උන්ව hire කරලා ගෙවන්න තරම් income එන්නේ නෑOw. Tax consultant kenek hamba wenna



හොරාකන්න තොපිලා දැන් කොළඹ නැති නිසාත් අනුර තොපිලාව කොළඹින් එලෙව්ව නිසාත් සල්ලිකාරයෝ බදු ගෙවන එක හොඳයි දැන්..NPP එකට ඡන්දය සැමට ස්තුතියි![]()
ඔව් ඒක නිසා තව අස්වැසුම වැඩි කරලා දීපන්හොරාකන්න තොපිලා දැන් කොළඹ නැති නිසාත් අනුර තොපිලාව කොළඹින් එලෙව්ව නිසාත් සල්ලිකාරයෝ බදු ගෙවන එක හොඳයි දැන්..![]()
එහෙනම් අස්වැසුම හදාගනින්. ජෙප්පො වගේ ජීවත් වෙන එක තමා ලාබම වැඩෙඋන්ව hire කරලා ගෙවන්න තරම් income එන්නේ නෑ
ඒත් උන් කෙනෙක් එක්ක කතා කරන එක හොදයි. ඕක කොහෝමාත් self assessment කියලා දාන්නේ. ඒත් විස්තරේ හරියට දැනගෙන ඉන්නඋන්ව hire කරලා ගෙවන්න තරම් income එන්නේ නෑ
දුකක් නෑ ගෙවන්න, නිකන් ඉන්න එවුන්ට ඒවා බෙදලා දෙන එකයි දුකසල්ලිකාරයෝ වුනාම බදු ගෙවන්න පුරුදු වෙන්න ඔනේ.. එතකොට තමයි ලංකාව දියුණු වෙලා උඹලාට තව හොඳට බිස්නස් කරන්න පුලුවන් වෙන්නේ..උඹලාගේ ළමයින්ගේ ජීවිතමයි සුඛිත මුදිත වෙන්නේ බදු ගෙව්වාම..
අද මුළු රට
එක මිටකට
සුබ නැකතට
රට අනුරට...........
![]()
![]()
NPP එකට ඡන්දය සැමට ස්තුතියි![]()

Ignore කරලා දාන්නද letter එක ?බදු ගෙවන්න තරම් ආදායමක් නැත්තම් මොකවත් කරන්න අවශ්‍ය නෑ.
සමාගම් සදහා ගිණුම්කරන ගණකාධිකාරිවරයෙක් පවසන ලදී
නෑ, උන්ම තමා TIN එකත් හදලා එව්වේIIT reg unada?
ඔව්, ගෙවන්න ටැක්ස් නැත්තම් පකක්ද ඔය කුවින්තාසියේ ලියලා අපි ගෙවන්නේ. අනුරයේ බම්බුව බන් කටෙන් බය කරන්න හදන්නේ . තාම 18% කොහෙද රෙජිස්ට්‍රාර් වෙලා ඉන්නේ. අර දයාගේ, මැන්ඩිස්ගේ බදු ටිකවත් ගත්තේ නෑ නොගවපු. . 18 කරන් නැත්තම් හෝ කම්පැනියක් කරත් අදායම් නැත්තම් ඕනේ නෑ. කම්පැනියක් කරනවනම් ගිනුම් ප්‍රකාශ අප්ලෝඩ් කරන්න ඕනේ වරලත් ඝණකාධිකාරයෙක් සහතික කරලා . නැතිනම් nul රිපොට් එකක් අප්ලෝඩ් කරන්න
Ignore කරලා දාන්නද letter එක ?
Nil return danna one ndd?බදු ගෙවන්න තරම් ආදායමක් නැත්තම් මොකවත් කරන්න අවශ්‍ය නෑ.
සමාගම් සදහා ගිණුම්කරන ගණකාධිකාරිවරයෙක් පවසන ලදී