බබාට නමක් කියහන්කො

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ආශිoසනා

    Shehansa
    Sehansa
    Hansi
    Hansani
    Hanskika

    :cool:
    කාර් පිස්සෙක් ගේ බබෙක්ට හොඳ නම්
    :lol::lol:
    එහෙනම් කමක් නැහැ. සාමාන්‍යෙයන් වෙන්නෙ අර විදියට නිසයි මං කිව්වෙ. :)

    ක්‍රිස්තියානි අයට කේන්දර තියෙනවද? බෞද්ධ අයට වඩා වෙනස්ද? වැරදියට හිතන්න එපා නොදන්න නිසයි ඇහුවෙ.

    මම බෞද්ධ. බැන්දෙ ක්‍රිස්තියානි කෙනෙක්.මගෙ අම්මත් ක්‍රිස්තියානි. ඒ නිසා මට ක්‍රිස්තියානි නෑදෑයො ගොඩක් ඉන්නව..ක්‍රිස්තියානි අයගෙත් පල්ලියට හොරෙන් කේන්දර හදාගෙන ඉන්න අය ඉන්නව.

    විශේෂ අනන්‍යතාවයක් දෙන්න කියල දුර්ලභ නම් එහෙම දාන්න එපා හිටං :no: පස්සට කරදර වෙනව :sorry: ආයතනේකට ගියත් නම තුන් හතර වතාව කියන්න වෙනව වැරදියට ලියනව :yes: ඒ නිසා සුලභව පාවිච්චි වෙන නමක් දාන්න :yes: අනික ඔහොම නම් හොයල හරියන්නෑ බං ඉපදුනාට පස්සෙ වෙලාව බලල අකුරු දෙනව ඒවගෙන් දාපං :yes: පෙලක් උන් නම දාල ගෙදරට හුරතලේට වෙන වෙන නම් කියනව සමහර විට ඒ හුරතලේට කියන නම පටං ගන්න අකුරු වෙලාව බැලුවාට දීපු අකුරු වලත් නෑ එහෙම කියන එක ලමයට හොඳ නෑ :no:

    ඔව් හැබැයි මගෙත් නමේ කෑලි දෙකෙන් එකක් හෙන දුර්ලබ එකක්. දෙපාරක් තුන්පාරක්වත් කිව්වෙ නැත්තන් ඇහෙන්නෑ හරියට.

    Owa boru katha..kenekta namak danna..kendara balanna oneda....wena ratawal wala minissu kendara balalada nam danne...kendara balala namak dammoth ...eyata labena wasiya mokada ..

    Mole වර්ධනය wenawa da...salli hamba wenawada...:lol:

    Namak danawanam thamanta lassanai kiyala hithena ekak one daganna ...owata kendara passe yanne...modayo....

    Kendara walin මිනිසුන් wenas karanna ba...thamantamai thaman wa wenas kara ga nna puluwan wenne...

    Duka kiyanne ..thamath minissu me kendara wishwasa karana eka...

    ඔව් ඉතින් බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් වගේ නම් ඝන පිහිටල කේන්දරේ බලල තියපුව වෙන්න බෑනෙ ලොවෙත්..:yes::yes:

    දෙව්දූ
    සුලෝචනා
    සදෙව්මි
    :cool::cool:
    ම්ම්. නෑ මං ඇහුවෙ ක්‍රිස්තියානි ආගමේ අයටත් අපිට වගේ කේන්දර තියෙනවද කියලා. නොදන්න නිසා දැනගන්න. ඔයා හරි පමණට වඩා මිත්‍යා මත්තෙ දුවන්න නරකයි. ඒ උනාට තවම අපේ වැඩිහිටියො ඒව විස්වාස කරනවනේ. මෝඩකම නෙමේ අතීතයේ ඉදන් තිබිච්ච දෙයක් නිසා. ඒත් ඉතින් ඒ දේවල් ඇත්තක් උනත් සල්ලි හොයන්න මිනිස්සු ඒ දේවල් ව්‍යාපාර කරගෙන බොරු කරලා සල්ලි හොයනවා. අනාගතයෙදි ඔය දේවල් නැති වෙලා යයි ඉතින් ඩින්ගෙන් ඩින්ග. :yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සෑහෙන කාලෙකින් නේද ?

    හිතෙන හිතෙන නම් දාන්න එපා බන්.ජෝයිතිෂය නෙමේ කෙනෙක්ට නිතර කතා කරන නම එයාට ගොඩක් බලපානවා .එකත් හරියට වස්තු විද්‍යාව වගේ සින්කොන් එකක් .එනිසා නමක් දාන්න ඉස්සෙල්ල ඔය ගැන දන්න කෙනෙක්ගෙන් අහල දන්න .

    නමක් දාන්නේ ජීවිතේටම එකපාරයි නේ .එනිසා හොදට දන්න කෙනෙක්ගෙන් අහලම දන්න..

    තාත්තට සුබ පැතුම්:love:
     
    • Like
    Reactions: B_i_n_g_o

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විශේෂ අනන්‍යතාවයක් දෙන්න කියල දුර්ලභ නම් එහෙම දාන්න එපා හිටං :no: පස්සට කරදර වෙනව :sorry: ආයතනේකට ගියත් නම තුන් හතර වතාව කියන්න වෙනව වැරදියට ලියනව :yes: ඒ නිසා සුලභව පාවිච්චි වෙන නමක් දාන්න :yes: අනික ඔහොම නම් හොයල හරියන්නෑ බං ඉපදුනාට පස්සෙ වෙලාව බලල අකුරු දෙනව ඒවගෙන් දාපං :yes: පෙලක් උන් නම දාල ගෙදරට හුරතලේට වෙන වෙන නම් කියනව සමහර විට ඒ හුරතලේට කියන නම පටං ගන්න අකුරු වෙලාව බැලුවාට දීපු අකුරු වලත් නෑ එහෙම කියන එක ලමයට හොඳ නෑ :no:

    salupata ahasata

    Gal heethalayA owath piligannawada:shocked:
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    ඊයෙ තමයි දැනගත්තෙ ලැබෙන්න ඉන්නෙ ගෑනු බබෙක් කියල. නමක් හොයන්න අද ඉදන් පටන්ගත්ත. කියහල්ලකො බලන්න දැන් කාලෙ ගෑනු ලමයින්ට දාන නම් ටිකක්. තේරුමක් තියනවනම් හොදයි. නැතත් අවුලක් නෑ නම ලස්සන නම්.අකුරු කියල විශේශයක් නෑ. ඕනෙ අකුරකින් කියහල්ල සඥ්ඥක අකුරු දාන්නෙ නැතිව.;)

    Machan,

    1. ගෑනු බබෙක් nemei ban DUWEK kiyahan.

    2. See some sampke names here

    http://www.babynames.lk/samplenames

    3. කලාසූරී අරීසෙන් අහුබුදු ගෙන් හා සමන්ති අහුබුදු ගෙන් සිංහල දරුනම්

    http://www.babynames.lk

    I got this service and its with really good/ simple and meaningful names

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: B_i_n_g_o

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මරුසිරා;22075642 said:
    සෑහෙන කාලෙකින් නේද ?

    හිතෙන හිතෙන නම් දාන්න එපා බන්.ජෝයිතිෂය නෙමේ කෙනෙක්ට නිතර කතා කරන නම එයාට ගොඩක් බලපානවා .එකත් හරියට වස්තු විද්‍යාව වගේ සින්කොන් එකක් .එනිසා නමක් දාන්න ඉස්සෙල්ල ඔය ගැන දන්න කෙනෙක්ගෙන් අහල දන්න .

    නමක් දාන්නේ ජීවිතේටම එකපාරයි නේ .එනිසා හොදට දන්න කෙනෙක්ගෙන් අහලම දන්න..

    තාත්තට සුබ පැතුම්:love:
    Mama idala hitala awilla yanna enawa ban kiriya mathak unahama. Adahasata sthuthiy machan....
    salupata ahasata

    Gal heethalayA owath piligannawada:shocked:

    ශනූ ඒන්ජල්.......
    :cool:
    සිරිපාල :yes:

    Machan,

    1. ගෑනු බබෙක් nemei ban DUWEK kiyahan.

    2. See some sampke names here

    http://www.babynames.lk/samplenames

    3. කලාසූරී අරීසෙන් අහුබුදු ගෙන් හා සමන්ති අහුබුදු ගෙන් සිංහල දරුනම්

    http://www.babynames.lk

    I got this service and its with really good/ simple and meaningful names

    :yes::yes::yes::yes::yes::yes::yes:

    Na ban duwek kiyana wachane thaama diwata enne na ban. Thama officially thaththa kenek nemeine.:baffled: thanks ban info walata...