රනිල් වික්රමසින්හ මහත්තයා කතාවෙදි කියලා තියෙන්නෙ ෆිච් රේටින්ග්ස් මීට කලින් රැවටිලා හිටියා කියලා. මම නම් හිතන්නැහැ ඔය ආයතන එහෙම රවට්ටන්න පුලුවන් ඇති කියලා. එහෙම නම් ඔය රේටින්ග්ස් වල අඩුවෙන් ඉන්න රටවලටබොරු තොරතුරු දීලා රේටින්ග්ස් ඉහලට අරගෙන ආයෝජකයෝ ගෙන්න ගන්න, අඩු පොලියට නය ගන්න එහෙම පුලුවන් වෙනවනෙ...![]()
රනිල් විහිළුවක් වෙලා ඉවරයි






