මම කමෙන්ට්ස් ඔක්කොම බැලුවේ නැහැ අයිඩියා එකක් ගන්න .....
එත් උබ බදින්නේ යම්කිසි ගිහි අරමුණක් ඇතිව , ආදරය , සෙනේහය , දරුවන් , මුණුපුරන් , සහ අන්තිමේදී උබට බැරි කාලෙට ....උබව රැක බල ගැනීම
නමුත් සහෝ ..... ඔය එකක්වත් ඉස්සරහට කොමත් උබ හිත ආකාරයට වෙන්නේ නැහැ , ..... උබම තිරනය් කරපන් ..... තම හිසට තම අතමය සෙවනැල්ල

එතකොට එතකොට බෑදිම් වැඩි නිසා දාලා යන්න ගොඩක් දුකයි.