බඳිනවද? මහණ වෙනවද?

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මම කමෙන්ට්ස් ඔක්කොම බැලුවේ නැහැ අයිඩියා එකක් ගන්න .....

    එත් උබ බදින්නේ යම්කිසි ගිහි අරමුණක් ඇතිව , ආදරය , සෙනේහය , දරුවන් , මුණුපුරන් , සහ අන්තිමේදී උබට බැරි කාලෙට ....උබව රැක බල ගැනීම

    නමුත් සහෝ ..... ඔය එකක්වත් ඉස්සරහට කොමත් උබ හිත ආකාරයට වෙන්නේ නැහැ , ..... උබම තිරනය් කරපන් ..... තම හිසට තම අතමය සෙවනැල්ල
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මචෝ.... මටනම් කියන්න තියෙන්නෙ මෙච්චරයි. උබ මහනවෙන්නෙ හරියටම සංසාරෙ හැටි අවබෝධවෙලානම් කමක් නෑ.
    …
    …කලකිරීම හොදයි.. ඒත් නිවන් අවබෝධ කරගන්න ගිහිජීවිතේදීම පුලුවන්. මොකද සෝවාන්, සකදාගාමී, අනාගාමි වෙනක්ම් ගිහිජීවිතේ ඉන්න පුලුවන්.
    …
    …මේක මගේ අදහස විතරයි.. ගන්න තීරනය හිතල බලල ගන්න කියල තමා කියන්න තියෙන්නෙ.
    …
    …තෙරුවන් සරණයි.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කසාද බැඳල ලමයින්ගෙ යුතුකම් ඉටුකරල මහන වෙන්න
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කසාද බැඳල ලමයින්ගෙ යුතුකම් ඉටුකරල මහන වෙන්න

    :yes::yes::yes: ඒක නම් හොද අදහසක් නමුත් ගෑණි කැමති වෙයිද දන්නේ නෑනේ.
    :dull: එතකොට එතකොට බෑදිම් වැඩි නිසා දාලා යන්න ගොඩක් දුකයි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බැදලා ටික කලකින් දෙන්නම මහණ වෙන්න....මන්ද ඔලුව කැරකෙනවා....

    :rofl::rofl: පොඩ්ඩක් වැඩිවෙලා වගේ :P:P

    වැනි වැනි ඉන්නේ නැතිව තීරණයක් ගනින් අර කෙල්ලව බැදලා පස්සේ අනාත කරන්නේ නැතිව
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :yes::yes::yes: ඒක නම් හොද අදහසක් නමුත් ගෑණි කැමති වෙයිද දන්නේ නෑනේ.
    :dull: එතකොට එතකොට බෑදිම් වැඩි නිසා දාලා යන්න ගොඩක් දුකයි.
    :P

    දෙන්නා ගැලපෙනවනම් අනිවා කෙල්ල කැමතිවෙනව. සමහරවිට කෙල්ලත් මහණ වෙයි. හැබැයි කෙල්ල ගැලපෙන්නෙ නැත්නම් මූට මහණ වෙන්න තියා ගෙදර ඉඳගෙනවත් පිනක් දහමක් කරගන්න ලැබෙන්නෙ නැහැ.

    අදම කැලැන්ඩරේ මේ කමෙන්ට් එක ම අලවල තියාගනින්. :P

    අනික කසාද බැඳලා ලමයි හදල බර වගකීම් තියෙන දේවල් කලාම ඒවගෙ තියෙන නීරස අත්දැකීමෙන්ම අවබෝධය වෙනව. ඒක ලෝකෝත්තර ගමනට ප්‍රයෝජනවත් වෙයි.
     

    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    paw karoth eka gewanna ayema ipadimak thinawa/koi welawaka hari eka gewanna wenawa neda.pin karoth e karapu pin gewanna wennet ehemama neda.wenasa godak aya asi diwyaloka wala ipadima wage hoda than wala ipadima neda.eth e kisima deka sthira bawak na kiyala neda budu hamuduruwo hoyagena keles nati karala niwan margaya soya gatte.e nisa pin karana gaman keles nati karagana balanna.sansara gamana nawat wanna ashawangen ath wima wadagath.e nisa oya gf/wife ekka katha karala mry karala budu dahamata anuwa jivithaya gatha karanna.special kellekge sapayak nm jivitayata kawadawat ekatu karaganna nm epa ehema unoth niwan yana gamana dik wenawa.hodata hithala tiranayak ganna
     

    thanujaka

    Well-known member
  • කසාද බදපන්.
    දෙහිතකින් මහණ වෙන්න යන එක කොහොමටත් සාර්ථක වෙන්නේ නෑ.
    එක හිතකින් මහණ වෙනවනං මහණ වෙයන්.
    එහෙම බැයිනං මහණ වෙන අදහස හිතෙන් අතඇරලා කසාද බදපන්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මට හිතෙන්නේ ඔය හිරවෙලා කියල. කාලය සම්බන්දයෙන්. විවාහයට සති දෙකක් වෙනකම් මෙච්චර දවස් මොකද කලේ?.

    මම දන්නා එක්කෙනෙක් ලගදි මහන උන (බැදලා ළමයිනුත් කලින් හිටිය, හාමිනේ කැමති උන, පිටරට හිටියේ). සාමාන්‍යයෙන් හාමුදුරුවෝ කියන්නේ එකපාරට මහන වෙන එක හොද නැහැ. මුලින් පන්සලත් එක්ක ගිහියෙක් විදියට ඉතාම සමීපව මාස ගානක් ඉදල (බාවනා කරලා, ධර්මය හදාරලා) ,ඒ පිළිවෙත් පුරලා හෙමිහිට තීරණය කරනවා මහන වෙන එක සුදුසුද නැද්ද කියල. හදිස්සියේ මහනවුනයින් පස්සේ සමහරවිට ඔයාට පසුතැවීමක් වෙන්න පුළුවන්.

    හාමුදුරුවෝ කිව්වා එහෙම හද්දිසි එක්කෙනෙක් (මහන වෙන්න්න හම්බ වුනේ නැහැ), ඉක්මන්කමට ඇත ගල්ගුහාවක තනියම බාවන කරන්න ගිහිල්ල, heart attack එකෙක් හැදිලා මරුන කියල. මැරිලා පස්සේ තමයි දන්නේ.

    ඔයාගේ තත්වයේදී, කාලය සම්බන්දදයෙන් ප්‍රස්නයක් තියෙනවා. අඩුගානේ විවාහවෙන්න මාස 4 ක් වත් තිබ්බනම්, හෙමිහිට කල්පනාකරලා තීරණයක් ගන්න පුළුවන්.

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    කසාද බදපන්.
    දෙහිතකින් මහණ වෙන්න යන එක කොහොමටත් සාර්ථක වෙන්නේ නෑ.
    එක හිතකින් මහණ වෙනවනං මහණ වෙයන්.
    එහෙම බැයිනං මහණ වෙන අදහස හිතෙන් අතඇරලා කසාද බදපන්.

    ඔයාගේ කතාවේ ඇත්තක් තියෙනවා.:yes::yes:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    උබ කසාද බදින්න සති දෙකක් තියලා ඔය ප්‍රශ්නෙ අහන්නෙ මොකද කියන එක තමයි මට තියන අවුල.උබට ඕක කලින් හිතුනෙ නැද්ද?

    siravata love karala mechchara dura ave moko!!! badinna kalin ona ekek nervous venava tama ban. calm down. dan gihin mahana venava nam kellata vaha kuppiyak deelama palayan. :frown:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    mahana venna hitanava kiyana eka uthum deyak but you are too late to make that decision.
    mama kiyannam kella amaruve danne nathiva badala daruvek hadala e ayata issarahata yanna para hadala deela mahana venna. 20 years vath yai.
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    නිවන් අවබෝධයට විවාහ ජීවිතය බාධාවක් නෙවෙයි මචං....දැන් තියන කාලයත් එක්ක උඹ ඒ girl බදින්න... නැත්තං ඒකිට මැරෙන්න හිතෙයි...බැන්දට පස්සේ දෙන්නත් එක්ක ජීවිතේ තේරුම් අරන් ජීවත් වෙන්න... දෙන්නත් එක්කම නිවන් අවබෝධ කරගන්න උත්සහා කරන්න...අත්දැකීම් තුලින් තමයි මට හිතෙන හැටියට නිවන් අවබෝධ කර ගන්න ලේසි වෙන්නේ...එතකොට තමයි ඒ දෙයත් නිසරු දෙයක් කියලා හිතෙන්නේ....හැබැයි උඹේ girl මේවා ගැන කොහොම හිතයිද දන්නේ නෑ.... ඒත් උඹ ආදරෙන් කිවුවොත් අහයි... ඕන ගෑනු ලමයෙක් ආදරෙන් කිවුවොත් අහනවා... මම නම් හිතන්නේ විවාහය නිවනට බාධාවක් නෙවෙයි....ජයවේවා මචං....මේ මට හිතුනු දේ මිසක් 100ට 100 හරි දෙයක් නොවෙන්නත් පුළුවන්....
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මම නම් කියන්නේ බඳින්න කියලා. බැඳලා හොඳ ධාර්මික ජීවිතයක් ගත කරන්න. බුදුහාමුදුරුවෝ කසාද බඳින්න එපා කියලා කියලා නැහැ ගිහියොන්ට. :dull: