ගුණය හෙන වේදනාවෙන් ඉදල තියෙන්නේ
![]()
ඒකනේ බං
ඕවා වෙලා දැන් මාස හයකටත් වැඩියි 
ගුණය හෙන වේදනාවෙන් ඉදල තියෙන්නේ
![]()
ඕවා වෙලා දැන් මාස හයකටත් වැඩියි 
ignored
ආ ගුනේ ඉස්සර කාපුවට තාම රිදෙනවද?දැන් තුන් සිංහලේ එහෙම දන්නවයි?
![]()
ඔව්ව ගන්න ගන්න එපා බන් මගේ තොග පිටින් කපල තිබ්බේ ,කන්න පුළුවන් දෙයක් නෙමේනේ


පළමුව මව්බිම දෙපනුව රෙප්......ආ රිදුනම ඇවිත් තියෙන්නෙ. කෝ දාපන් බලන්න තුන් සිංහලේ ගැන.... මම නන් රෙඩි.








හෙළයෙක්;19851922 said:මහින්දගෙ දවසෙ වියදම ලක්ෂ දෙසිය හැටදෙකයි කියන්නෙ ගෝඨගෙ නාමල්ගෙත් තියෙන්න ඇති ලක්ෂ 100ක්වත් වෙලා. දැන් ඔය ටික ඉතුරු නිසා ඒ ටිකෙන් ණය ගෙවල දාන්න බැරිද? තව මදිනන් රත්තරන් අස්පයො ටිකයි හෙලිකොප්ටර ටිකයිත් විකුණල බැරිවෙයිද?
ඒකත් මදි වගේ නන් තව රාජපක්ෂල තුන හතරක් හිරේ දාල සුවිස් බැංකුවල තියෙන සල්ලි ටිකත් අරගන්න.
ජනතාව ඕය රාජපක්ෂගෙ කළු සල්ලි සහ රට අරන් තිබ්බ ණය ගැන දැන්ගෙන ඉදියනෙ ඒකනෙ රනිලට රට දුන්නෙ. දැන් කරන්න තියෙන්නෙ ඔය සල්ලි ටිකෙන් ණය ටික ගෙවන එක තමා චන්දෙ දුන්න උන්ව තවත් අපහසුතාවට පත්කරන්නෙ නැතුව.![]()


පොන්සිරාට චන්දෙ දුන්න උන් නම් දැන් සෑහෙන අපහසුතාවට පත් වෙලා ඉවරයි බං.. උන්ට ටොයිලට් යන්නෙත් නෑ ලු තියෙන අපහසුතාවයට...


2015 වසරේ තෙල් ආනයන වියදම් 41.3% කින් අඩුවෙලා - මහ බැංකුව
ගිය වසරේ 2015 දී ඉන්ධන ආනයන වියදම සියයට 41.3 කින් අඩු වී ඇත.
මේ අනුව 2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 4597.3 ක්‌වූ තෙල් ආනයන වියදම ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.
තාප විදුලිබල උත්පාදනයේ පහළ යැම සහ තෙල් මිල ගණන් පහළ යැම නිසා ඉන්ධන ආනයන වියදමෙහි මෙම සැලකිය යුතු පහළ යැම සිදුව තිබේ.
කෝ අර මහින්ද පෙට්‍රල් ලීටරයකින් බදු විදිහට රු. 85ක් ගන්නවා කියපු උන්?
දැන් උන්ගේ කාටවත් වැහිලා, මුක පූට්ටු වෙලාද?



එතකොට ඔය වෙනස, ඩොලර් මිලියන 1,898 ක මුදල ගියේ කාගේ සාක්කුවටද? රු. මිලියන 275,210 ක් යකෝ!!! යෝශිතව හිරේ දැම්මේ මිලියන 200 කට ලු.. මේ සල්ලි වලට උන දේ ගැන FCID උන්ට හොයන්න ඕනෑකමක් නැද්ද?
අනික 2014 දී ඩොලර් එකක් 130 යි. එතකොට 2014 දී ඩොලර් එක අදට වඩා රු. 15 ක් අඩුවට තිබිලත් ඩොලර් මිලියන 4597.3 ක් වියදම් වෙලා.
නමුත් අද ඩොලර් එක 145 වෙලා තියෙද්දිත් මුන්ට වියදම් වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් විතරයි.
කොහොම ගසා කෑමක් කරන්න ඇතිද?
බය්යො දැන් ටෝක්ස් දෙන්නෙ මහින්දගෙ කාලෙ මිනිස්සු හරියට කාල ඇදල හිටිය වගේ. 2008 අවුරුද්දෙ රටේ ආර්තිකේ කොච්චර පිරිහුනාද. කඩවල බඩු දවස ගානෙ ගනන් වැඩි උනේ. අද පාන් ගෙඩිය 35 නම් හෙට 38යි අනිද්ද 40යි. අපිට නම් හොදට මතකයි. පෙට්‍රල් 150 උනා සෙනිකව 2012දි ඊට පස්සෙ 162 වෙනකන් ගියා. රුපියල් 2500කින් මාසයක් ජීවත් වෙන්න පුලුවන් කියල එතකොට අර ගොබ්බ පුක් මූනු ඇමැට්ට කිව
රටේ ආර්තිකේ කෙල උනේ අද ඊයෙ නෙවෙයි. 1950 ගනන් වල ඉදන් දේශපාලු බල්ලො ගත්ත අමන තීරන නිසයි.
මහින්ද කියන්නෙ මේ රට කාපු තවත් ඒ එක දේසපාලුවෙක් විතරයි