින් ද ගේන්නෙ. මේකෙන් පොඩි බිස්නස් වලටත් කෙලවෙනෝ. තියෙන Items ගනන් යයි.
    Kotuwe nana container eka pitin genath pagawa deela tax aduwen release karanawa, ali eka witharai thibbe compete karanna..
    Dan ali eke price wadi unama nana double profit thiyan wikunai..
    Oya wagema nanage kadetath panala badu wala tax invoice balanna ona..
     
    Last edited: